Jeffrey Dahmer is hot

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,994
    101,623
    113
    බැලුවට කමක් නෑ ඉන්ස්පයර් වෙන්න එපා

    ඕක ගොඩක් සීරියල් කිලර්ස්ලගෙ තියෙන ෆීචර් එකක් උන්ට තව කෙනෙක්ව ඇදගන්න පුලුවන් ඉක්මනට.

    උබ ගේ නිසා මේ නලුවට උබේ ෆීලින්ග්ස් ඔන් උන නිසාම ආව දෙයක් නෙවෙයි, ගොඩක් සීරියල් කිලස්ලගෙ බයෝ එක බැලුවමත් ඒක එහෙම වෙලා තියෙනව. ඒක උන්ගෙ පර්සනිලිටි එක වෙන්න ඇති. අනික් මිනීමරණ අය වගේ නෙවෙයි උන් තමන්ගෙ වැඩේ වගකීම ගන්නවනෙ ගොඩක් වෙලාවට අහු උනාමත්. එහෙමත් එකෙක් දෙන්නෙක් තමා එහෙම නොකර ඉන්නෙ. මේකෙත් ගොඩක් ට්‍රයි කරල තියෙනව ඌව බෑඩ් කැරක්ටර් එකක් විදියට පෙන්නනන් ඒත් මම දැක්ක ගොඩක් විචාරකයො කියල තියෙනව ඒක එහෙම් පිටින්ම අනික් පැත්තට ගිහින් තියෙන්නෙ කියල.

    මූ ගැන කතාවක්වත් ලියන්න දීල නෑ සෑහෙන කාලයක් යනකන් මේකත් එහෙම මූ ගැන කාටවත් හොඩ හිතෙන්නෙ දෙන්නෙ නෑ කියල පොරොන්දු වෙලා පටන් අරන් තියෙන වැඩක්.
    ------ Post added on Oct 27, 2022 at 10:25 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,079
    153,312
    113
    ඔබතුමා වගේ අයට තමයි Jeffrey Dahmer ත් හුගක් ආස.😊 අපරාදෙ ඔබතුමා Dahmer ඉපදුන කාලෙම වගෙ ඇමරිකාවෙ ඉපදෙන්න තිබ්බෙ. එහෙම වුණානම් ඔබතුමා හැමදාම වගෙ කිරියෙ කියන මේ වගේ කතා අපිට අහන්න ලැබෙන්නෙත් නෑනෙ. 😌
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    63FpaE2.gif
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,754
    13,308
    113
    බැලුවට කමක් නෑ ඉන්ස්පයර් වෙන්න එපා

    ඕක ගොඩක් සීරියල් කිලර්ස්ලගෙ තියෙන ෆීචර් එකක් උන්ට තව කෙනෙක්ව ඇදගන්න පුලුවන් ඉක්මනට.

    උබ ගේ නිසා මේ නලුවට උබේ ෆීලින්ග්ස් ඔන් උන නිසාම ආව දෙයක් නෙවෙයි, ගොඩක් සීරියල් කිලස්ලගෙ බයෝ එක බැලුවමත් ඒක එහෙම වෙලා තියෙනව. ඒක උන්ගෙ පර්සනිලිටි එක වෙන්න ඇති. අනික් මිනීමරණ අය වගේ නෙවෙයි උන් තමන්ගෙ වැඩේ වගකීම ගන්නවනෙ ගොඩක් වෙලාවට අහු උනාමත්. එහෙමත් එකෙක් දෙන්නෙක් තමා එහෙම නොකර ඉන්නෙ. මේකෙත් ගොඩක් ට්‍රයි කරල තියෙනව ඌව බෑඩ් කැරක්ටර් එකක් විදියට පෙන්නනන් ඒත් මම දැක්ක ගොඩක් විචාරකයො කියල තියෙනව ඒක එහෙම් පිටින්ම අනික් පැත්තට ගිහින් තියෙන්නෙ කියල.

    මූ ගැන කතාවක්වත් ලියන්න දීල නෑ සෑහෙන කාලයක් යනකන් මේකත් එහෙම මූ ගැන කාටවත් හොඩ හිතෙන්නෙ දෙන්නෙ නෑ කියල පොරොන්දු වෙලා පටන් අරන් තියෙන වැඩක්.
    ------ Post added on Oct 27, 2022 at 10:25 PM
    Man hitanne inna charctor eka nisa wenna ona anith peththata ghn tyene. mu uparima sadaranayak karanwa role ekata

    ඔබතුමා වගේ අයට තමයි Jeffrey Dahmer ත් හුගක් ආස.😊 අපරාදෙ ඔබතුමා Dahmer ඉපදුන කාලෙම වගෙ ඇමරිකාවෙ ඉපදෙන්න තිබ්බෙ. එහෙම වුණානම් ඔබතුමා හැමදාම වගෙ කිරියෙ කියන මේ වගේ කතා අපිට අහන්න ලැබෙන්නෙත් නෑනෙ. 😌
    Me yaka ahenan buliyak asse ho fridge eka asse nathnam uge bade :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,994
    101,623
    113
    Man hitanne inna charctor eka nisa wenna ona anith peththata ghn tyene. mu uparima sadaranayak karanwa role ekata

    Me yaka ahenan buliyak asse ho fridge eka asse nathnam uge bade :lol: :lol:
    ඔව් පොරත් සෑහෙන සාධාරණයක් කරනව. මේක හදල තියෙන්නෙම ඌ ගැන මිනිස්සුන්ට එපා වෙන්න කියල ඒ උනාට ගොඩක් උන් දැන් මේකට කැමති වෙලා. මාත් එපියක් දෙකක් බලල නවත්තල දැම්ම අප්පිරිය නිසා. ඊට පස්සෙ විකියෙන් බැලුවෙ සීන් එක.
    https://en.wikipedia.org/wiki/Jeffrey_Dahmer