Jetliner Luxury Ship Cruise - Snaps

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවුද බිව්වේ? වැඩිම උනොත් අර ඇපල් සොඩා දෙක විතරයි... :growl:

    දෙක..?? හොඳ දෙක... 10ක් විතර බිව්වා නේද.. නූඩ්ල්ස් පැකට් 5 ක්ද කොහෙද කෑව මම දැක්කා... :eek:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දෙක..?? හොඳ දෙක... 10ක් විතර බිව්වා නේද.. නූඩ්ල්ස් පැකට් 5 ක්ද කොහෙද කෑව මම දැක්කා... :eek:

    මේ බොරු කතා හදන්න එපා අහිංසක කොල්ලන්ට..ඔන්න මල් බබාට කිවුවනම් කමක් නෑ..මේ අර ඔයා සාක්කුවේ දාගෙන ගිය නුඩ්ල්ස් එක කෑවද? :p
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ බොරු කතා හදන්න එපා අහිංසක කොල්ලන්ට..ඔන්න මල් බබාට කිවුවනම් කමක් නෑ..මේ අර ඔයා සාක්කුවේ දාගෙන ගිය නුඩ්ල්ස් එක කෑවද? :p

    එතකොට මල්ලි අර බඩ අස්සේ දාගෙන ආපු ඨ් ෂර්ට් එක කෝ..?? :lol:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    onnaa mama jetliner ekedi :P :P

    image075t.jpg
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එතකොට මල්ලි අර බඩ අස්සේ දාගෙන ආපු ඨ් ෂර්ට් එක කෝ..?? :lol:

    අහ් ඒක තමා Best Dancers ලට හම්බුන ගිෆ්ට් එක..හමීශ්, මල් බබා සහ මට තමා හම්බුනේ..අතේ තියන් ඩාන්ස් කරන්න බෑනෙ ඉතිං..