Jet Truck එකක් පිස්සු හැදෙනවා

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Jet Truck එකක් පිස්සු හැදෙනවා

    මෙන්න Jet එන්ඡිමක් හයි කරපු Truck එකක් බලන්නකො යන වෙ‍ගය
    8.gif




    බලලා විතරක් යන්න එපා.. අදහස් දීලා යන්න පුලුවන්නම් +rep දෙන්න :yes::yes:
    අනිවාරයෙන් මෙකෙ අන්තිම හිරිය වෙනකල් බලන්න මුල් හරියෙ දුම දාදා එහෙ මෙහෙ යනවා විතරයි..
    අන්තිම හරියෙදි තමයි බලාගන්න පුලුවන් වෙන්නෙ ‍වැඩේ...
    :yes:

    මටත් හිතෙනවා පුස් බයිසිකලයක් අරන් මෙ වගෙ එන්ඡීමක් හයි කරන්න :dull::dull:
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ubath ekak hai karaganin..
    :no: බෑ අරැ බයිනවා...:dull:
    මම ඕකට ආසනෑ පරිසර දූසනේ වැඩියි:angry::dull::no:
    කියලා වැඩක් නෑ බලපං කො දුම පිස්සු හැදෙනවා :angry::baffled:

    තැන්ක්ස් මචංලා අදහස් වලට !:yes:
     
    • Like
    Reactions: prageeth119lk

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    hybrid karapan machanla..etakota aulak na..komat 500k dunnama eco test eka pass karanawa ne :P ..komada meke kella dagena liberty eka issaraha park karanakota tiyana gatiya aah
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    මෙන්න Jet එන්ඡිමක් හයි කරපු Truck එකක් බලන්නකො යන වෙ‍ගය
    8.gif




    බලලා විතරක් යන්න එපා.. අදහස් දීලා යන්න පුලුවන්නම් +rep දෙන්න :yes::yes:
    මටත් හිතෙනවා පුස් බයිසිකලයක් අරන් මෙ වගෙ එන්ඡීමක් හයි කරන්න :dull::dull:




    menna tiyanawa hai karaganin :P

    anika meka hybrid
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    pattane bn.....
    adoooo pissu ooi :P
    5:20 walin passe thamai hondama hariya :rofl:
    සිරාවටම මුල් ටිකෙ දුමවිතරයි මට එපා වෙලා බලන්හිටියෙ :P
    අන්තිමටනම් මරෙ මරු;)
    +ජයවේවා!
    11.gif
    ස්තුතියි හැමොටම ගෙඩක් ස්තුතියි ‍+ වලටයි කමෙන්ට් වලටයි..:yes::yes:;);)