Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
jeewath una athi kiyala hithenawa bn
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැරෙන්නම ඕනෙ නම් මැරියන්

උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු

එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු

උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු

කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි...

උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්

උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්

උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්

අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන

අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්...

ප්රශ්ණයක් ආපු පලියට

උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා

උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා

කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද ?

ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ

කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ

නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා

යන එකාට යන්න දීපන්

අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්

ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ

උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

උඹ ජීවත් වෙලා පෙන්නපන්

කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා

කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට

පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්...

ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්

අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක

කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්..

[මේක කියවලා තමයි මමත් හිත හදා ගත්තේ මචන්..

කියවපන්..

තේරුම් ගනින්..!

මේක තිබ්බේ බ්ලොග් එකක හරි එලකිරි එකේම හරි මට මතක විදිහට..]

[QUOTE="priyanka_hdp, post: 18441829, member: 3689"] [COLOR="DarkOrange"][SIZE="4"]මැරෙන්නම ඕනෙ නම් මැරියන් උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි... උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන් උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන් අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්... ප්රශ්ණයක් ආපු පලියට උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද ? ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා යන එකාට යන්න දීපන් අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම් ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ උඹ ජීවත් වෙලා පෙන්නපන් කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්... ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන් අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්..[/SIZE] [SIZE="2"][මේක කියවලා තමයි මමත් හිත හදා ගත්තේ මචන්.. කියවපන්.. තේරුම් ගනින්..! මේක තිබ්බේ බ්ලොග් එකක හරි එලකිරි එකේම හරි මට මතක විදිහට..][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom