Jeju flight accident investigation by EAIA

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    එන්න අපි ( EAA - Elakiri Air Investigation Authority) investigation report එකක් හදමු.

    දැනට දන්නා දේවල්. bird strike එකක් වෙලා තියෙනවා වම් engine එකට final එකේදී. (landing gear, flaps එහෙම deploy කරලා තියෙන්නේ)
    Final approach engine එකක් අවුල් ගියාට landing එක continue කරන්න තමයි SOP එක තියෙන්නේ. කුමක් හෝ හේතුවක් මත පයිලට් go around කරලා තියෙනවා.

    go around කරන්න නම් ඉතින් අනික් engine එක වැඩ කරන්න එපයි. ඒ කියන්නේ එක engine එකයි අවුල් වෙලා තියෙන්නේ. එතකොට landing gears ඇතුලට අරන් තියෙනවා. go aroun SOP එක. landing gears ඇතුලට ගන්න නම් engine එකක් වැඩ කරන්න ඕනේ. නැත්නම් හයිද්රෝලික් system වැඩ කරන්නේ නැ. flaps 0 කරලා තියෙනවා.

    go around එකේදී සාමන්යෙන් land කරන්නේ same runway එකෙමයි . පල්ලෙහා වගේ crosswind downwind base final විදියට එන්නේ.

    Downwind-Traffic-Pattern.png

    හැබැයි මේක විනාඩි 3කින් land කරලා තියෙනවා land කරන්න හිටපු runway එකේ අනික් පැත්තෙන්. අංශක 180 ක turn එකක් ගහලා. ඒ කියන්නේ උඩ ෆොටෝ එකේ හැටියට runway 18 පැත්තෙන්. සාමන්යෙන් මෙච්චර ඉක්මනට land කරන්න එන්නේ නැ. ඔච්චර ලොකු ප්ලේන් එකක් මෙච්චර ඉක්මනට 180 එකක් ගහන්නත් සැහෙන්න දුරක් ඕනේ. මේක නිසා land කරලා තියෙන්නේ runway එකේ මැද හරියේ.

    මට හිතෙන්නේ birdstrike එකෙන් පස්සේ go around එකේදී pilot වැරදි engine එක shutdown කරලා වගේ. පස්සේ වැරැද්ද තේරුම් ගිය නිසා flaps, landing gear deploy කරන්නේ නැතුව ආවේ glide වෙන්න පුළුවන් දුර වැඩි කරගන්න. 180 turn එක ගහන්න ඉඩ මදි නිසා land කරේ runway එකේ බාගයක් ගිහින්. කොන්ක්‍රීට් තාප්පේ තිබ්බත් එකයි නැතත් එකයි. ඔකේ වැදුනේ නත්තත් ඊට පස්සේ තියෙන පාරේ හැප්පිලා හරි ගිනි ගන්නවා.

    Human error seen එකක් තියෙන්නේ. stress උනාම වැරදි decision ගන්නවා. land කරන එකත් pilot ට ඒ වෙලාවේ ගන්න පුළුවන් හොදම තීරණේ වෙන්න පුළුවන්. full investigation එක ආවම තමයි බලන වෙන්නේ.

    මගේ report එක ඉවරයි. දැන් උබලගේ report දාගෙන පලයන්. korean air investigation Authorityඑකට සහයක් දෙමු.

    පල්ලෙහා තියෙනවා sequence එක.

    Code:
    8:54L: Muan airport air traffic control clears the aircraft to land on runway 01
    
    8:57L: Air traffic control broadcasts “caution - bird activity” advisory.
    
    8:59L: Flight 7C-2216 pilot reports bird strike, declares emergency “Mayday Mayday Mayday” and “Bird strike, bird strike, go-around.”
    
    9:00L: Flight 7C2216 initiates a go-around and requests authorisation to land on runway 19, which is by approach from the opposite end of the airport’s single runway.
    
    9:01L: Air traffic control clears the aircraft to land on runway 19.
    
    9:02L: Flight 7C-2216 touches down on the runway about 1,200m (3940 feet) down on the 2,800m (9184 feet) long runway.

    ගොතයෝ වගේ කොන්ක්‍රීට් තාප්පේ අල්ල ගන්න එපා. එක තියෙන්නේ ILS ඇන්ටෙනා හයි කරන්න සහ runway excursion zone එකෙන් එළියේ. එහෙම තර්ක කරොත් ඉතින් runway එක infinitly දික් වෙන්න ඕනේ plane land කරන්න.

    ප ලි : ඔව් ඔව් මම සැහෙන්න Flight sim ගහනවා. ඉස්සරහට PPL කරන්න හිතන් ඉන්නවා. මේ අවුරුද්දේ ලොක්කා බෝනස් දුන්නොත්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    mn nm kiyanne oya runaway track update karanna one emergency landing walata suite wena widiyata..

    eka maha complicated scene ekak nemene e widiyata flight ekak slow down karawala nawaththana eka emergency landing ekakdi. additional 200m - 300m wage track eka extend karanna wei..
     
