Jessica Simpson then & Now

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    jessica_simpson_01.jpg
    jessica_simpson_02.jpg


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    jessica_simpson_03.jpg

    jessica_simpson_04.jpg



    :rofl::rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ehema thamai ban...e dawas wala aga shape karaganna gaththa beheth, daapu makeup nisa passe ohoma wenawa.....eekai aththa

    එහෙම රෙද්දක් නෙමෙයි බං she was pregnant few months back. The same weight issue happened to Aishcharya too.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ තරම් ලොකු වෙනස් විමක් වුනා
    කියන එක එක පාරටම හිතා ගන්න නම් අමාරුයි..
    කොහොමත් මචන්..
    බොහෝ කෙල්ලෝ බදින්නට කලින් ෆිගර් එක ගැන හිතනවා..
    බැන්දාට පස්සේ ඒ ගැන හිතන්න යන්නේ නෑ..
    එකේ අනිත් පැත්ත තමයි අපි..
    අපි බදින්න කලින් ඒ තරම් හිතුවේ නැති වුනාට බැන්දාට පස්සේ අපේ ඇග මෙන්ටෙන් කරගෙන ඉන්න උත්සහ ගන්නවා..
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    බැඳලා මාතෘ පදවියට පා තැබුවම ඔහොම වෙන එක සාමාන්‍ය දෙයක් බන්. බලපන්කෝ තව ටික කාලෙකින් හිටියටත් වැඩිය ලස්සනට ඇග හදාගනි :rofl: