jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

Status
Not open for further replies.

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
Hafoo mun nawaka yana tiyena asawa.. dan gihilla iwarai.. okata nikan ka gahana epa. hari chater. okata kiyanne pahedili irisiyawa.. elakiri eke 30k hari giya eka gana happy weyan.
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇත්ත කතාව ..... අපිත් දැම්මා නේ හරක් වගේ details :growl:

    අන්තිමට හු*තෙ නැවත් නැ මොකක්වත් නැ

    අනික එතන 300 නං හිටියේ නැ කෝමටවත්

    (දුකට කියන කතා වගේ නේ ද?? :P )
     
    transporter

    Banned
  • Oct 4, 2009
    462
    18
    18
    Hafoo mun nawaka yana tiyena asawa.. dan gihilla iwarai.. okata nikan ka gahana epa. hari chater. okata kiyanne pahedili irisiyawa.. elakiri eke 30k hari giya eka gana happy weyan.

    macho irisiyawak newei, dakka e kiyanne. man apply keret naa mage details dunnet nnaa....daapu ewunta moa weida?:confused::confused:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇඬෙන Scene එක කියන්නේ. ඒ Thread එකේ....තාම අපේ එවුන් දානවානේ....නැවේ යන්න එනවයි කියලා.........

    නැවක් නෙමේ නෙuකාවක් තමා..........:lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    1 300 ම එළකිරි එකෙන් තෝරනවා කියලා කොහෙද තිබුනේ

    2 300 බැලුවේ යූත් රේඩියෝ එක අහන අයත් එක්ක

    3 2 උත්තරය දී ඇත

    4 මේ අවස්තාව ලැබුනේ යූත් රේඩියෝ එකෙන් බහුතරක් ඇවිත් හිටියේ
    රේඩියෝ අහල දිනපු අය
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    1. නැව් සවාරියට එළකිරි සාමාජිකයන් 300 දෙනෙක් තෝරා ගන්නා බවත් තෝරන්නේ draw එකකින් බවත් thread එකේ තිබුනා. 300 කෙසේ වෙතත් ඇත්තටම කී දෙනෙක් තෝරා ගත්තාද?

    2. ත්‍රෙ.....................

    3. තෝරා ......................

    4. තෝරා ගත්........................

    5. Wi.......................

    6. GTRZ Admin වූ පළියට සාමාජිකයන් දහස් ගණනක් සිටිනා community එකක් ඇතුලේ තමාට හිතෙන හිතෙන විදියට පිස්සු කෙලීමට සදාචාරාත්මක අයිතියක් තිබේද?

    7.

    8. තෝරාගත් සාමාජිකයන්ගේ පමණක් private details නොඉල්ලා ත්‍රෙඩ් එකේ සිටිනා සියළු දෙනාගේම විස්තර ඉල්ලා ගත්තේ ඇයි? නැවට නොයන අයගේ විස්තර නාවික හමුදාවට කන්නද?

    9. දැන් මේ ප්‍රශ්න ඇහුවා කියලා මාව ban කරනවාද?

    GTRZ කැමති නම් තමන්ගේ කැමති ඕනම සාමාජිකයන් ඕනම ගාණක් ඕනම නැවක එක්කගෙන ගියාට අපිට ප්‍රශ්නයක් නැත. නමුත් මේකේ ඉන්න බහුතරයක් බොරු කියා බොරු බලාපොරොත්තු ඇති කර රවට්ටනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට elakiri member කෙනෙක් හැටියට අයිතියක් ඇති බව විශ්වාස කරන හෙයින් මෙම ප්‍රශ්න අසා ඇත. කැමති නම් උත්තර දෙන්න පුළුවන්. නැත්නම් නිකං ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් මාව ban කරලා ප්‍රශ්නය ඉවරයක් කරන්න පුළුවන්.

    PS : jetliner thread එකේ මම විහිළුවට දාපු msg එකක් serious ලෙස අරන් (අර නැවේ යන්න නම් මගේ account එකට සල්ලි දාන්න කියපු එක) මාව ban කරන බවට pm මඟින් තර්ජනය කිරීම ගැන ඇත්තටම තාමත් හිතට දුකයි. මොකද ඔයිට වඩා jokes අපි මේකෙ දාලා තියෙනවනේ. ඒක දැකලා මගේ account එකට සල්ලි දාන්න තරම් මේකෙ ඉන්න එවුන් මෝඩයෝ කියලා උඹ හිතාගෙන ඉන්න එක ගැන මට කණගාටුයි GTRZ. ඒක විහිළුවක්ද නැත්ද කියලා තීරණය කිරීම අනිත් සාමාජිකයන්ට බාරයි.

