jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

Status
Not open for further replies.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මම යූත් රේඩියෝ එකෙන් බොල තොට තියෙන අමරුව මොකද්ද වල් මීහරක උබලගෙ තාත්ත නේද බොල අර අරක්කු කොම්පැණියෙ කුණු අරක්කු පෙරන හිවලා

    උබ දොඩවන්න ගත්තේ මොකද, ජීටි උබව තියල දවල්ට කන්නවත් ගියාද?
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මේක දාපු එකාගේ ගෙදර උන් නූගත් එවුන් ටිකක් උන්ට ඉගෙනගන්න එක වසරෙ පෙලපොත් ටිකක් හොයල දීපල්ලා

    ගවර්මන්ට් ප්‍රෙස් එකකට තමා යන්ඩ වෙන්නෙ සුදූ ඔව්ව හොයන්න :lol::lol::lol::lol:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අම්මට සිරි මට දැනුයි වැඩේ මීටර් උනේ....:shocked::shocked::shocked:
    මම හිතන විදියට නැවේ ගිය අය සහ නැවේ නොගිය අය අතර පොඩි සාකජ්චාවක් වගේ..........:lol::lol::lol: එහෙම බැලුවොත් මම නැවේ නොගිය අයට කතා කරන්නද...?? :confused::confused: :lol:;)

    මචන් ජීටී, උබලා අපිත් එක්ක විවාද කරන්න එන්න එපා.. මොකද නැවේ නොගිය අය වැඩී............. :lol::lol::lol::lol:

    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    උබ දොඩවන්න ගත්තේ මොකද, ජීටි උබව තියල දවල්ට කන්නවත් ගියාද?

    අඩෝ හිවාලා උඹ පරණ එකෙක් නේද වල් බල්ලො බලපිය මේතන සෙට් එකක් ලොක්කට බනිනව උන් හිතන් ඇති උන්ව එක්කන් යයි කියල උන්ගෙ බල්ලවත් කිසිම එලකිරි වැඩසටහනකට එක්කන් යන්නෙ නැහැ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    මෙහෙමයි මෙ සයිට් එක සිරි ලකාවෙ නොම්බර 1 වෙලා තියෙන්නෙ මෙකෙ ඉන්න සමාජිකයො නිසා , එ නිසා ටිකක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න එ සමාජිකයොන්ට,උන්ගෙ බිදලෙන් සල්ලි වියදන් කරන් ඇවිල්ලා තමයි මෙතන thread strt කරන්නෙ ,උන් එන නිසා තමයි ඔය youth fm එකෙන් මෙ සයිට් එකට ඔය චන්ස් එක දුන්නෙ නෙද මචො ,එලකිරි එක කරන්නෙ අපෙ අම්මා අප්පලා දෙන සල්ලි වලින් නොවෙන එක ඇත්ත , එත් ඔය වටෙට එල්ලන් ඉන්න අඩ්ස් වලින් GT සල්ලි එකතු කරන්නෙ අපි නිසා වග අමතක කරන්න එපා​

    Umba elakiri enne apita adareta nemei ne neda? Umbe wade karaganna. hehe :P
    facebook, youtube, yahoo wage okoma sites minissunta sewayak sapayala thama salli hoyala run karanne. Ekath umbala job ekak kalla salli hoyanwa wage thama. Eetath wada loku kattak saha loku kapa kireemak.
    Enisa api community eka bala gannam saha sewa sapayannam awashya widiyata uparimen ape members la sandaha. Umbalage pawdgalika awashyatha sapura ganna nemei meka thieynne :D

    Anika umba elakiri eke dapu sellan nisa umba details denna bayai hehe. Umba kiyanwa waraye gate eken yanna umbata pass ekak thiyanwa enisa details nodi umbawa selelct akrannalu :P meka warayata nemei navy ekata illanne kiwwama no sound hehehe. Apita machan ona members la hangi hangi game didi honda muna pennana ewun nemei. hehe
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    එලකිරි එකත් එක්ක අපි එකතුවෙලා මේවැඩේකලේ මොකද අපි කවදවත් කොහෙවත් කිව්වෙ නැහැ එලකිරි එකෙන් විතරක් 300ක් ගන්නව කියලා හේතුව එලකිරි එකෙන් කටිටියකුයි අපෙන් කට්ටියකුයි එකතු කරල 300ක් ගන්නෙ එලකිරි එකෙන් විතරක් 300ක් ගත්තහම අපේ රේඩියෝ එක අහන මිනිස්සුන්ට මොනාද දෙන්නෙ කොහොමත් එදා ආපු එලකිරි සෙට් එක හොදයි මේ ත්‍රෙඩ් එක දාපු එකාව නම් කිසිම මලදානයකට ගේන්න එපා

