jeewath una athi kiyala hithenawa bn

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    dn ubala kiyanna epa k&mbak nisa marenna hadanawa kiyala.
    mulinma mn kathawa kiyannam
    mn boot eka kaala dn maasa 5k 6k wenawa eeth bn mata baa eeki gana hithanne nathuwa inna mn dannawa eka hageemak witharai kiyala. eth bn eeki mata deepu balaporoththu goda mathak weddi mata kakul deka pana nathi wenawa. eeth ekka ma hithenawa Mona waraddak da deyyane magen une mata kothanada waradune kiyala.
    okai bn kathawa mata oluwa ussannama baa bn me hageem ekka. marena eka leesiyi bn mehema widawanawata wada. eeth marenna baa bn ehema unoth e kella jeewitha kaalema widawai.
    puluwan nm mata kiyapan macho hageem nawaththala daanna widiyak loku pinak mn jeewath wenna asai bn
     
    • Like
    Reactions: Lomax

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් යකෝ..??? :lol::lol::lol: "marenna baa bn ehema unoth e kella jeewitha kaalema widawai"
    ගොනෝ තෝ මලා කියලා ඒකිට දුකක් නෑ.. සතියක් දුකෙන් ඉඳලා කාලෙත් එක්ක වෙන කොල්ලෙක් බැඳලා සැපෙන් ඉඳිවී යස අගේට.... අඩු ගානේ පොඩි කාලේ ඉඳන් උඹේ කැත කුණු අත ගාල වඩපු දෙමව්පියන් දුකෙන් කිව්ව නම් තව කමක් නෑ... ලැජ්ජයි යකෝ.. පිරිමියෙක් නේද????

    යකෝ මේ ලෝකේ සියළු දේ නැසෙන සුළුයි කියලා බුදු හාමුදුරුවෝ කිව්වේ කට කහනවට නෙමේ.... පොඩ්ඩක් නිස්කලංකව ඉන්න වෙලාවක ඕක ගැන හිතපන්... බැඳීම් වලින් මිදියන්.. අත් හරින්න පුරුදු වෙයන්... හිතට මාර සැනසීමක් එන්නේ... හිතේ සැනසීම ලඟා කරගන්න දේවල් හොයපන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කමක් නෑ .. මැරෙන්න හිතෙනවා නං කෙල්ලව මතක් කර කරම හිටපන් .. එතකොට උබේ කකුල් දෙක පන නැති වෙනවා නෙ .. එතකොට උබට මැරෙන්න ක්‍රමයක් නැති වෙනවා .. !
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කමක් නෑ .. මැරෙන්න හිතෙනවා නං කෙල්ලව මතක් කර කරම හිටපන් .. එතකොට උබේ කකුල් දෙක පන නැති වෙනවා නෙ .. එතකොට උබට මැරෙන්න ක්‍රමයක් නැති වෙනවා .. !
    :lol::lol:
    මොනවා කිවත් ඔකේ වේදනවනම් පිස්සු හැදෙනවා :no:
    අයේ සොරිම තමා :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Ehema adarayak newei bn mage hithe thibune ekita monawa unath marenakal ekita adaren innawa kiyala mn adare kare

    mata terenawa ban,ohoma duk wuna kiyala wedak ne.okoma nesena sului kiyala mataka tiyaganin.oka tikak kal giyama hari yay,amataka wenne ne,eth hariyanawa,wena kellek daganin.wediya hitanna epa mukuth.dan terenne eki nethuwa jivath wenna be kiyala tamai,eth oka tikak kal giyama hariyay,ita passe ubatama hinayay
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් යකෝ..??? :lol::lol::lol: "marenna baa bn ehema unoth e kella jeewitha kaalema widawai"
    ගොනෝ තෝ මලා කියලා ඒකිට දුකක් නෑ.. සතියක් දුකෙන් ඉඳලා කාලෙත් එක්ක වෙන කොල්ලෙක් බැඳලා සැපෙන් ඉඳිවී යස අගේට.... අඩු ගානේ පොඩි කාලේ ඉඳන් උඹේ කැත කුණු අත ගාල වඩපු දෙමව්පියන් දුකෙන් කිව්ව නම් තව කමක් නෑ... ලැජ්ජයි යකෝ.. පිරිමියෙක් නේද????