    Hope you will get answers to above all questions. Am gonna keep an eye on this thread. Am sure there will be more. Anyway as the Admin of this Forum ; GT has to answer and come clean.

    And what were the Private details he asked ??

    Jet Liner is a Navy Ship and they do need to know the details for their 'Manifest'
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    අනේ...මන්දා.... මේ කියන ත්‍රේඩ් එකේ ලින්ක් එකත් දැම්මනම් බලන්න....අපිටත් බලන්න. :eek::confused:
    oya home page eke udinma thiyenne newak dala :P
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    1. නැව් සවාරියට එළකිරි සාමාජිකයන් 300 දෙනෙක් තෝරා ගන්නා බවත් තෝරන්නේ draw එකකින් බවත් thread එකේ තිබුනා. 300 කෙසේ වෙතත් ඇත්තටම කී දෙනෙක් තෝරා ගත්තාද?

    2. ත්‍රෙඩ් එකට පෝසට් දමා තිබුනේ 1000 කටත් අඩු members ලා ගණනක් බැවින් 3දෙනෙකුගෙන් එක් අයෙකුවත් select විය යුතුව තිබුනත් එසේවී නැත්තේ ඇයි?

    3. තෝරා ගත්තේ ඊට වඩා ඉතා අඩු පිරිසක් නම් 300 තෝරා ගන්නා බවට බොරු කියා මේකේ memebers ලාව රැවැට්ටටුවේ ඇයි?

    4. තෝරා ගත් ඉතුරු අය ‍එළකිරි සාමාජිකයන් නොවේ නම් ඒ අය ආවේ කොහෙන්ද? ඒ මොක්කුද?

    5. Winners ලා‍ගේ userID list එක එළකිරි එකේ පළ නොකර හැටන් නැෂනල් පැතුම් විමන ගැන බයිලා කියන්නේ ඇයි? මේක FM එකක්වත්, ටී.වී. චැනල් එකක්වත් නොව online community එකක් බව GT දන්නේ නැත්ද?

    6. GTRZ Admin වූ පළියට සාමාජිකයන් දහස් ගණනක් සිටිනා community එකක් ඇතුලේ තමාට හිතෙන හිතෙන විදියට පිස්සු කෙලීමට සදාචාරාත්මක අයිතියක් තිබේද?

    7. Winners list එක පළ කිරීමට ඇති බාධාව ලෙස GT කියන්නේ එවිට නොතේරුණ සාමාජිකයන් ඇඩීමට ඉඩ ඇති බවයි. එහෙම හිතන්නේ මේකේ ඉන්නේ බබ්බු යැයි GT උපකල්පනය කරන නිසාද?

    8. තෝරාගත් සාමාජිකයන්ගේ පමණක් private details නොඉල්ලා ත්‍රෙඩ් එකේ සිටිනා සියළු දෙනාගේම විස්තර ඉල්ලා ගත්තේ ඇයි? නැවට නොයන අයගේ විස්තර නාවික හමුදාවට කන්නද?

    9. දැන් මේ ප්‍රශ්න ඇහුවා කියලා මාව ban කරනවාද?

    GTRZ කැමති නම් තමන්ගේ කැමති ඕනම සාමාජිකයන් ඕනම ගාණක් ඕනම නැවක එක්කගෙන ගියාට අපිට ප්‍රශ්නයක් නැත. නමුත් මේකේ ඉන්න බහුතරයක් බොරු කියා බොරු බලාපොරොත්තු ඇති කර රවට්ටනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීමට elakiri member කෙනෙක් හැටියට අයිතියක් ඇති බව විශ්වාස කරන හෙයින් මෙම ප්‍රශ්න අසා ඇත. කැමති නම් උත්තර දෙන්න පුළුවන්. නැත්නම් නිකං ඉන්න පුළුවන්. එහෙමත් නැත්නම් මාව ban කරලා ප්‍රශ්නය ඉවරයක් කරන්න පුළුවන්.

