මචන්ලා මට පොඩි මිකැනික් හෙල්ප් එකක් ඕනේ.
මට තියනවා willys jeep එකක්. 4DR5 එන්ජින් එකක් තමය් තියෙන්නේ.
මේකේ එන්ජින් එකේ සද්දේ ගොඩක් වැඩිය් බාස් කියනවා පොම්පේ රෙපෙයාර් කරපුවහම ගොඩ දාන්න පුළුවන්ලු.දන්නා කට්ටිය කියමුකෝ මේ කරන වැඩෙන් සද්දේ අඩු වෙනවද කියල.පොම්පයක් ෆූල් රෙපෙයාර් කරන්න කීයක් විතර යනවද බන්.
ආ.....තව ටිකක් එකපාරම රේස් වෙනවා.මේකටත් පොම්පේ හදපුවහම හරියනවා කියනවා ඇත්තද බන්.
පුළුවන් විදිහට හෙල්ප් කරන්න.එලස්.............
නැත්නම් බම්ප් එකක් වත් දාමු අනික් යට බලන්න.......