jeewithaya widinna

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    eekata ithin salli thiyenna epai neda
    thopi kanawa bonwa witharai ithin
    aduwen wiyadan krla ganna athal kiyapalla balanna

    gal bothale hatharadenek ekka gahala wathura walkin naala kaan ekakata gagaha sindu kiyna eka thami dan inna godak unge winode
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,072
    113
    ඔය බොන ඵකනම් මහම මහ මෝඩ වැඩක් බං..මමත් ඒ කාලෙ ගැහුව කරටි කැඩෙන්න..දැන් තමා තේරෙන්නෙ ඒව මහ ගොන් වැඩ කියල..සුද්ද බොන්නෙ ගාණකට.ඒ වගේමයි නිතරම උන් බොන්නෙත් නෑ.අපේ උන් ලිමිට් ඵකක් නෑ..පුදුම බීමක් බොන්නෙ..හැමදාම බොන උනුත් ඉන්නව..
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ඔය බොන ඵකනම් මහම මහ මෝඩ වැඩක් බං..මමත් ඒ කාලෙ ගැහුව කරටි කැඩෙන්න..දැන් තමා තේරෙන්නෙ ඒව මහ ගොන් වැඩ කියල..
    bona ekata kiyanne samajeta bahinwa kiyalane
    kalayk yddi abbahiwenwa peretha wenawa
    mtnm athal ekk peenne na oke

    Widinne monewada?
    bungy paninawa
    boottu padinawa
    rata ratawal wala yana gaman eka eka jathiye keema kanawa
    walahek athikaranawa
    suddo karanne oowane
    ------ Post added on Nov 30, 2021 at 11:59 AM
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,213
    45,072
    113
    bona ekata kiyanne samajeta bahinwa kiyalane
    kalayk yddi abbahiwenwa peretha wenawa
    mtnm athal ekk peenne na oke
    විකාර.ඕවා බොන උන් හදාගත්ත කථා..බොන ඵකාට වඩා නොබොන ඵකා හොඳ තැනක ඉන්නව..බොන ඵකා පෙරේතය වගේ බීල සල්ලියි,කාලයයි,හෙල්ත් ඵකයි ඔක්කොම විනාස කරගන්නව.
     
    • Like
    Reactions: asanka+++

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    bona ekata kiyanne samajeta bahinwa kiyalane
    kalayk yddi abbahiwenwa peretha wenawa
    mtnm athal ekk peenne na oke


    bungy paninawa
    boottu padinawa
    rata ratawal wala yana gaman eka eka jathiye keema kanawa
    walahek athikaranawa
    suddo karanne oowane
    ------ Post added on Nov 30, 2021 at 11:59 AM
    1638253997617.gif
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    විකාර.ඕවා බොන උන් හදාගත්ත කථා..බොන ඵකාට වඩා නොබොන ඵකා හොඳ තැනක ඉන්නව..බොන ඵකා පෙරේතය වගේ බීල සල්ලියි,කාලයයි,හෙල්ත් ඵකයි ඔක්කොම විනාස කරගන්නව.
    eka atta
    uba ganna athal monada?
    ow ithin oka hoo holo thamai inna wenne