jetAudio Android Phone එකටත් දාගන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    jetAudio Android Phone එකටත් දාගන්න.


    deV5sJf.png


    ඔන්න තියනවා යාලුවනේ ඔයාලගේ Android Phone එකට සුපිරිම Media Player එකක්. Jet Audio කිව්වම ඉතින් ගොඩක් දෙනෙක් තමන්ගේ පරිගණකයකදි බාවිතා කරලා තියන Media Player එකක්නේ. දැන් මේ දෙන්නේ Jet Audio හී Android උපාන්ග සදහා තැනු " jetAudio Music Player Plus " සංස්කරණයයි. මේක Google Play App Store එකෙන් ගන්නවනම් $ 3.99 ක් වෙනවා. ඒත් මේ දීලා තියෙන්නේ PRO Version එකයි. මේක " Android 2.3.3 and up " සහ ඉහල සංස්කරණ වලට සහය දක්වනවා. ඒත් Android 2.3.3 කට්ටිය මේක නොදා ඉන්න තරමට හොදයි. මොකද Memory මදි සීන් එකක් එනවා. එහෙනම් අරගෙනම බලන්නකෝ. පට්ටම Player එකක්.

    FsH2bVq.gif


    xLckpqI.png


    " jetAudio Music Player Plus " APK ගොනුව මෙතනින් බාගන්න.



    1UP6VSd.gif


    tkfoplp-05.jpg

    – Features for Plus version only –

    * 20-bands graphic equalizer

    * Display lyrics in tag (Unsynchronized lyrics)

    * 2 lock screens

    * 14 app widgets : 4×1 (#2), 4×2 (#3), 4×3 (#3), 4×4 (#3), 3×3, 2×2, 2×3

    * Pitch shifter

    * Last.fm (requires official Last.fm app)

    * Precise playback speed control (50% ~ 200%)

    * Light Gray/White theme for browser (Plus only)

    * Grid mode for Artist/Song/Folder/Genre browser

    * Adjust FF/REW interval

    * Expanded notification bar (for JB)

    * MIDI playback (using jetAudio WaveTable MIDI synthesizer engine)

    FsH2bVq.gif


    req_new.png


    Requires Android :- 2.3.3 and up

    screen_new.png


    මෙන්න Screen Shot ටිකක්

    මගේ එකක් මුලින්ම

    WWw7usv.png


    e1hlZ9V.png
    S9ST81r.png


    5o5wIz8.png
    ScEM0zY.png


    bO59PGt.png


    Q1aEJy6.png


    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png