    යකෝ මේ ලෝකේ සියළු දේ නැසෙන සුළුයි කියලා බුදු හාමුදුරුවෝ කිව්වේ කට කහනවට නෙමේ.... පොඩ්ඩක් නිස්කලංකව ඉන්න වෙලාවක ඕක ගැන හිතපන්... බැඳීම් වලින් මිදියන්.. අත් හරින්න පුරුදු වෙයන්... හිතට මාර සැනසීමක් එන්නේ... හිතේ සැනසීම ලඟා කරගන්න දේවල් හොයපන්.
    Amma thaththa eeki hamoma gana hithala thamayi bn mn jeewath wenne :( thanks macho oya kiyapu dewal atta
    කමක් නෑ .. මැරෙන්න හිතෙනවා නං කෙල්ලව මතක් කර කරම හිටපන් .. එතකොට උබේ කකුල් දෙක පන නැති වෙනවා නෙ .. එතකොට උබට මැරෙන්න ක්‍රමයක් නැති වෙනවා .. !
    Wihilu newei bn
    නරක කාලේ බහින බහින තැන බුට් :(
    :(
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    poya neda ada ? hmmm ;)
    Wihlu newei bn
    :lol::lol:
    මොනවා කිවත් ඔකේ වේදනවනම් පිස්සු හැදෙනවා :no:
    අයේ සොරිම තමා :dull:
    :(
    :(
    mata terenawa ban,ohoma duk wuna kiyala wedak ne.okoma nesena sului kiyala mataka tiyaganin.oka tikak kal giyama hari yay,amataka wenne ne,eth hariyanawa,wena kellek daganin.wediya hitanna epa mukuth.dan terenne eki nethuwa jivath wenna be kiyala tamai,eth oka tikak kal giyama hariyay,ita passe ubatama hinayay
    hmm :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Amma thaththa eeki hamoma gana hithala thamayi bn mn jeewath wenne :( thanks macho oya kiyapu dewal atta

    Wihilu newei bn

    :(

    මම හිතුවේ විහිළුවක් කියල .. එත් විහිළුවක් නෙවෙයි නං මේක බලපන්

    අපි බලාපොරොත්තු නිසා ජීවත් වෙනවා .. බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා ...

    And All You Need Is A Hope :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    dn ubala kiyanna epa k&mbak nisa marenna hadanawa kiyala.
    mulinma mn kathawa kiyannam
    mn boot eka kaala dn maasa 5k 6k wenawa eeth bn mata baa eeki gana hithanne nathuwa inna mn dannawa eka hageemak witharai kiyala. eth bn eeki mata deepu balaporoththu goda mathak weddi mata kakul deka pana nathi wenawa. eeth ekka ma hithenawa Mona waraddak da deyyane magen une mata kothanada waradune kiyala.
    okai bn kathawa mata oluwa ussannama baa bn me hageem ekka. marena eka leesiyi bn mehema widawanawata wada. eeth marenna baa bn ehema unoth e kella jeewitha kaalema widawai.
    puluwan nm mata kiyapan macho hageem nawaththala daanna widiyak loku pinak mn jeewath wenna asai bn
    ඉස්සෙල්ලම මචන් පොල් කට්ටක් ගනින්
    හොද නයි මිරිස් කරල් හත අටක් අරන් ඉස්ම එන්න පොල් කට්ටේ දාලා කොටපන්
    හොද ස්පිරිට් එකෙන් බින්දු 5ක් 6ක් ගහින්
    මුනින් අතට නිදාගනින්
    උබේ පiයෙන් අල්ලලා පෙර සම උඩට ඇදපන්
    ඇදලා අර බින්දු පහ හය දාලා රබර් පටියක් දාපන්
    පැය දෙක තුනක් ඉදපන්
    උදේ හවා දවස් දෙකක් කලානම් අව්ල හරියයි
    ඔය සේරම ප්‍රශ්න විසදෙයි

    පිස්සු කෙලින්නේ නැතුව ඉදපන් බන්.. උබ තැනකට වරෙන්. අන්න එදාට ගෑනු වයිකින් බස් එකක් පුරෝලා ගෙනාවහැකි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;18439989 said:

    mama me ube reply eka kiyavannamati thred eka baluweth hithuwa wagema patta
    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    malli kaleth ekka owa hodaweyi. gon vada karanna epa, igana ganna deyak karapan. job ekak karapan. eka kella nemayi inne loke
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    uba job ekak karanawada?
    nattam jobak ekak hoyagena busy wiyan.. gewal walata wela owa hitha hitha iddi tamai molaya kachal wenne, mahansi wela work karanawanam owa hithanna welawak naha..

    puluwan taram earn karapan, wahana ganin, uba kamathi game gahagannam nam gaming rig ekak hadaganin :)