jetliner සවාරිය ගැන elakiri member කෙනෙක්ගේ ප්‍රශ්න.

Status
Not open for further replies.

aWeNtOr

Banned
Jul 5, 2010
103
4
0
Tumps Up Island
www.defence.lk
anee uba kawuda machan.. official ekek da? :P posts 70 gaanai thiyenneth.. ara thread eke nam uben request ekak thibbe na event ekata kalin .. :D :rofl:
අඩෝ උඹ හිවලා අන උඹව එලකිරි එකේ කොන් කරන්න කියලා ත්‍රෙඩ් එකක් දාලා කියන්න තියෙන දෙයක් එතන කියපල්ලා
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    Umba elakiri enne apita adareta nemei ne neda? Umbe wade karaganna. hehe :P
    facebook, youtube, yahoo wage okoma sites minissunta sewayak sapayala thama salli hoyala run karanne. Ekath umbala job ekak kalla salli hoyanwa wage thama. Eetath wada loku kattak saha loku kapa kireemak.
    Enisa api community eka bala gannam saha sewa sapayannam awashya widiyata uparimen ape members la sandaha. Umbalage pawdgalika awashyatha sapura ganna nemei meka thieynne :D

    Anika umba elakiri eke dapu sellan nisa umba details denna bayai hehe. Umba kiyanwa waraye gate eken yanna umbata pass ekak thiyanwa enisa details nodi umbawa selelct akrannalu :P meka warayata nemei navy ekata illanne kiwwama no sound hehehe. Apita machan ona members la hangi hangi game didi honda muna pennana ewun nemei. hehe

    Ammata siri menna meyage talks. Meke inna members la apita help karanawa thamai. GT gen nam thama mata kisima help ekak labila nae help illala dapu eka thread ekakta wath :confused::confused:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    අම්මට සිරි මට දැනුයි වැඩේ මීටර් උනේ....:shocked::shocked::shocked:
    මම හිතන විදියට නැවේ ගිය අය සහ නැවේ නොගිය අය අතර පොඩි සාකජ්චාවක් වගේ..........:lol::lol::lol: එහෙම බැලුවොත් මම නැවේ නොගිය අයට කතා කරන්නද...?? :confused::confused: :lol:;)

    මචන් ජීටී, උබලා අපිත් එක්ක විවාද කරන්න එන්න එපා.. මොකද නැවේ නොගිය අය වැඩී............. :lol::lol::lol::lol:

    Nawe giya nogiya un athara newe bun. GT and Memebrs ala athara
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    wadi unata mata gemak na ne ban. :P
    Mokada kattiya dukata reply karanne kisi point ekak nathuwa. :rofl:

    :shocked::shocked::eek:

    අම්මට සිරි එහනම් මම නැවේ ගිය පැත්තට කතා කරන්නම්........ :shocked:

    මචන් දැන් නොගිය උන් මොකෝ කියන්නේ...?? උන්වත් එක්කගෙන යන්නලු ද...???
    :lol:
     
    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    එහෙම තම්යි , ලොක්ක යැපැන්නේ මේකට එන අපි වගේ උන් නිසා , දැන් ජීටී උබව නැවේ නැග්ගුවද දුම්මල ගහපු එකා වගේ දගලන්නේ

    මම නැවේ ගියේ නෑ බොල ඒත් මම කවදාවත් අර ත්‍රෙඩ් එකේ කිසිම දෙයක් ලිව්වෙ නැහැ මොකද මම ඕකට අනිවාර්යෙන්ම එනවා මගේ නම කිව්වම යූත් රේඩියෝ එකේ ඕන කෙනෙක් දන්නවා මම තමයි බුගි වුගි කරන්නේ ඔනේ නම් අහපන් කවුද බුගි වුගි කරන්නෙ කියලා යූත් රෙඩියෝ එකේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Umba elakiri enne apita adareta nemei ne neda? Umbe wade karaganna. hehe :P
    facebook, youtube, yahoo wage okoma sites minissunta sewayak sapayala thama salli hoyala run karanne. Ekath umbala job ekak kalla salli hoyanwa wage thama. Eetath wada loku kattak saha loku kapa kireemak.
    Enisa api community eka bala gannam saha sewa sapayannam awashya widiyata uparimen ape members la sandaha. Umbalage pawdgalika awashyatha sapura ganna nemei meka thieynne :D

    Anika umba elakiri eke dapu sellan nisa umba details denna bayai hehe. Umba kiyanwa waraye gate eken yanna umbata pass ekak thiyanwa enisa details nodi umbawa selelct akrannalu :P meka warayata nemei navy ekata illanne kiwwama no sound hehehe. Apita machan ona members la hangi hangi game didi honda muna pennana ewun nemei. hehe
    අන්න ඇත්ත කතාව.. ෆේස්බුක් එකෙ මාර්ක් අය්යලා එක්කං යයි ද නැව් වල ෆ්‍රී? :lol: එව්වටත් මුං අම්මලා අප්පලාගෙං හරි මහන්සියෙන් හරි සල්ලි ඉල්ලලා එනවනෙ.. මුං ඒවට කෑ ගහන්නෙ නෑ.. :rolleyes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113

