adiyoo
ko mata T ekak ona![]()
uba witarai kohoma hari moona ekka photo ekak damme

adiyoo
ko mata T ekak ona![]()

..මේ මාව තාම වැනෙනවා
ඒක තමයි කිව්වේ ඊයෙ ඔච්චර බොන්න එපා කියලා... කොහෙද ඉතින් ඇහුවද...![]()

Hi Guysssssssssssssss

.. me ..monawada labuna thagi..??කවුද බිව්වේ? වැඩිම උනොත් අර ඇපල් සොඩා දෙක විතරයි...![]()

ape set eke kawruth biwwe naa neda ban ?![]()

adiyoo
ko mata T ekak ona![]()
..මේ මාව තාම වැනෙනවා
gedara awama thamai upset une !
ape set eke kawruth biwwe naa neda ban ?![]()
දෙක..?? හොඳ දෙක... 10ක් විතර බිව්වා නේද.. නූඩ්ල්ස් පැකට් 5 ක්ද කොහෙද කෑව මම දැක්කා...![]()
මේ බොරු කතා හදන්න එපා අහිංසක කොල්ලන්ට..ඔන්න මල් බබාට කිවුවනම් කමක් නෑ..මේ අර ඔයා සාක්කුවේ දාගෙන ගිය නුඩ්ල්ස් එක කෑවද?![]()

දෙක..?? හොඳ දෙක... 10ක් විතර බිව්වා නේද.. නූඩ්ල්ස් පැකට් 5 ක්ද කොහෙද කෑව මම දැක්කා...![]()

එතකොට මල්ලි අර බඩ අස්සේ දාගෙන ආපු ඨ් ෂර්ට් එක කෝ..??![]()
Mun gihilla thiyenne kanna da koheda..okkoma kaaapu beepu ewwa withrai kiyanne!!![]()

aei nawa elawandada yanna ona ?

Mun gihilla thiyenne kanna da koheda..okkoma kaaapu beepu ewwa withrai kiyanne!!![]()