Jesus saves.He is my savior, Oh really?

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
16791618795234123269714.jpg
 
Oct 19, 2009
709
14
0
I dont want to insult any one here, but what is exactly in the bible, I'm Quoting as most of the Christians them self don't know what is there in their own scriptures.

:yes: correct, problem with them is they don't know what is mentioned in their scriptures..mostly they follow what church says..it is our responsibility bring it up here..it cant be insult when it is provided from their bible itself.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
I dont want to insult any one here, but what is exactly in the bible, I'm Quoting as most of the Christians them self don't know what is there in their own scriptures.
ඈ බන්...උඹ එතකොට ඔක්කොම scriptures වල තියෙන ඒවා දන්න සර්වපණ්ඩිත සර්වඥ උත්තමයෙක්ද.....:shocked::shocked::lol:
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

Jesus and the two thieves at the Cross

අදත් කොටස් දෙකක් ඉන්නවා එක් කොටසක් තමයි අර එතුමාගෙ වම් පස හිටිය හොරා වගේ අදත් එතුමාගේ එ ක්‍රයාවේ සැබැ අර්තය නොදැන කියනවා පුලුවන් නම් ඕබත් ගැල විලා අපවත් ගලව ගන්න කියලා, තව පිරිසක් අර එතුමගේ දකුනු අත පැත්තේ හොරා වගෙයි එතුමා එ කල ක්‍රයාව දැන අපව සිහිකරන්න කියනවා ඇත්තටම එදා එ සෙරා අපිට වඩ වසනාවන්තයි අවසාන මොහොතේ විශ්වාස කර ගැලවිම ලැබුවා, ජෙසුස් වහන්සෙ කියනව අද ඕබ මා සමග පාරාදිසයේ හමුවෙනවා කියලා.

හැබැයි වරදක් කියන්න බැ මේ අයට මොකද ඒ අය දන්නෙ නැ නෙ එ දෙවියන්ගේ පුත්‍රයා බව කොටින්ම කියනවා නම් පොඩිකාලේ මම ඔහොම හිතුවා නමුත් කල් යද්දි ඇත්ත තෙරුනා,

නමුත් මම මේ මුස්ලිම් සහොදරයන්ගෙන් ඉල්ලනවා මෙතැන් පටන් අපි ඇන කොටා ගැනිල්ල නතර කරමු අපි දෙගොල්ලන්ට කොහෙහරි තැනක වැරදිලා එක අපි අමතක කරමු නමුත් අපි දෙගොල්ලන්ම සමිපයේ පසුවෙනවා මට තවත් මේ තුමාට නින්දා අපාහස වෙනවා බලන් ඉන්න බැ, මම මේ තැනින් නවතිනවා ඕයලා ඕන කෙනෙක් මට ඕනැ නින්දාවක් කරන්න නමුත් එතුමාගෙ ඒ ජිවිත පරිතයගයට අපහස නොකරන්න.
:(


Jesus said, "Father, forgive them, for they do not know what they are doing." And they divided up his clothes by casting lots. Luke 23:34 :(