jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

Status
Not open for further replies.

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    හුකලා යනවා නේ :yes:

    දැන් මොනා කරන්නද දීලා ඉවරනේ

    ආයේ නං නැව් නෙවේ ප්ලේන් දෙන්වා කිව්වත් details දෙන්නේ න්ඇ :lol:

    ගිය නුවණ Jetliner නැව දාලාවත් අද්දන්න බැ කිව්වලු.... :yes: :lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Last edited:

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    1 300 ම එළකිරි එකෙන් තෝරනවා කියලා කොහෙද තිබුනේ

    2 300 බැලුවේ යූත් රේඩියෝ එක අහන අයත් එක්ක

    3 2 උත්තරය දී ඇත

    4 මේ අවස්තාව ලැබුනේ යූත් රේඩියෝ එකෙන් බහුතරක් ඇවිත් හිටියේ
    රේඩියෝ අහල දිනපු අය

    අනිත් ඒවාටත් උත්තර දුන්නොත් හොඳා නේද.....
    මචං GTRZ දාලා තියෙන thread එකේ හැටියට කාටවුනත් තෙරෙන්නේ 300 තෝරන්නේ එළකිරි එකෙන් කියලා.පොඩ්ඩක් හොඳට බලපන්කෝ

    "Post in this thread mentioning you want to participate. Only 300 positions available and will get selected from a lucky draw! Its all FREE! Never miss this once in a lifetime opportunity."
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    api dannawa 300 theruwe elakiri eken nowana bawa.. habai eka denagaththe okkoma iwara unata passe :P

    habai thread eke dala thiyena details walin balana ona kenek ta point wenne EK eken members la 300 kata chance eka denawa wage adahasak

    mama oka gena GT ekka katha kara.. eth ithin ethakota parakku wedi ne :D

    යකෝ එතකොට මේ 7-8 ක් තෝරගන්නද දාහක් රැවැට්ටුවේ?????????????????????????????????? Oh shit................... :no::no::no:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    256
    83
    හුකලා යනවා නේ :yes:

    දැන් මොනා කරන්නද දීලා ඉවරනේ

    ආයේ නං නැව් නෙවේ ප්ලේන් දෙන්වා කිව්වත් details දෙන්නේ න්ඇ :lol:

    :lol::lol:

    I could not stop laughing. Yeah Macho .........
    This is the internet age. So you know with all those details what can be done.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හුකලා යනවා නේ :yes:

    දැන් මොනා කරන්නද දීලා ඉවරනේ

    ආයේ නං නැව් නෙවේ ප්ලේන් දෙන්වා කිව්වත් details දෙන්නේ න්ඇ :lol:
    huta huta..:shocked::shocked::shocked:
    4to ekakuth denna...pare yaddi allaganida danne na...:eek::eek::eek:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ekanam penawa.. uba modaya wage details dunna ekenma penawa eka..:D:D anit eka youthfm ekata kasanawada geniyana 300 ma elakiri eken geniyanna? etakota unge fm eka ahana ewun koheda yanne? ubata ekawat terun gana behe kiyla mama danawa:D:D:lol:

    මූ විතරක් නෙමෙයි ගොඩක් එවුන් පුද්ගලික තොරතුරු දුන්නා නැවට යන්න තියෙන ආසාව නිසා.... කොහොම හරි ලොක්කා මේතන ගොඩක් දෙනෙක් රැවැට්ටුවා......
     

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    6. GTRZ Admin වූ පළියට සාමාජිකයන් දහස් ගණනක් සිටිනා community එකක් ඇතුලේ තමාට හිතෙන හිතෙන විදියට පිස්සු කෙලීමට සදාචාරාත්මක අයිතියක් තිබේද? yes
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ගිය නුවණ Jetliner නැව දාලාවත් අද්දන්න බැ කිව්වලු.... :yes: :lol:

    අනිවා මචං. මම රැවටුනා කියලා මම පිළිගන්නවා. draw එකකින් select වෙන නොවෙන එක වෙනම වැඩක්. draw එකකින් හැමෝම දිනන්නෙ නෑනේ. ඒත් වංචාවකට අහු වුනාම දැනෙන හැඟීම වෙනස්. මෙහෙම වංචාවක් කරයි කියලා මම කීයටවත් බලාපොරොත්තු වුනේ නෑ. :no::no:
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    6. GTRZ Admin වූ පළියට සාමාජිකයන් දහස් ගණනක් සිටිනා community එකක් ඇතුලේ තමාට හිතෙන හිතෙන විදියට පිස්සු කෙලීමට සදාචාරාත්මක අයිතියක් තිබේද? yes

    ekane machan admin kiynne :yes:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    9. දැන් මේ ප්‍රශ්න ඇහුවා කියලා මාව ban කරනවාද? na na, gas badi
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    හා හරි මහත්තයෝ :P

    ජීටී උත්තර දෙයි බබාගේ ප්‍රශ්න වලට

    අනේ ඉතින් උබලාවගේ උන්... මෙතන වැරැද්දක් තියනවා....
    අනිත් පාර මේකෙන් කරන සමාජ සත්කාරයක් කරන්නවත් මිනිහෙක් හොයගන්න බැරි වෙයි මේවට උත්තර දුන්නේ නැත්නම්
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අනිවා මචං. මම රැවටුනා කියලා මම පිළිගන්නවා. draw එකකින් select වෙන නොවෙන එක වෙනම වැඩක්. draw එකකින් හැමෝම දිනන්නෙ නෑනේ. ඒත් වංචාවකට අහු වුනාම දැනෙන හැඟීම වෙනස්. මෙහෙම වංචාවක් කරයි කියලා මම කීයටවත් බලාපොරොත්තු වුනේ නෑ. :no::no:

    එළ...එළ...මචන්....බලමුකෝ...අනිත් පාර්ශවේත් (ශම්මිගේ Words වලින් කියනවා නම්..... පාලක පක්ෂය මේ ගැන දක්වන අදහස....) හැම දේකම දෙපැත්තක් තියෙනවා නේ. :yes::)
     
    Status
    Not open for further replies.