Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,189
    -80
    113
    බලහන් බලන් ඉද්දි jetour T2 market එක වැඩිවෙන්නෙ , ජපන් වාහන වලට වඩා ගනන් ගිහින් දැන් මේක ආපු ගානට වඩා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    මෙහෙ උන් ඕක අරගෙන ටොයෝටා ෂෙල් එක දාගෙන දුවයි. මන් ටාටා ඒවත් දැකල තියෙනවා එහෙම කරපුව.
    ඒ උනාට සද්දෙ ඇහෙන් නැතුව යද්දි අහුවෙනවනෙ බෘම් බෘම්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,991
    113
    දන්න කෙනෙක් ගත්ත 255ට 🤪
    පාඩු නෑ හොදේ
    බලහන් බලන් ඉද්දි jetour T2 market එක වැඩිවෙන්නෙ , ජපන් වාහන වලට වඩා ගනන් ගිහින් දැන් මේක ආපු ගානට වඩා.
    144853.jpg
     
    • Like
    Reactions: bladeable