Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
jeewithe goda yanna nam......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]අනිත් දේ තමයි තමන් දැනට ඉන්න සමාජ තත්වය. ඔය සමාජ තත්වය කියන දේ අපි හිතුවට බලපාන්නේ නැහැ කියල, සමාජෙට බැහැල බලපුවම තේරෙනවා ඒ දේවල් කොච්චර දුරට මිනිස්සු තාම ඒ දේවල් හිතනවද කියල. සමාජ තත්වය කියන්නේ ඉතින් තමන්ට සල්ලි තියෙනවද? පවුලේ අය ලොකු තැන් වලද ඉන්නේ? වගේ දේවල් තමා. [/FONT]

[FONT=&quot]උදාහරණයක් විදිහට ජොබ් එකකට ඉන්ටවිව් එකකදී ඔය කව්රු මොනවා කිව්වත් තමුන් ගිය ඉස්කෝලේ වැදගත් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ හොද ඉස්කෝලෙකට ගිය එකෙකුට සුදුසුකම් ටිකක් අඩු උනත් ජොබ් එක හම්බ වෙනවා. ඒවා අපිට වෙනස් කරන්නත් බැහැ. එකට අනුව අපි අපේ ජීවිත වෙනස් කරගන්න ඕනේ. හිතුවොත්, අපේ දෙමව්පියෝ ගොඩක් දුප්පත් නම් අපේ සමහර හීන වලට ඒ සමාජ තත්වයේ ඉදන් එක පාරට යන්න අමාරුයි. ඒ මේ සමාජ ක්‍රමය හැඩගැහිලා තියෙන හැටි. අනිත් පැත්තට දෙමවුපියෝ හොද ඉහල තලයේ ජොබ් කරන පවුලක කොල්ලෙකුට අමාරුයි පොලේ ගිහිල්ල කඩයක් පටන් ගන්න හෝ ඒ වගේ දෙයක් කරන්න. අපේ හීන ගොඩක් වෙලාවට අපේ සමාජ තත්වය අනුව වෙනස් කරගන්න වෙනවා. [/FONT]

[FONT=&quot]ඉතින් තමුන් තීරණය කරන්න ඕනේ යන්න ඕන තැන ඒ අනුව වෙනස් කරගන්නවද? එහෙම නැත්නම් ඒ සීමාවන් බිඳගෙන යනවද කියන එක. [/FONT]

[FONT=&quot]ඔය දේවල් වගේම තමුන් කොයි තරම් දුරට වෙනසකට කැමතිද කියන එකත් වැදගත් සාධකයක්. මේ කාරණ වලින් වැදගත්ම කාරණාව ඕකයි. හැමදේම සිද්දවෙන විදිහක් තියෙනවා. නමුත් හැමදාම ඒ විදිහට වැඩ කරන කෙනාට ගොඩ යන්න අමාරුයි. මම මේ ලඟදි දැක්ක [/FONT]ITN [FONT=&quot]එකේ [/FONT]Program [FONT=&quot]එකක විරිඳු කියන කොල්ලෙක්. ඒ වෙනසට අපි කොච්චර කැමතිද? හැමදාම අපි කරන දේ පවතින ක්‍රමයටම කරන්න ගියොත් හරියන්නේ නෑ. ඒ විරිඳු කියපු කොල්ලත් ඒ ඒකාකාරී විදිහෙන් එහාට ගිහින් වෙනසක් කළා. එක ගොඩක් අය අනුමත කරනවා. මගේ ජීවිතේ මම ජොබ් එක මාර්ගයෙන් ගොඩ යන්නයි හිතන් හිටියේ. එත් දැන් මම එක වෙනස් කරගෙන තියෙනවා. අලුත් දේවල් කරන්න පෙළඹිලා තියෙනවා. එක සාර්ථකයි. ඒ වෙනස තුලින් පමණයි අපිට මේ සමාජ ක්‍රමයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ. [/FONT]

[FONT=&quot]ඔබ හැමදාම ඔබේ රැකියාව කරන්නෙ ඒකාකාරීව නම්, ඔබ එහි වෙනසක් කල යුතුය. [/FONT]

[FONT=&quot]ඔබ ඔබේ ව්‍යාපාරය කරන්නෙ ඒකාකාරීව නම්, ඔබ එහි වෙනසක් කල යුතු ය. [/FONT]

[FONT=&quot]ඔබ ඔබේ අධ්‍යාපනය කරන්නෙ ඒකාකාරීව නම්, ඔබ එහි වෙනසක් කල යුතු ය.[/FONT]

[FONT=&quot]ඔබ ඔබේ ආදරය කරන්නෙ ඒකාකාරීව නම් ඔබ එහි වෙනසක් කල යුතුමය. මොකද කෙල්ල බුට් එක තිබ්බොත් ජීවිතේට ගොඩ යෑම සිහිනයක් වන බැවිනි.[/FONT]

[FONT=&quot]දැනට මේ ඇති. ඉතිරිය පසුව. [/FONT]

