Jetour wala weight capacity issues tyenawa kiyala kiyanawa. Me comparison eke widiyata nam jimny ekat honda T2 ekata wada.
ඒ උනාට සද්දෙ ඇහෙන් නැතුව යද්දි අහුවෙනවනෙ බෘම් බෘම්මෙහෙ උන් ඕක අරගෙන ටොයෝටා ෂෙල් එක දාගෙන දුවයි. මන් ටාටා ඒවත් දැකල තියෙනවා එහෙම කරපුව.
දන්න කෙනෙක් ගත්ත 255ට
පාඩු නෑ හොදේ
බලහන් බලන් ඉද්දි jetour T2 market එක වැඩිවෙන්නෙ , ජපන් වාහන වලට වඩා ගනන් ගිහින් දැන් මේක ආපු ගානට වඩා.
cherry brand has brand impression due to Cherry QQ history.i dont see a problem with cherry brand