Jehan Mubarak arrested

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Jehan Mubarak arrested

    Former national cricketer Jehan Mubarak has been taken into custody following a fatal accident that killed one person at Maikkulam in Chilaw on the Chilaw-Colombo main road today, police said.

    Jehanm2.jpg


    Jehanm3.jpg
     
    • Like
    Reactions: gayankuwait

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අද දහවල් 2.00 ට පමණ මයික්කුලම ප්‍රදේශයේ දී යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා මරුමුවට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

    අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික ජෙහාන් මුබාරක් විසිනුයි.


    හලාවත ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා යන අතරතුර මෙලෙස අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය-වතුවත්ත පදිංචි කරුවකු බව කියන ප්‍රදීප් කුමාර නමැති අයෙකු වන අතර තුවාල ලැබූ පසු පැදිකරු වන්නේ වතුවත්ත පදිංචි එම්.පී මාකස් උදයකුමාර නමැති අයෙකි.

    ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් විදේශිකයන් සමග විල්පත්තු වනෝද්‍යානය නැරඹීම සඳහා ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතිඇති අතර අනතුරෙන් පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ බවත් වාර්තාවේ.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ දෙවැනි මරණේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයකු අතින් උන. කාගේද වැරැද්ද දන්නේ නැහැ මේකේ.
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    වරද කාගේද වුනත් අහිංසක ජීවිතයක් ඒකට වන්දි ගෙව්වා...