Jerry can වෙනුවට

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    15,932
    3
    94,316
    113
    Gampaha
    එන්ජින් ඔයිල් කෑන් එකේ කැප් එක සීල් වෙනව මදි නේද...

    ඒක හොඳට වහගන්න ක්‍රමයක් තියෙනවනං, ලොකු අවුලක් නෑ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    456
    826
    93
    එන්ජින් ඔයිල් කෑන් එකේ කැප් එක සීල් වෙනව මදි නේද...

    ඒක හොඳට වහගන්න ක්‍රමයක් තියෙනවනං, ලොකු අවුලක් නෑ.
    shopping bag ekak dekata nawala thibbama hodata seal
     
    • Like
    Reactions: PHBhagya