තිරිසනුන් අතින් පහර කෑමට ලක්ව තවමත් ICU හි ප්‍රතිකාර ලබන මොරටුව ඉංජිනේරු පීඨයේ 4 වන වසරේ සහෝදරයාගේ තත්ත්වය ඉතාමත්ම බරපතළ අතර ඔහුගේ ප්‍රතිකාර සඳහා ලබා දෙන එන්නතට දිනකට රු 21000 ක් වැය වේ.
තමන්ගේම සහෝදරයෙක් ලෙස සළකා ඔබගේ නොමසුරු දායකත්වය සපයා ඔහුට නැවත යතා තත්ත්වයට පැමිණීමට එක් වෙමු
මෙන්න විස්තර
BOC## 71280592 ## B.H.A.S Chandrasiri
තමන්ගේම සහෝදරයෙක් ලෙස සළකා ඔබගේ නොමසුරු දායකත්වය සපයා ඔහුට නැවත යතා තත්ත්වයට පැමිණීමට එක් වෙමු
මෙන්න විස්තර
BOC## 71280592 ## B.H.A.S Chandrasiri