Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Jeju flight accident investigation by EAIA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්න අපි ( EAA - Elakiri Air Investigation Authority) investigation report එකක් හදමු.

දැනට දන්නා දේවල්. bird strike එකක් වෙලා තියෙනවා වම් engine එකට final එකේදී. (landing gear, flaps එහෙම deploy කරලා තියෙන්නේ)

Final approach engine එකක් අවුල් ගියාට landing එක continue කරන්න තමයි SOP එක තියෙන්නේ. කුමක් හෝ හේතුවක් මත පයිලට් go around කරලා තියෙනවා.

go around කරන්න නම් ඉතින් අනික් engine එක වැඩ කරන්න එපයි. ඒ කියන්නේ එක engine එකයි අවුල් වෙලා තියෙන්නේ. එතකොට landing gears ඇතුලට අරන් තියෙනවා. go aroun SOP එක. landing gears ඇතුලට ගන්න නම් engine එකක් වැඩ කරන්න ඕනේ. නැත්නම් හයිද්රෝලික් system වැඩ කරන්නේ නැ. flaps 0 කරලා තියෙනවා.

go around එකේදී සාමන්යෙන් land කරන්නේ same runway එකෙමයි . පල්ලෙහා වගේ crosswind downwind base final විදියට එන්නේ.

හැබැයි මේක විනාඩි 3කින් land කරලා තියෙනවා land කරන්න හිටපු runway එකේ අනික් පැත්තෙන්. අංශක 180 ක turn එකක් ගහලා. ඒ කියන්නේ උඩ ෆොටෝ එකේ හැටියට runway 18 පැත්තෙන්. සාමන්යෙන් මෙච්චර ඉක්මනට land කරන්න එන්නේ නැ. ඔච්චර ලොකු ප්ලේන් එකක් මෙච්චර ඉක්මනට 180 එකක් ගහන්නත් සැහෙන්න දුරක් ඕනේ. මේක නිසා land කරලා තියෙන්නේ runway එකේ මැද හරියේ.

මට හිතෙන්නේ birdstrike එකෙන් පස්සේ go around එකේදී pilot වැරදි engine එක shutdown කරලා වගේ. පස්සේ වැරැද්ද තේරුම් ගිය නිසා flaps, landing gear deploy කරන්නේ නැතුව ආවේ glide වෙන්න පුළුවන් දුර වැඩි කරගන්න. 180 turn එක ගහන්න ඉඩ මදි නිසා land කරේ runway එකේ බාගයක් ගිහින්. කොන්ක්රීට් තාප්පේ තිබ්බත් එකයි නැතත් එකයි. ඔකේ වැදුනේ නත්තත් ඊට පස්සේ තියෙන පාරේ හැප්පිලා හරි ගිනි ගන්නවා.

Human error seen එකක් තියෙන්නේ. stress උනාම වැරදි decision ගන්නවා. land කරන එකත් pilot ට ඒ වෙලාවේ ගන්න පුළුවන් හොදම තීරණේ වෙන්න පුළුවන්. full investigation එක ආවම තමයි බලන වෙන්නේ.

මගේ report එක ඉවරයි. දැන් උබලගේ report දාගෙන පලයන්. korean air investigation Authorityඑකට සහයක් දෙමු.

පල්ලෙහා තියෙනවා sequence එක.

[CODE]

8:54L: Muan airport air traffic control clears the aircraft to land on runway 01

8:57L: Air traffic control broadcasts “caution - bird activity” advisory.

8:59L: Flight 7C-2216 pilot reports bird strike, declares emergency “Mayday Mayday Mayday” and “Bird strike, bird strike, go-around.”

9:00L: Flight 7C2216 initiates a go-around and requests authorisation to land on runway 19, which is by approach from the opposite end of the airport’s single runway.

9:01L: Air traffic control clears the aircraft to land on runway 19.

9:02L: Flight 7C-2216 touches down on the runway about 1,200m (3940 feet) down on the 2,800m (9184 feet) long runway.

[/CODE]

ගොතයෝ වගේ කොන්ක්රීට් තාප්පේ අල්ල ගන්න එපා. එක තියෙන්නේ ILS ඇන්ටෙනා හයි කරන්න සහ runway excursion zone එකෙන් එළියේ. එහෙම තර්ක කරොත් ඉතින් runway එක infinitly දික් වෙන්න ඕනේ plane land කරන්න.

ප ලි : ඔව් ඔව් මම සැහෙන්න Flight sim ගහනවා. ඉස්සරහට PPL කරන්න හිතන් ඉන්නවා. මේ අවුරුද්දේ ලොක්කා බෝනස් දුන්නොත්.