[QUOTE="nishshankapieris, post: 15602917, member: 192578"] [SIZE=5][COLOR=Blue][FONT="]අනිත් දේ තමයි තමන් දැනට ඉන්න සමාජ තත්වය. ඔය සමාජ තත්වය කියන දේ අපි හිතුවට බලපාන්නේ නැහැ කියල, සමාජෙට බැහැල බලපුවම තේරෙනවා ඒ දේවල් කොච්චර දුරට මිනිස්සු තාම ඒ දේවල් හිතනවද කියල. සමාජ තත්වය කියන්නේ ඉතින් තමන්ට සල්ලි තියෙනවද? පවුලේ අය ලොකු තැන් වලද ඉන්නේ? වගේ දේවල් තමා. [/FONT][/COLOR][/SIZE][SIZE=5] [COLOR=Blue][FONT="]උදාහරණයක් විදිහට ජොබ් එකකට ඉන්ටවිව් එකකදී ඔය කව්රු මොනවා කිව්වත් තමුන් ගිය ඉස්කෝලේ වැදගත් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ හොද ඉස්කෝලෙකට ගිය එකෙකුට සුදුසුකම් ටිකක් අඩු උනත් ජොබ් එක හම්බ වෙනවා. ඒවා අපිට වෙනස් කරන්නත් බැහැ. එකට අනුව අපි අපේ ජීවිත වෙනස් කරගන්න ඕනේ. හිතුවොත්, අපේ දෙමව්පියෝ ගොඩක් දුප්පත් නම් අපේ සමහර හීන වලට ඒ සමාජ තත්වයේ ඉදන් එක පාරට යන්න අමාරුයි. ඒ මේ සමාජ ක්‍රමය හැඩගැහිලා තියෙන හැටි. අනිත් පැත්තට දෙමවුපියෝ හොද ඉහල තලයේ ජොබ් කරන පවුලක කොල්ලෙකුට අමාරුයි පොලේ ගිහිල්ල කඩයක් පටන් ගන්න හෝ ඒ වගේ දෙයක් කරන්න. අපේ හීන ගොඩක් වෙලාවට අපේ සමාජ තත්වය අනුව වෙනස් කරගන්න වෙනවා. [/FONT][/COLOR] [COLOR=Blue][FONT="]ඉතින් තමුන් තීරණය කරන්න ඕනේ යන්න ඕන තැන ඒ අනුව වෙනස් කරගන්නවද? එහෙම නැත්නම් ඒ සීමාවන් බිඳගෙන යනවද කියන එක. [/FONT][/COLOR] [COLOR=Blue][FONT="]ඔය දේවල් වගේම තමුන් කොයි තරම් දුරට වෙනසකට කැමතිද කියන එකත් වැදගත් සාධකයක්. මේ කාරණ වලින් වැදගත්ම කාරණාව ඕකයි. හැමදේම සිද්දවෙන විදිහක් තියෙනවා. නමුත් හැමදාම ඒ විදිහට වැඩ කරන කෙනාට ගොඩ යන්න අමාරුයි. මම මේ ලඟදි දැක්ක [/FONT]ITN [FONT="]එකේ [/FONT]Program [FONT="]එකක විරිඳු කියන කොල්ලෙක්. ඒ වෙනසට අපි කොච්චර කැමතිද? හැමදාම අපි කරන දේ පවතින ක්‍රමයටම කරන්න ගියොත් හරියන්නේ නෑ. ඒ විරිඳු කියපු කොල්ලත් ඒ ඒකාකාරී විදිහෙන් එහාට ගිහින් වෙනසක් කළා. එක ගොඩක් අය අනුමත කරනවා. මගේ ජීවිතේ මම ජොබ් එක මාර්ගයෙන් ගොඩ යන්නයි හිතන් හිටියේ. එත් දැන් මම එක වෙනස් කරගෙන තියෙනවා. අලුත් දේවල් කරන්න පෙළඹිලා තියෙනවා. එක සාර්ථකයි. ඒ වෙනස තුලින් පමණයි අපිට මේ සමාජ ක්‍රමයෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ. [/FONT][/COLOR] [COLOR=Blue][FONT="]ඔබ හැමදාම ඔබේ රැකියාව කරන්නෙ ඒකාකාරීව නම්, ඔබ එහි වෙනසක් කල යුතුය. [/FONT][/COLOR] [COLOR=Blue][FONT="]ඔබ ඔබේ ව්‍යාපාරය කරන්නෙ ඒකාකාරීව නම්, ඔබ එහි වෙනසක් කල යුතු ය. [/FONT][/COLOR] [COLOR=Blue][FONT="]ඔබ ඔබේ අධ්‍යාපනය කරන්නෙ ඒකාකාරීව නම්, ඔබ එහි වෙනසක් කල යුතු ය.[/FONT][/COLOR] [COLOR=Blue][FONT="]ඔබ ඔබේ ආදරය කරන්නෙ ඒකාකාරීව නම් ඔබ එහි වෙනසක් කල යුතුමය. මොකද කෙල්ල බුට් එක තිබ්බොත් ජීවිතේට ගොඩ යෑම සිහිනයක් වන බැවිනි.[/FONT][/COLOR] [COLOR=Blue][FONT="]දැනට මේ ඇති. ඉතිරිය පසුව. [/FONT][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom