ටිකක් පරණ උනත් වෙනස් විදිහෙ කතාවක් අරන් ආවා. මේ දවස්වල අලුත් කතා ඉඩෝරේ අප්පා. ඒ නිසා පරණ ඒවා හොය හොය බලන්න වෙලා තියෙන්නේ
Jerry & Marge Go Large
2022
Comedy/Drama
ලොතරැයි ගැන ඉතින් කියන්න දෙයක් නැනේ. බාගවිට ඔයාලා අදත් ගන්න ඇති. හැට පැනපු වයිට් මහත්තයා ට දවසක් ලොතරැයි වල ලූප්හෝල් එකක් අහු වෙනවා. ඕකා කොහොමත් නාකි නසරානියානේ.
මේ උන්දැ ඒ හිලෙන් රිංගලා සල්ලි පොදි ගහපු හැටි තමා මේ කතාව.
හැබැයි ඉතින් ලූප්හෝල් හොයාගන්න පුලුවන් වයිටට විතර යැ. තවත් එකෙක් හොයාගන්නවා. අන්න එතැදි තමා ගේම තවත් හැඩ වෙන්නේ.
ඇත්ත කතාවක් කියන්නේ.
වෙලාවක් තිබ්බොත් බලන්න.