    Ammata siri menna meyage talks. Meke inna members la apita help karanawa thamai. GT gen nam thama mata kisima help ekak labila nae help illala dapu eka thread ekakta wath :confused::confused:

    heheheeh umba nikan podi ekek wagene ban. hari math umbata podi eka wage kiyannam. Ai malli oyata mama oayat 1 udawwak kalane jeewithetama :P
    mama oyata fashion show ekata ticket ekak dunne. oya giye na ne :P :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    එලකිරි එකට ජය වෙවා සැමදා බැබලේවා දිනෙන් දින දියුණු වෙවා අපි සැමදා එලකිරි එකට අපේ වැඩවලට සම්බන්ද කරගන්නවා
    අපි යූත් රේඩියෝ
    උබට පිස්සුද බං? :P
     
    aWeNtOr

    Banned
    Jul 5, 2010
    103
    4
    0
    Tumps Up Island
    www.defence.lk
    මචං... උඹටත් මොකක් හරි පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවද එලකිරි එකත් එක්ක..?? :cool:
    මූ දාන්නේ ගෑණුන්ගෙ රෙදි ගලවල ඒව වහන නිසා මොඩ් ලා මූට තරහයි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අන්න ඇත්ත කතාව.. ෆේස්බුක් එකෙ මාර්ක් අය්යලා එක්කං යයි ද නැව් වල ෆ්‍රී? :lol: එව්වටත් මුං අම්මලා අප්පලාගෙං හරි මහන්සියෙන් හරි සල්ලි ඉල්ලලා එනවනෙ.. මුං ඒවට කෑ ගහන්නෙ නෑ.. :rolleyes:

    mark aiya adugane mun mala kiyala thread ekak or message ekak dammath reply karanawada. hehe
    Munta me gong prashna ahanna hondai api reply karana nisa. :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    heheheeh umba nikan podi ekek wagene ban. hari math umbata podi eka wage kiyannam. Ai malli oyata mama oayat 1 udawwak kalane jeewithetama :P
    mama oyata fashion show ekata ticket ekak dunne. oya giye na ne :P :lol:
    :lol: දැං මේකෙ ඉන්න එවුන් හැම එකාම ඔයාගෙන් උදව් ඉල්ලයි :P ඔන්න අපි දන්නෑ :P

    mark aiya adugane mun mala kiyala thread ekak or message ekak dammath reply karanawada. hehe
    Munta me gong prashna ahanna hondai api reply karana nisa.
    ඔව් :lol: සිරාවට.. රිප්ලයි කරන්න උඹ ඉන්න නිසා හොදයි ඉතිං.. නොදා හිටියනං.. අර සඳුන් ල එහෙම මේක වවාගෙන කන්න හදයි ඉතිං.. :P ඌටත් ඇහේ කටු ඇනෙනව වැලේ වැල් නැතිව හිටියනෙ.. :P දැං ඌ උබට හොද උපදේශ ටිකක් දීල ගියා :P උබ හොදට ඒව පිලිගත්ත නේ? :lol:

    අර ත්‍රෙඩ් එක හිට් උන එකට උගෙ මාර අමාරුවක් තිබ්බෙ :lol:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    :shocked::shocked::eek:

    අම්මට සිරි එහනම් මම නැවේ ගිය පැත්තට කතා කරන්නම්........ :shocked:

    මචන් දැන් නොගිය උන් මොකෝ කියන්නේ...?? උන්වත් එක්කගෙන යන්නලු ද...???
    :lol:

    :no::no::no: Athal denna epa bun :nerd:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම නැවේ ගියේ නෑ බොල ඒත් මම කවදාවත් අර ත්‍රෙඩ් එකේ කිසිම දෙයක් ලිව්වෙ නැහැ මොකද මම ඕකට අනිවාර්යෙන්ම එනවා මගේ නම කිව්වම යූත් රේඩියෝ එකේ ඕන කෙනෙක් දන්නවා මම තමයි බුගි වුගි කරන්නේ ඔනේ නම් අහපන් කවුද බුගි වුගි කරන්නෙ කියලා යූත් රෙඩියෝ එකේ

    බුගි වුගී කියන්නේ මචන් අර කටුව කාපු බල්ලටනෙ , ඕන එකටයි එපා එකටයි බුරන්නේ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Admin කෙනෙක් නැතුව Members ලා ඉඳලා වැඩක් නැ...... Admin ඉඳලා Members ලා නැතුව වැඩක් නැ....එච්චරයි. දෙගොල්ලොම ඉන්න ඕනේ....එතකොටයි....එළකිරි......එළකිරි වෙන්නේ. :):):):)
    11.gif

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මට පුදුමයි උබ 2007 ඇවිල්ලත් ජී ටී මෙහෙම රිප්ලයි කරනව දැකල නැති එක ගැන :lol: මම හිතන්නෙ උබ ඉස්සර රෙග් උනාට වැඩිය ත්‍රෙඩ් කියවන්න නැතිව ඇති :D

    Hmm.. Eka tama ban.... :lol::lol::lol::lol:
    Dan mama kiyawannag ko honde.. :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.