    anee uba kawuda machan.. official ekek da? :P posts 70 gaanai thiyenneth.. ara thread eke nam uben request ekak thibbe na event ekata kalin .. :D :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උඹට මම කෙලින්ම කියන්නම්... උඹ මේ සයිට් එක ගැන පුදුම අමාරුවක් හිතේ පැසවන් ඉන්න එකෙක්.. උඹ ගැන නොදන්නවා කියලා හිතන්න එපා.. කලින් කරපු දේවල් අපි හොදාකාරවම දන්නවා...නැව ගැන ත්‍රෙඩ් එක පටන් ගත්ත වෙලේ ඉඳන් මම බලන් හිටියේ උඹ හරි හිතේ අමාරුවකින් ඒකට රිප්ලයි කරේ.. දැන් මෙතන නිකන් නොදන්න උට සුදු ලූනු පොඩි කරන්න එන්න එපා..
    හෙහෙ ඔව් බං ඒක මෙතන මෙයාගෙ මෙන්න මේ කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා
    EK eken 20-30 wage gaanaka witharai select karanne kiyala damma nam oya thread eka ochchara hit nowennath thibba.. :D

    මූටනං පුදුම දුකක් තියෙන්නෙ..
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මම යූත් රේඩියෝ එකෙන් බොල තොට තියෙන අමරුව මොකද්ද වල් මීහරක උබලගෙ තාත්ත නේද බොල අර අරක්කු කොම්පැණියෙ කුණු අරක්කු පෙරන හිවලා

    එහෙමයි තාත්තෙ :lol: :lol: :lol:

    දැන් ඉතින් අප්පොච්චගෙ ජොබ් එක ලන්කාවම දැන ගත්ත :yes: :yes: :lol: :lol: :) :shocked: :shocked:
     
    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    එලකිරි එකට ජය වෙවා සැමදා බැබලේවා දිනෙන් දින දියුණු වෙවා අපි සැමදා එලකිරි එකට අපේ වැඩවලට සම්බන්ද කරගන්නවා
    අපි යූත් රේඩියෝ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113

    ඔන්න දීල තියෙනව පැහැදිලි පිලිතුරු :yes: :yes: :yes: :frown: :yes: :yes:

    කොහෙද බන් ගිහිල්ලා හිටියෙ??:confused: උබව දැක්කෙ ගොඩ කලෙකට පස්සෙ:rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    අම්මට සිරි මට දැනුයි වැඩේ මීටර් උනේ....:shocked::shocked::shocked:
    මම හිතන විදියට නැවේ ගිය අය සහ නැවේ නොගිය අය අතර පොඩි සාකජ්චාවක් වගේ..........:lol::lol::lol: එහෙම බැලුවොත් මම නැවේ නොගිය අයට කතා කරන්නද...?? :confused::confused: :lol:;)

    මචන් ජීටී, උබලා අපිත් එක්ක විවාද කරන්න එන්න එපා.. මොකද නැවේ නොගිය අය වැඩී............. :lol::lol::lol::lol:

    wadi unata mata gemak na ne ban. :P
    Mokada kattiya dukata reply karanne kisi point ekak nathuwa. :rofl:
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Dtz gud ethakota wath hariyata dana eka danna boss.
    Uba kiyala thibba eke chances 300 k kiyala damme ai ehenam??

