Jet Truck එකක් පිස්සු හැදෙනවා
මෙන්න Jet එන්ඡිමක් හයි කරපු Truck එකක් බලන්නකො යන වෙගය
බලලා විතරක් යන්න එපා.. අදහස් දීලා යන්න පුලුවන්නම් +rep දෙන්න

අනිවාරයෙන් මෙකෙ අන්තිම හිරිය වෙනකල් බලන්න මුල් හරියෙ දුම දාදා එහෙ මෙහෙ යනවා විතරයි..
අන්තිම හරියෙදි තමයි බලාගන්න පුලුවන් වෙන්නෙ වැඩේ...
බලලා විතරක් යන්න එපා.. අදහස් දීලා යන්න පුලුවන්නම් +rep දෙන්න

අනිවාරයෙන් මෙකෙ අන්තිම හිරිය වෙනකල් බලන්න මුල් හරියෙ දුම දාදා එහෙ මෙහෙ යනවා විතරයි..
අන්තිම හරියෙදි තමයි බලාගන්න පුලුවන් වෙන්නෙ වැඩේ...

මටත් හිතෙනවා පුස් බයිසිකලයක් අරන් මෙ වගෙ එන්ඡීමක් හයි කරන්න 

Last edited:

එළ එළ තැන්ක්ස් බම්ප්
..komada meke kella dagena liberty eka issaraha park karanakota tiyana gatiya aah