Jeevithee unu අමුතු සීන්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    holman seen ekak.maath ekak kiyannam.
    onna eka sarayak mama training inna kale api giya haputhale wadakata.api 5 denek giya crew cab ekak.kohomahari api wade iwara karala haputhalen enakota raa 12 ta kittuwa wage.dan api balangoda kittuwa enakota pare ලේ ගොඩක් වැටිලා thiyenawa dakka.හෙනම ලේ ගොඩක්.එතනම සෙරෙප්පු කුට්ටමකුත් තියෙනව දැක්ක.ඒත් කිසිම මිනිහෙක් වැටිල ඉන්නව දැක්කෙ නෑ.පොඩි බයක් හිතට ආව අපි කට්ටියගෙම.ඊට පස්සෙ අපි වාහනේ නවත්තන්නෙ නැතුව අපි ගියා.එතනින් ගිහිල්ල විනාඩි 15ක් යන්න හම්බුනේ නෑ.අපේ එකෙක් කිව්ව අඩෝ මචන්මට අර ටූල් එක ගන්න අමතක උනානේ කියල.මල හත්තිලව්වයි දැන්.ඒක අනිත් වැඩවලටත් ඕන හින්දා ඒක ආයිත් ගන්න යන්න වාහනේ හරවගත්තා.දැන් අපිට හොදටම මතකයි අර සිද්දිය වෙලා තිබ්බ වංගුව.අපි දැන් ඒ වංගුවට ආවම එතන මෙලෝ ලබ්බක් නෑ.හරියට එතන ඇවිල්ල කවුරුහරි හෝදලා වගේ.එතන තිබ්බ ලේ ගොඩේ හැටියට හේදුවත් යන විදියක් තිබුනේ නෑ.ඇරත් මේ මහ රෑ 2ට විතර කවුද ඇවිල්ල ඔතන හෝදන්නෙ.අපේ සෙට් එක එක එකාගේ මූන බලාගත්ත.හිතාගන්න බෑ දැන් කට්ටියම ෆුල් හොල්මන් බයවෙලා නහුතෙට කොහොමහරි අපි ආයිත් ගිහිල්ල ටූල් එක අරගෙන උදේ එලිය වැටෙනකම් හිටිය එන්න බය වෙච්ච පාර.අදටත් හිතාගන්න බෑ වෙච්ච දේ
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka

    ubala digatama gya nam ubala tikata ehma deyak wenna thiyenna athi
    aye aru kyla awa nisa berenna athi.
    eli wenakn ubala gyeth na ne itn
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Serial killer kenekge wedak wenna athi ammoww oyala beruna eka loku deyak : z
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Mcn me mama thread eke kynna yanne mage jiwthe mata wechcha patta amuthu siddiyak gana ubalatath ehma experience ekak tynwanm me thread eke share karagnin

    Eda kohomahari niwadu dwasak mama adurana kellek hambenna yanna hitiye e kellata thaththa gahanwa hena case itn eda ude mata apu call eken thama mama nagitte e call kre wena kawuruth neme mama adurana akka knk kotinma kiwwoth magema akka wage ( dn itn 4to dapan kyl natanna hadanna epa hode ) meya khmhri rata ninda yanne na kiyala nidi pethi beela 20k da khd khmhri eka ammala ta kyl e welawema hospital genehilla

    mata ude kata karanakotath meyaata amrui hodatama mama kwwa dawlta mm ennam kyl khmhri e seen ekata yanna kalin ara kellawa hambenna yanna lasthi una ubalata kynna parata apu welawe idan eka bus ekak wath nawaththanna hault eke wade kynne ehchra minissu inna thana eda eka minihek na

    mai yaluwekui thama wadeta yanna set une wndi 45 wtr idala khmhri bus ekak set una mechchara kalekata mage jiwthe bus ekak enakm ochchra welwak htymai yaluwath confuse passe api dennama ara grlwa hambenna restaurant ekata gya khmhri ethana kata krala iwara wela eliyata enakota parakku wela api hitye galle road eke yanna one Gampahata api nagga bus eke mm adurana uncle knk htya uwa mata hambune awrudu ganakin khmhri api kotuwen train eke nagge e naggeth ara uncle enna kypu nsa