    • Like
    Reactions: NRTG

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    ඕක මොකක්හරි ගේමක් වෙන්න බැරිද ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ...උන්ගේ රටේ ගිය ටිකේ ලොකු ලොකු ප්‍රශ්ණ වුනානේ..ඵකමුතු වෙලා ඉන්න මිනිස්සු අවුස්සන්න ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද..

    • Wow
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    mn nm kiyanne oya runaway track update karanna one emergency landing walata suite wena widiyata..

    eka maha complicated scene ekak nemene e widiyata flight ekak slow down karawala nawaththana eka emergency landing ekakdi. additional 200m - 300m wage track eka extend karanna wei..
    එහෙම තමයි තියෙන්නේ කොහොමද. additional 250m වගේ තියෙනවා.
    runway එකේ මැද land කරාම මොන additional zone තිබ්බත් වැඩක් තියෙනවද ?
    ඔහොම landing gear deploy වෙන්නේ නැත්නම් ඒවටත් airport වල procedures තියෙනවා. මුළු runway එකම form වලින් වහල land කරන්න වගේ. මේකෙදි ඒ මුකුත් නැ. හදිස්සියෙන් land කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,293
    1
    59,605
    113
    Mother Earth
    runway එකත් කිලෝමීටර් 2.4ක් දිගයි. එච්චර braking distance එකක් තිබ්ලත් මොකද වුණේ බන්. Yoon Suk Yeol ව arrest කරපු එකට මොකක් හරි කොස්සක් තියෙනවද දන්නෑ. 🤷‍♂️
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    runway එකත් කිලෝමීටර් 2.4ක් දිගයි. එච්චර braking distance එකක් තිබ්ලත් මොකද වුණේ බන්. 🤷‍♂️
    ඔව්. එත් බාලා තියෙන්නේ කිලෝමීටර් එකහාමාරක් වගේ ගිහින් නේ.
    අනික ඉතින් රෝද නැතුව මොන breaking ද
    reverse thrusters deploy wela thibbeth na neda? weradi engine eka off kala wennath puluwan. ehema case wela thiyenewa meeta kalinuth. Captain da pilot flying?
    ඔව් engine shutdown නම් no reverses. කලිනුත් වෙලා තිබ්බ වැරදි engine shutdown කරපු සින්.
    emergency landing ගොඩක් වෙලාවට captain තමයි කරන්නේ. airline එකෙන් airline එකට වෙනස් වෙනවා හැබැයි
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    ඕක මොකක්හරි ගේමක් වෙන්න බැරිද ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ...උන්ගේ රටේ ගිය ටිකේ ලොකු ලොකු ප්‍රශ්ණ වුනානේ..ඵකමුතු වෙලා ඉන්න මිනිස්සු අවුස්සන්න ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද..

    Kurullo set ekakuth set karaganna wenawa ehenam wadeta 😂
     
    hazmat

    Member
    Apr 1, 2018
    18
    23
    3
    ගොතයෝ වගේ කොන්ක්‍රීට් තාප්පේ අල්ල ගන්න එපා. එක තියෙන්නේ ILS ඇන්ටෙනා හයි කරන්න සහ runway excursion zone එකෙන් එළියේ. එහෙම තර්ක කරොත් ඉතින් runway එක infinitly දික් වෙන්න ඕනේ plane land කරන්න.
    කොන්ක්‍රීට් එකත් ලාවට හරි අල්ලගන්න වෙනව හැබැයි. Excursion zone එකෙන් එළියෙ වුණත් වෙන තැන්වල ILS ඇන්ටනා හදන්නෙ වැරදිලා හරි වැදුණොත් ඇන්ටනා ටික collapse වෙන්න. ඔතන එව්ව තියෙන්නෙ පොඩි කන්දක් වගේ එකක් උඩ. Final report එකේ death count එක වැඩි වෙන්න contributing factor එකක් විදියට ලිස්ට් කරලා recommendation එකක් දෙයි ඇන්ටනා ටික වැදුනොත් collapse වෙන විදියට ෆ්ලැට් පොලවෙ හදපියව් කියලා.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    ඔව්. එත් බාලා තියෙන්නේ කිලෝමීටර් එකහාමාරක් වගේ ගිහින් නේ.
    අනික ඉතින් රෝද නැතුව මොන breaking ද

    ඔව් engine shutdown නම් no reverses. කලිනුත් වෙලා තිබ්බ වැරදි engine shutdown කරපු සින්.
    emergency landing ගොඩක් වෙලාවට captain තමයි කරන්නේ. airline එකෙන් airline එකට වෙනස් වෙනවා හැබැයි
    CVR, FDR walin thama kiyanna wenne. hariyata Pilot/Co-pilot handover eka karagaththa da neththan Air France 447 / AA 587 crash eke wage denna conflicting inputs dunnada , bird ingestion eka hinda sensor awul gihin wrong info dunnada wage godak dewal balanna one.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    runway එකත් කිලෝමීටර් 2.4ක් දිගයි. එච්චර braking distance එකක් තිබ්ලත් මොකද වුණේ බන්. Yoon Suk Yeol ව arrest කරපු එකට මොකක් හරි කොස්සක් තියෙනවද දන්නෑ. 🤷‍♂️
    runway eka madak gihin land kalama ithin oya length eka kohomath madi. anika landing speed ekath wedyi wage pena widiyata.