[QUOTE="TNHM, post: 30441284, member: 561032"] එන්න අපි ( EAA - Elakiri Air Investigation Authority) investigation report එකක් හදමු. දැනට දන්නා දේවල්. bird strike එකක් වෙලා තියෙනවා වම් engine එකට final එකේදී. (landing gear, flaps එහෙම deploy කරලා තියෙන්නේ) Final approach engine එකක් අවුල් ගියාට landing එක continue කරන්න තමයි SOP එක තියෙන්නේ. කුමක් හෝ හේතුවක් මත පයිලට් go around කරලා තියෙනවා. go around කරන්න නම් ඉතින් අනික් engine එක වැඩ කරන්න එපයි. ඒ කියන්නේ එක engine එකයි අවුල් වෙලා තියෙන්නේ. එතකොට landing gears ඇතුලට අරන් තියෙනවා. go aroun SOP එක. landing gears ඇතුලට ගන්න නම් engine එකක් වැඩ කරන්න ඕනේ. නැත්නම් හයිද්රෝලික් system වැඩ කරන්නේ නැ. flaps 0 කරලා තියෙනවා. go around එකේදී සාමන්යෙන් land කරන්නේ same runway එකෙමයි . පල්ලෙහා වගේ crosswind downwind base final විදියට එන්නේ. [IMG width="676px"]https://149357839.v2.pressablecdn.com/wp-content/uploads/2019/06/Downwind-Traffic-Pattern.png[/IMG] හැබැයි මේක විනාඩි 3කින් land කරලා තියෙනවා land කරන්න හිටපු runway එකේ අනික් පැත්තෙන්. අංශක 180 ක turn එකක් ගහලා. ඒ කියන්නේ උඩ ෆොටෝ එකේ හැටියට runway 18 පැත්තෙන්. සාමන්යෙන් මෙච්චර ඉක්මනට land කරන්න එන්නේ නැ. ඔච්චර ලොකු ප්ලේන් එකක් මෙච්චර ඉක්මනට 180 එකක් ගහන්නත් සැහෙන්න දුරක් ඕනේ. මේක නිසා land කරලා තියෙන්නේ runway එකේ මැද හරියේ. මට හිතෙන්නේ birdstrike එකෙන් පස්සේ go around එකේදී pilot වැරදි engine එක shutdown කරලා වගේ. පස්සේ වැරැද්ද තේරුම් ගිය නිසා flaps, landing gear deploy කරන්නේ නැතුව ආවේ glide වෙන්න පුළුවන් දුර වැඩි කරගන්න. 180 turn එක ගහන්න ඉඩ මදි නිසා land කරේ runway එකේ බාගයක් ගිහින්. කොන්ක්රීට් තාප්පේ තිබ්බත් එකයි නැතත් එකයි. ඔකේ වැදුනේ නත්තත් ඊට පස්සේ තියෙන පාරේ හැප්පිලා හරි ගිනි ගන්නවා. Human error seen එකක් තියෙන්නේ. stress උනාම වැරදි decision ගන්නවා. land කරන එකත් pilot ට ඒ වෙලාවේ ගන්න පුළුවන් හොදම තීරණේ වෙන්න පුළුවන්. full investigation එක ආවම තමයි බලන වෙන්නේ. මගේ report එක ඉවරයි. දැන් උබලගේ report දාගෙන පලයන්. korean air investigation Authorityඑකට සහයක් දෙමු. පල්ලෙහා තියෙනවා sequence එක. [CODE] 8:54L: Muan airport air traffic control clears the aircraft to land on runway 01 8:57L: Air traffic control broadcasts “caution - bird activity” advisory. 8:59L: Flight 7C-2216 pilot reports bird strike, declares emergency “Mayday Mayday Mayday” and “Bird strike, bird strike, go-around.” 9:00L: Flight 7C2216 initiates a go-around and requests authorisation to land on runway 19, which is by approach from the opposite end of the airport’s single runway. 9:01L: Air traffic control clears the aircraft to land on runway 19. 9:02L: Flight 7C-2216 touches down on the runway about 1,200m (3940 feet) down on the 2,800m (9184 feet) long runway. [/CODE] ගොතයෝ වගේ කොන්ක්රීට් තාප්පේ අල්ල ගන්න එපා. එක තියෙන්නේ ILS ඇන්ටෙනා හයි කරන්න සහ runway excursion zone එකෙන් එළියේ. එහෙම තර්ක කරොත් ඉතින් runway එක infinitly දික් වෙන්න ඕනේ plane land කරන්න. ප ලි : ඔව් ඔව් මම සැහෙන්න Flight sim ගහනවා. ඉස්සරහට PPL කරන්න හිතන් ඉන්නවා. මේ අවුරුද්දේ ලොක්කා බෝනස් දුන්නොත්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom