Jehan(koombiyo) Supports budunge rasthiyaduwa

ReNamed

Banned
Apr 1, 2012
656
102
0
Carolina Avenue Brownsville, TX
නාට්ටියේ ජෙහාන් සිස්ටම් එක පාවිච්චි කරලා ගොඩ ගියාට
ඇත්ත ජීවිතේ සිස්ටම් එකෙන් ජෙහාන්ව යුස් කරනවා ගොඩ යන්න
 
JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,724
    13,285
    113
    Muuth ranjan wage :rofl:

    පොඩ්ඩක් ජනප්‍රිය උනාම මුන් ලෝකෙම හොල්ලන්න යනවා..ඊට පස්සේ පජාත වෙලා ගූ වෙලා යනවා..හැම එකටම පොර වෙන්න ගිහින් :lol:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle
    Batahira ratawal gena Movie walin dekapu thawath lin gembek :lol:
    අඩුම තරමේ ඌ English film එකක්වත් බලලා තියෙනවා කියලා උබම පිලිගත්තා..
    තොගෙ avatar එක දැක්කම පෙනවා උබ ඉන්නේ ලිදටත් යටින් කියලා...
    පවු බන් උබලා වගේ එවුන්...:angry::angry::angry::angry::angry::angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්තිමේ උන්ට ඕන දේ උනා.
    මාධ්‍ය සාකච්චා තියලා තව ටිකක් පිම්බෙන්නයි ඕන ඕනේ.
    මුල්ම ටාගේට් එක සෝෂල් මිඩියා.
    මුන්ව දාන්න ඕනා ඩෝන්ට් කෙයා ගොඩට.
    කොහෙවත් ඉන්න නරි ෆෝම් කරන්න හොද නෑ :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩුම තරමේ ඌ English film එකක්වත් බලලා තියෙනවා කියලා උබම පිලිගත්තා..
    තොගෙ avatar එක දැක්කම පෙනවා උබ ඉන්නේ ලිදටත් යටින් කියලා...
    පවු බන් උබලා වගේ එවුන්...:angry::angry::angry::angry::angry::angry:

    උඹලා වගේ ගෙම්බො හිතන් ඉන්නෙ සුද්දො දයාව කරුණාව පිරිච්ච කෙල්ලෙක් ගැන වැරදි ඇහැකින් බලන්නෙ නැති සෝවාන් එලයට පත් මහා සුද්ධවන්තයො කියල. යටත්විජිත මානසිකත්වය.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle
    උඹලා වගේ ගෙම්බො හිතන් ඉන්නෙ සුද්දො දයාව කරුණාව පිරිච්ච කෙල්ලෙක් ගැන වැරදි ඇහැකින් බලන්නෙ නැති සෝවාන් එලයට පත් මහා සුද්ධවන්තයො කියල. යටත්විජිත මානසිකත්වය.
    දැන් මම කිවුවද සුද්දෝ හෙන සිල්වත් එවුන් කියලා.
    උබලගේ 2500 මේවුවා එකට වඩා යටත් විජිත සිස්ටම් එක මට නම් හොදයි..
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle
    Embassy Dollar walata Sulanga enu pinisa hadapu eka.
    https://www.imdb.com/title/tt0091763/

    https://www.imdb.com/title/tt0434409/

    https://www.imdb.com/title/tt4044364/

    https://www.imdb.com/title/tt3774114/

    මේ ෆිල්ම්ස් කරලා තියෙන්නෙත් ඇමරිකාවේ ඉන්න ඩොලර් කක්කො වෙන්න ඇති නේද?
    නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන් බන්..
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    https://www.imdb.com/title/tt0091763/

    https://www.imdb.com/title/tt0434409/

    https://www.imdb.com/title/tt4044364/

    https://www.imdb.com/title/tt3774114/

    මේ ෆිල්ම්ස් කරලා තියෙන්නෙත් ඇමරිකාවේ ඉන්න ඩොලර් කක්කො වෙන්න ඇති නේද?
    නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන් බන්..

    උඹනේ බන් නොදන්න ලබ්බවල් කතා කරන්නෙ. මම කතා කරන්නෙ දැනගෙන. මම දැනගත්තෙ කොහොමද කියල උඹලට ඔප්පු කරන්න ඕනෙ නෑ. මොකද වහල්ලුන්ට කියල වැඩක් නෑ. උඹල වගේ වහල්ලුත් ඉන්නව කියල දැනගත්තෙත් අද
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් මම කිවුවද සුද්දෝ හෙන සිල්වත් එවුන් කියලා.
    උබලගේ 2500 මේවුවා එකට වඩා යටත් විජිත සිස්ටම් එක මට නම් හොදයි..

    උඹ සුද්දො දන්නෙ නැති නිස මේ සුද්දගෙම නම ගිය පත්තරේකින් බලාගනින්. උඹලගේ වන්දනාමාන කරන යටත් විජිත සිස්ටම් එකේ මේව උනාට අපේ සිසිටම් එකට දුවන අපේ කැම්පස් වල මේ වෙනකන් මෙහෙම දේවල් වෙලා නෑ. දන්න තරමින් මුළු ඉතිහාසයටම එකයි. තවත් තියනවන්ම් ගූගල් කරල මටත් හොයල දීපන්.