[FONT="]ජීවිතේ ගොඩ යන්න නම්......

[/FONT]

[/FONT][FONT="]ගොඩක් කාලෙකට පස්සේ මේ පැත්තේ ආවෙ. හිතුන මොනවහරි දෙයක් ලිව්වොත් හොදයි කියල. වෙන සබ්ජෙක්ට් එකක් නැති නිසා හිතුන හැමෝටම වැදගත් වෙන දෙයක් ලියන්න ඕනේ කියල. 

[/FONT]
[FONT="]අනිත් එක මගේ උපන් දිනේට සුබ පතපු හැමෝටමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ගමන්ම..

[/FONT]
[FONT="]එතෙක් මෙතෙක් දාපු නූල් වලට සහයෝගය දීපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.[/FONT]
[FONT="]අනන් මනං ගොඩක් කියපු නිසා මෙතන ඉදන් බහිමු කතාවට,[/FONT]
[FONT="]මුලින්ම කියන්න ඕනේ මේ දේවල් ලියන්නේ මගේ ජීවිතේ අත්දැකීම් වලට අනුව. ඒ දේවල් ඔයාලගේ ජීවිත වලට 100% ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ගැලපෙන ටික අරන් නොගැලපෙන ටික අයින් කරන්න තමුන් බුද්ධිමත් වෙන්න ඕනේ. එහෙම නැතුව රෙප් කපන්නවත් බැනල කොමෙන්ට් කරන්නවත් සුදුසු නැහැ.[/FONT]
[FONT="]හරි,[/FONT]
[FONT="]ගොඩක් කට්ටිය මම කියපු මාතෘකාව ගැන ගොඩක් හිතනවා. නමුත් ක්‍රියාත්මක වීම ගොඩක් අඩුයි. එළකිරි ඉන්න අපේ කට්ටියගෙනුත් ජීවිතේ සාර්ථක කරගත්තු සහ එතනට තවම යන්න බැරි වුනු කියන දෙගොල්ලොම ඉන්නවා. [/FONT]
[FONT="]ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ අපි දැනට ඉන්න තැන. ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් තමුන් ඉන්න ස්ථානය තේරුම් ගැනීම ඉතා වැදගත්. මම දන්නා විදිහට නම් කොච්චර කට්ටිය කෑගැහුවත් හඳට ඉලක්ක කලොත් තරු වලින් හරි නවතින්න පුළුවන් කියල, මම එක විශ්වාස කරන්නෙ නැහැ. ඒ නිසා තමුන් කල්පනා කරන්න ඕනේ තමන් කොතනද ඉන්නේ කියන එක. ඒ අනුව තමුන්ට ලඟා වෙන්න පුළුවන් තැන මොකක්ද කියල තේරුම් ගන්න ඕනේ. [/FONT]
[FONT="]උදා: ජොබ් එකක්වත් නැති කෙනෙක් හිතන්න සුදුසු නැහැ මම ලංකාවේ නම්බර් 1 කොම්පැනියේ කළමණාකාර අධ්‍යක්ෂ වෙනවා කියල.[/FONT]
[FONT="]ඒ අනුව තමුන් ලඟා විය යුතු තැන ඉස්සෙල්ලම තීරණය කරන්න ඕනේ. එතනට ලඟා වෙන්න තමුන්ට තියෙන වාසිදායක දේවල් ගැන හොයල බලන්න ඕනේ ඊළඟට. ඒ වගේම අවාසිදායක දේවල් ගැනත් කල්පනා කරන්න ඕනේ. වාසිදායක දේවල් තමුන්ට අවස්ථාවක් ලැබෙන විදිහට යොදාගන්නේ කොහොමද කියන එක සහ තමුන්ට තියෙන අවාසිදායක දේවල් නිසා එන්න පුළුවන් තර්ජන (ප්‍රශ්න) කියන එකත් ගොඩක් වැදගත්. [/FONT]
[FONT="]කළමනාකරණය ඉගෙන ගන්න යට නම් මේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මොකද ඒ අය දන්නවා ශදුඅත විශ්ලේෂණය ගැන. [/FONT]
[FONT="]තමුන් යන්න හදන තැනට කොපමණ අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය වෙනවද?[/FONT]
[FONT="]මේ දේත් ගොඩක් වැදගත්. සමහර වෙලාවට තමුන්ට ගොඩක් ලොකු අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය තරම් අධ්‍යාපනික සුදුසුකම් හදාගන්න ඕනේ. මගේ ජීවිතේ මට වැරදුනු ලොකුම තැන ඕක. මම හිතුව ඒ ලෙවල් විතරක් ඇති වෙයි කියල මගේ ඉලක්කයට. එත් සමාජයට බැස්සම තමා ඇත්ත තේරුනේ. හික් හික්. ඒ හින්ද ඒ ගැන මුලික අවධානයක් යොමුකරන්න. [/FONT]
[FONT="]ඊට පස්සේ හිතන්න ඕනේ තමුන් යන්න හදන තැනට යන්න තියෙන මාර්ග ගැන. කෙටි මාර්ග , දිගු මාර්ග, කෙටි දිගු මාර්ග, දිගු කෙටි මාර්ග, එකී මෙකි නොකී මාර්ග තියෙන්න පුළුවන්. ඒ අතරින් වඩා ප්‍රශස්ත ම මාර්ගය තෝරාගන්න ඕනේ. මගේ අත්දැකීම අනුව නම් කෙටි මාර්ග ඉතා කෙටි කාලීනයි. සමහර අවස්ථා තියෙන්න පුළුවන් එහෙම නොවෙන. ඒ නිසා ඒ මාර්ගය තෝරාගැනීම දෙවෙනි වැදගත්ම දේ. [/FONT]
[FONT="]ඉතිරි කොටස් පසුවට දාන්නයි බලාපොරොත්තු වෙන්නේ. කාලය හොයාගත්තේ ඉතා අමාරුවෙන්. මෙච්චර කියවන්නත් කට්ටිය කැමති නැහැනේ. හැක හැක හැක. [/FONT]
[FONT="]අන්තිම වශයෙන් මේ දේත් කියන්න ඕනේ. තමුන් හර්ද සාක්ෂියට අනුව ජීවත් වෙන්න ඉගෙන ගන්න. හරි දේ කොච්චර අමාරු උනත් කරන්න. සමාජයේ ජීවත් වෙද්දි හැමවෙලේම තවත් කෙනෙක් තම ගැන හොද දෙයක් හිතන විදිහට ජීවත් වෙන්න. [/FONT]
[FONT="]“බොහෝ අවස්ථා වල ඔබට වැරදිය හැක. නමුත් කිසිදිනක ඔබට කෙළවන්නේ නැත”[/FONT]
[FONT="]ඔය මගේ මොටෝ එක.[/FONT]
[FONT="]එහෙනම් හැමෝටම ජය වේවා!

[/FONT]

[/FONT][FONT="]අනිත් එක මගේ උපන් දිනේට සුබ පතපු හැමෝටමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ගමන්ම..

[/FONT][FONT="]එතෙක් මෙතෙක් දාපු නූල් වලට සහයෝගය දීපු හැමෝටමත් ගොඩක් ස්තුතියි.[/FONT]

[/FONT]ඉතිරි කොටස දෙවන පිටුවේ.--------->
Last edited:
please continue