    PS : jetliner thread එකේ මම විහිළුවට දාපු msg එකක් serious ලෙස අරන් (අර නැවේ යන්න නම් මගේ account එකට සල්ලි දාන්න කියපු එක) මාව ban කරන බවට pm මඟින් තර්ජනය කිරීම ගැන ඇත්තටම තාමත් හිතට දුකයි. මොකද ඔයිට වඩා jokes අපි මේකෙ දාලා තියෙනවනේ. ඒක දැකලා මගේ account එකට සල්ලි දාන්න තරම් මේකෙ ඉන්න එවුන් මෝඩයෝ කියලා උඹ හිතාගෙන ඉන්න එක ගැන මට කණගාටුයි GTRZ. ඒක විහිළුවක්ද නැත්ද කියලා තීරණය කිරීම අනිත් සාමාජිකයන්ට බාරයි.

    (දැන් මගේ private detail උඹ ගාව තියෙන හින්දා ඒවා පාවිච්චි කරලා උඹට මට ගේම් එකක් දෙන්න පුළුවන් උනත් උඹ ඒ විදියේ පහත් වැඩ නොකරන බවට snow boy විශ්වාස කරනු ලැබේ :) )

    :nerd::nerd::nerd::nerd::nerd: :confused::confused::confused:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    ඇත්ත කතාව ..... අපිත් දැම්මා නේ හරක් වගේ details :growl:

    අන්තිමට හු*තෙ නැවත් නැ මොකක්වත් නැ

    අනික එතන 300 නං හිටියේ නැ කෝමටවත්

    (දුකට කියන කතා වගේ නේ ද?? :P )

    You have to remember mate ....... Should not give your private details these days. How about someone take a 'Credit Card' For your name and address ???
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Hafoo mun nawaka yana tiyena asawa.. dan gihilla iwarai.. okata nikan ka gahana epa. hari chater. okata kiyanne pahedili irisiyawa.. elakiri eke 30k hari giya eka gana happy weyan.

    ඔව් ඉතින් උඹලා වගේ එවුන් අනේ ඉතින් අහවලා නම් ඉතින් අපිට ඇරලා ගියත් සැපයි කියලා ඉන්න එවුන් ජාතියක්නේ. අපි අයිති වෙන්නේ උඹලගේ වර්ගයට නෙවෙයි. :lol::lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    oya home page eke udinma thiyenne newak dala :P

    එළ....එළ....කව්ද..බන් දන්නේ...මේක මෙච්චර වටින Chance එකක් කියලා. අපි ඕවට.... Apply කරලා Select උනත් වැඩක් නැ...:no:

    මොකො... අපි තොප්පි මහන්න ගත්තොත්....ඔළුව නැති උන් නේ උපදින්නේ. :lol:
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    Hafoo mun nawaka yana tiyena asawa.. dan gihilla iwarai.. okata nikan ka gahana epa. hari chater. okata kiyanne pahedili irisiyawa.. elakiri eke 30k hari giya eka gana happy weyan.

    මචං කාටවුනත් අහන්න අයිතියක් තියෙනවනෙ මොකද්ද වුනේ කියලා.ගොඩාක් කට්ටිය රැවටුන එක විතරයි වුනේ.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    1 300 ම එළකිරි එකෙන් තෝරනවා කියලා කොහෙද තිබුනේ

    2 300 බැලුවේ යූත් රේඩියෝ එක අහන අයත් එක්ක

    3 2 උත්තරය දී ඇත

    4 මේ අවස්තාව ලැබුනේ යූත් රේඩියෝ එකෙන් බහුතරක් ඇවිත් හිටියේ
    රේඩියෝ අහල දිනපු අය
    api dannawa 300 theruwe elakiri eken nowana bawa.. habai eka denagaththe okkoma iwara unata passe :P

    habai thread eke dala thiyena details walin balana ona kenek ta point wenne EK eken members la 300 kata chance eka denawa wage adahasak

    mama oka gena GT ekka katha kara.. eth ithin ethakota parakku wedi ne :D
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    එළ....එළ....කව්ද..බන් දන්නේ...මේක මෙච්චර වටින Chance එකක් කියලා. අපි ඕවට.... Apply කරලා Select උනත් වැඩක් නැ...:no:

    මොකො... අපි තොප්පි මහන්න ගත්තොත්....ඔළුව නැති උන් නේ උපදින්නේ. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    transporter

    Banned
  • Oct 4, 2009
    462
    18
    18
    1. 300 ක් තෝරනාවා කිව්වා

    2. ඒත් 300ක් ගිය බවක් නෑ

    3. තේරිච්ච එවුන් random select වෙලා කියන්න no proof

    4. සමහර එවුන් එලකිරි එකට good service එකක් දෙන එවුන්, අනිත් එවුන් GTRZට පුක දෙන එවුන්

    5. site එකට වැඩක් කරපු එවුන්ට අනිවා චාන්ස් එකක් දෙන්න ඕනේ.

    6. මොන මඟලටද private details එකතු කලේ. draw එක තියන්න private detail මොකටද?

    7. එකතු කර ගත්ත private විස්තර වලට කරන්නේ මොනවද?

    8. විස්තර දුන්න එවුන්ගේ private details ගැන GT guarantee එකක් දෙනවද

    9. සමහර එවුන් ඔය draw තියන්න කලින් select වෙනවා කියලා දැනගෙන හිටි හින්දා උන් නැවට ගිහින් කරන ඒවත් කලින්ම plan කලා.

    10. GTRZ එක්ක යන එවුන්ට කලින්ම දැනුම් දීලා තියෙනවා.

    GTRZ--- Plz Answer these ques>>>
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    1 300 ම එළකිරි එකෙන් තෝරනවා කියලා කොහෙද තිබුනේ

    2 300 බැලුවේ යූත් රේඩියෝ එක අහන අයත් එක්ක

    3 2 උත්තරය දී ඇත

    4 මේ අවස්තාව ලැබුනේ යූත් රේඩියෝ එකෙන් බහුතරක් ඇවිත් හිටියේ
    රේඩියෝ අහල දිනපු අය

    අනේ මෙහෙමත් හරක් පැටියෙක්. ඔහොමම දිගටම දීපන් පුතේ. හැබැයි ගෙවිලා ඉවර වෙයි බලාගෙන. :lol::lol::lol:

    Post in this thread mentioning you want to participate. Only 300 positions available and will get selected from a lucky draw! Its all FREE! [/COLOR][/SIZE]
    Never miss this once in a lifetime opportunity.

    http://www.elakiri.com/forum/showpost.php?p=8020058&postcount=1
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඔව් ඉතින් උඹලා වගේ එවුන් අනේ ඉතින් අහවලා නම් ඉතින් අපිට ඇරලා ගියත් සැපයි කියලා ඉන්න එවුන් ජාතියක්නේ. අපි අයිති වෙන්නේ උඹලගේ වර්ගයට නෙවෙයි. :lol::lol::lol:
    ekanam penawa.. uba modaya wage details dunna ekenma penawa eka..:D:D anit eka youthfm ekata kasanawada geniyana 300 ma elakiri eken geniyanna? etakota unge fm eka ahana ewun koheda yanne? ubata ekawat terun gana behe kiyla mama danawa:D:D:lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    You have to remember mate ....... Should not give your private details these days. How about someone take a 'Credit Card' For your name and address ???

    හුකලා යනවා නේ :yes:

    දැන් මොනා කරන්නද දීලා ඉවරනේ

    ආයේ නං නැව් නෙවේ ප්ලේන් දෙන්වා කිව්වත් details දෙන්නේ න්ඇ :lol:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ekanam penawa.. uba modaya wage details dunna ekenma penawa eka..:D:D anit eka youthfm ekata kasanawada geniyana 300 ma elakiri eken geniyanna? etakota unge fm eka ahana ewun koheda yanne? ubata ekawat terun gana behe kiyla mama danawa:D:D:lol:

    ඒකනේ මචං. අපිට උඹට තරම් මොළේ නෑනේ. අපි වගේ මෝඩයන්ව මෙහෙම ජරා විදියට රැවැට්ටුවේ ඇයි කියලා තමයි අපි මේ අහන්නේ. උඹ වගේ බුද්ධිමත් එවුන් මේකට හොට දාන්නේ නැතුව පොඩ්ඩක් පොතක් පතක් කියවගෙන පැත්තකට වෙලා හිටියනම් හොඳ නැත්ද?
     
    Status
    Not open for further replies.