    EBUSE ekata investigation eka demu.
    ------ Post added on Dec 31, 2024 at 5:13 PM
     
    • Sad
    • Like
    Reactions: NRTG and Candid-B

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    Hydrologic walin diploy une nethathath manual landing gears Dannna puluwan neh?

    Slide wela yaddi speed eka adu wenawa wage dekka wall eka laga weddi... Eth thin dn wela iwarai
     
    • Like
    Reactions: NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    additional
    එහෙම තමයි තියෙන්නේ කොහොමද. additional 250m වගේ තියෙනවා.
    runway එකේ මැද land කරාම මොන additional zone තිබ්බත් වැඩක් තියෙනවද ?
    ඔහොම landing gear deploy වෙන්නේ නැත්නම් ඒවටත් airport වල procedures තියෙනවා. මුළු runway එකම form වලින් වහල land කරන්න වගේ. මේකෙදි ඒ මුකුත් නැ. හදිස්සියෙන් land කරලා තියෙන්නේ.
    250m thiyenne flat neh. mn lankawewath dakala na

    mn kiynne mehema structure ekak

    1735645814175.png

    mkda oya part eka gnne kela wela land karaddi nisa, oke1ft 2ft wali dala thibbath awlk na.
    pahu giya tikema flight accidents landing waladi safety area ekakata land kara gnna thibba nm goda daganna thibba.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,358
    113
    එහෙම තමයි තියෙන්නේ කොහොමද. additional 250m වගේ තියෙනවා.
    runway එකේ මැද land කරාම මොන additional zone තිබ්බත් වැඩක් තියෙනවද ?
    ඔහොම landing gear deploy වෙන්නේ නැත්නම් ඒවටත් airport වල procedures තියෙනවා. මුළු runway එකම form වලින් වහල land කරන්න වගේ. මේකෙදි ඒ මුකුත් නැ. හදිස්සියෙන් land කරලා තියෙන්නේ.
    There are several issues that aren't answered yet. Maybe the blackbox data will shed some light. Also the same aircraft made an emergency landing just a day before the crash with squawk code 7700, and the details are not known on this yet.
     
    • Like
    Reactions: TNHM and NRTG

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,466
    113
    colombo
    ඔව්. එත් බාලා තියෙන්නේ කිලෝමීටර් එකහාමාරක් වගේ ගිහින් නේ.
    අනික ඉතින් රෝද නැතුව මොන breaking ද

    ඔව් engine shutdown නම් no reverses. කලිනුත් වෙලා තිබ්බ වැරදි engine shutdown කරපු සින්.
    emergency landing ගොඩක් වෙලාවට captain තමයි කරන්නේ. airline එකෙන් airline එකට වෙනස් වෙනවා හැබැයි
    Reverse thrusters දැම්මා කියලත් කියනවා no 2 engine එකේ.
    ඒත් ඒකෙ power එක මදිනේ කුරුල්ලෝ වැදුන නිසා.
    Pilot වැරදිලා no 1 engine shutdown කලා නම් නම් ආයිත් no start. Electrical power එකත් නෑ.
    Drag එක අඩු කරන්න landing gear උස්සල පොඩි වටයක් glide කරන්න හැදුවද දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Reverse thrusters දැම්මා කියලත් කියනවා no 2 engine එකේ.
    ඒත් ඒකෙ power එක මදිනේ කුරුල්ලෝ වැදුන නිසා.
    Pilot වැරදිලා no 1 engine shutdown කලා නම් නම් ආයිත් no start. Electrical power එකත් නෑ.
    Drag එක අඩු කරන්න landing gear උස්සල පොඩි වටයක් glide කරන්න හැදුවද දන්නේ නෑ
    ඇයි අපහු start කරන්න බැරි ? :(
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    ඇයි අපහු start කරන්න බැරි ? :(
    Jet engine start කරන්න pressurized air ඕනේ.
    බිමදී start කරන්නේ APU කියලා පොඩි engine එකක් start කරලා එකෙන් ගන්න pressurized air වලින් තමයි engine start කරන්නේ. Engine ඔක්කොම start උනාට පස්සේ APU එක off කරලා තියෙන්නේ.
    උඩදී එක engine එකක් shutdown උනොත් අනික් engine එකෙන් එන pressurized air use කරන්න පුළුවන්.
    Engine දෙකම නැති උනොත් APU එක start කරන්න ඕනේ.
    එහෙම නැත්නම් speed එක තියෙනවා නම් air flow එක use කරන්න පුළුවන්. (250 knots වගේ speed එකක් ඕනේ මතක විදියට මෙහෙම start කරන්න )

    නමුත් මෙතැනදී plane එක land කරන්න ආපු නිසා low and slow ඉන්නේ. APU එක start කරන්න වෙලාව මදි. එක engine එකයි වැඩ කරේ එකත් shutdown උනාම කරන්න දෙයක් නැ