    Umbata EK unta denna puluwan chances gana danna thibba.

    adoo.... aththama kiyapan .....:eek::eek::eek::eek: uba A/L 6 weni parata karana porak neda...:confused::confused::confused::confused: ada account 1 paper eka patta widihata amaru unalu neda.....:shocked::shocked::shocked::shocked::eek: uba me eke paliya neda gt gen ganna hadanne.....:(:(:(:(:( aththama kiyapan...:(:(:(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අඩෝ හිවාලා උඹ පරණ එකෙක් නේද වල් බල්ලො බලපිය මේතන සෙට් එකක් ලොක්කට බනිනව උන් හිතන් ඇති උන්ව එක්කන් යයි කියල උන්ගෙ බල්ලවත් කිසිම එලකිරි වැඩසටහනකට එක්කන් යන්නෙ නැහැ

    එහෙම තම්යි , ලොක්ක යැපැන්නේ මේකට එන අපි වගේ උන් නිසා , දැන් ජීටී උබව නැවේ නැග්ගුවද දුම්මල ගහපු එකා වගේ දගලන්නේ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අඩෝ හිවාලා උඹ පරණ එකෙක් නේද වල් බල්ලො බලපිය මේතන සෙට් එකක් ලොක්කට බනිනව උන් හිතන් ඇති උන්ව එක්කන් යයි කියල උන්ගෙ බල්ලවත් කිසිම එලකිරි වැඩසටහනකට එක්කන් යන්නෙ නැහැ

    මෙන්න Lord ඇවිත්........ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මෙහෙමයි මෙ සයිට් එක සිරි ලකාවෙ නොම්බර 1 වෙලා තියෙන්නෙ මෙකෙ ඉන්න සමාජිකයො නිසා , එ නිසා ටිකක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගන්න එ සමාජිකයොන්ට,උන්ගෙ බිදලෙන් සල්ලි වියදන් කරන් ඇවිල්ලා තමයි මෙතන thread strt කරන්නෙ ,උන් එන නිසා තමයි ඔය youth fm එකෙන් මෙ සයිට් එකට ඔය චන්ස් එක දුන්නෙ නෙද මචො ,එලකිරි එක කරන්නෙ අපෙ අම්මා අප්පලා දෙන සල්ලි වලින් නොවෙන එක ඇත්ත , එත් ඔය වටෙට එල්ලන් ඉන්න අඩ්ස් වලින් GT සල්ලි එකතු කරන්නෙ අපි නිසා වග අමතක කරන්න එපා​

    මම මේ කතාව කියන්නේ මේකෙ ඉන්න හැම සාමාජිකයාටම නෙමෙයි.. අන්න ඒක තේරුම් ගන්න.. සාමජිකයෝ ඒ වගේ සයිට් එකට හොද දේවල් දෙන නිසා තමයි එයාලට මෙහෙම අවස්තා දෙන්නෙ.. වෙන කිසිම සයිට් එකක් තියෙනවාද ලංකාවෙ මෙහෙම කරන.. අනිත් එක මේ සයිට් එක පවත්වාගෙන යන්න ඕනේ උඹලට වුනත් ඇවිල්ල මෙතන පෝස්ට් කරන්න.. මේක නැත්නම් උඹලා වෙන තැනකට යයි.. ඒත් ඒ තැන්වලින් මෙහෙම අවස්තා ලැබෙනවද.. එලකිරි නිසා මෙච්චර හරි ලැබුනා.. වෙන එකකින් උඹලාට මොනවද ලැබුනේ.. අඩුගානේ දාන පෝස්ට් එකකට 10 දෙක්ගෙන්වත් හරියට රිප්ලයි එනවද.?? GT ඇඩ් වලින් සල්ලි එකතු කරන්නේ සයිට් එකේ server වලට ගෙවන්න.. උඹලා හිතන්න එපා මේක මේ නිකන්ම මාසෙකට 3000 -5000 ක් ගෙවලා host කරලා තියෙන සයිට් එකක් කියලා..ලක්ශ ගානක් ගෙවන්න වෙනවා මේ හැම දේටම.. ඔය ඇඩ් වලින් හිතන තරම් සල්ලි ලැබෙන්නේ නෑ.. GT කියන්නේ කෝටිපතියෙක් නෙමෙයි... උඹලා කරන දේවල් නිසා සල්ලි ලැබෙනවානම් ආපහු ඒවා උඹලාටම වියදම් වෙනවා..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම යූත් රේඩියෝ එකෙන් බොල තොට තියෙන අමරුව මොකද්ද වල් මීහරක උබලගෙ තාත්ත නේද බොල අර අරක්කු කොම්පැණියෙ කුණු අරක්කු පෙරන හිවලා
    උබත් දන්න දෙවල්.....:lol::lol:
    යුත් රෙඩියො ස්ටිකරෙ උබේ ඇගේ කොයි හරියෙද අලවලා තියෙන්නේ....:eek::eek:
     
    Status
    Not open for further replies.