    Train eke yanakota kellek set wela podi cht ekakuth dmma passe bassata passe uncle thama apita yanna one para kwwe api danna wdyta yanna htynm waradi paraka yanne khmhri 5 wenakota api hospital eke api danna paren gynm 7 tawath yanna wenna

    passe akkawa private dokek gawata aran ynwa kwa magen ahuwa mkd knne kyl akkage dad awln htye meyage mansa poddak hadala yanna kwwa mama kwwa hri uncle ehnm mama gdrta yannam kyk eyala gdr keys tika dunna mata ubalata kynna bn api railway station ekata ghn train eke naginne koi paththenda ahuwama manussayk kwa dakunu paththa kyl e paththata yanakota danagaththe e kotuwata yana paththa kyl kypu manussaya hoyaganth naha apita para kypu eka adan htye thani sudu aramai sudu shirt ekai tikak wayasaka manussayek

    passe wena knk gen ahala hri train eke awilla bassa ubalata kynna station ekata awa wtrai hena gahnna wasss threewheel ekak hoygnwath na 3whl ekak enakm payak wtr htya anthimata wena manussayek atha dapu 3whl ekakata api balen nagagththa passe ge gawin bahala gettuwa arinna hadankotama thadi ballo 3k
    gettuwata kadagena awa mama wardi gekata yanna ghn tynne

    mama echchra eyalage gdr ghn tynwa eth mata waradila na eth eda wardune khmda kyl mata hithagnna ba adatath passe gdrta wela api htya 8 wtr wenakm e innakota ra manussyek awilla ahuwa ko kwda inne gdr kyl api kwa eyala poddak hospital ekata ghn ne kyl ohyala kwda ahuwa api kwa api yaluwo kyl gdr ynna ndda ahuwa mai yaluwai munata muna balagththa u kwwa u thama me paththata elawalu wikuane kyl

    Passe mama ra akkala awama eyagen ahuwa kwda e elawalu wikunana manusaya kyl eyala magen ahnwa " malli ehma knk mehe na api elawalu ganne ekko polen nathnm supermarket eken kyl" matai arutai nkn kalanthe wage bn e kwda kynna adatath api danna anika eyage kalin bf deela tbba samaru palakekuth mage athin biduna edama

    api dennata adatath tyna prashne ai echchra e gdrata yanna apiwa walakkuwe kyl adatath e seen eken karadaryk nm na eth api eheta yanna hadapu eka sahenna walakkuwa gyatath passe nokiya kwwe ikmanata gdr yanna kyl anika e mulu gamatama ehma elawalu wikunana knk nalu eya pu bike eke number ekath mama mathaka tygena idala passe hoyala baluwa ehma bike ekak lankwe liyapadinchi welath na

    adatath e seen ekak mkakda kynna terenne na akkath ikmanat hoda una eth adatath e kathwa abirahask meka ithaaama ketiyen thama bn oya lwwe ublata terena wdyt ai mawa eda e gamana yana eka walakkue thawa me wage oyalata una seen tynwanm meke share krgnna kathwa boring nm samawenna mama echchra hodata lynna danne na bn[/COLOR]
    [/B][/SIZE]
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Mama dawasak nidagena ude negitala balanakota room 1 lock karala ban. Gedara kawruth newei. Hemotama pudumai.

    Thawa dawasak leli gahala thiyapu pol gediyak ganata bidala ba 2 wen wela wathura yanne nethi ganata ...
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Mama dawasak nidagena ude negitala balanakota room 1 lock karala ban. Gedara kawruth newei. Hemotama pudumai.

    Thawa dawasak leli gahala thiyapu pol gediyak ganata bidala ba 2 wen wela wathura yanne nethi ganata ...
    Kawru hari gedara ekkenek heenen awidinawa athi eyage weda thamai owa :yes::rofl: balagena anith dawase oyage oluwa palannath bari ne :P:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුරු හරි මිනිහෙක්ව මැරුවද දන්නෑ උඹලගෙ වාහනේ එනව දැකල හැංගෙන්න ඇති. මිනිය ලඟක තියෙන්න ඇති උඹල යනකං ඉඳල හෝදල දාන්න ඇති :sorry:
    ඔය වුන දවසට පස්සෙ සති කිහිපයේ පත්තර අරං බැලුව නං අතුරුදහන් වෙච්ච කෙනෙක් ගැන ඇති :sorry: