Jetwing Travels එකට වහනයක් දාගන්නේ කොහොමද ? අදුරන අය ඉන්&

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    Jetwing Travels එකට වහනයක් දාගන්නේ කොහොමද ? අදුරන අය ඉන්&

    ඔක්කොටොම කලින් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!:love::love::love::love::love::love:

    Jetwing Travels හරි හොද Tourist Travelling Company එකකට වාහනයක දාගන්න හෙල්ප් එකක් ගන්න කව්රුත් නැද්ද ?

    මගේ Car එක දාගන්න ඕන ,,, දන්න කෙනක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න ,,:yes:

    Toyota Premio 2010 Pearl White .. KK-**** number

    ජය වේවා !!!!:cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සුභ අලුත් අවුරුද්දක් වේවා........

    අපේ කිරියේ රැමා ඒ කිව්වේ DJRAM කලින් හිටියේ ජෙට්වින් එකේ...... ට්‍රැවල්ස් එකේද කියලනම් දන්නේ නෑ......... පොඩ්ඩක් ඌව කන්ටැක්ට් කරගෙන බලපන්.......
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    සුභ අලුත් අවුරුද්දක් වේවා........

    අපේ කිරියේ රැමා ඒ කිව්වේ DJRAM කලින් හිටියේ ජෙට්වින් එකේ...... ට්‍රැවල්ස් එකේද කියලනම් දන්නේ නෑ......... පොඩ්ඩක් ඌව කන්ටැක්ට් කරගෙන බලපන්.......

    එසේම වේවා !! ..
    හරි මචං බලන්නම් Thanks මචන් :cool:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ගුවන් තොටුපල ඇතුලේ කවුන්ටර් එකකට ට්‍රයි කරපන් , ලක්ශ 3-4 වියදම් කරන්න වෙයි දාගන්න. පිට ගොඩක් කම්පණි වල රු. 35 ,1 කි.මි ගෙවන්නේ පට්ට පාඩුයි. ඊට වැඩිය හොදයි ඕක විකුණලා සල්ලි ෆික්ස් ඩිපොසිට් දානවා. ෆීල්ඩ් එකේ ඉන්න යාලුවෙක් සෙට් කරගත්තොත් පිටින් එන ටුවර් සෙට් කරගන්න පුලුවන්. එහෙම නැත්නම් සීසන් එකට කවුන්ටර් වලින් වාහන හොයනවා මොකද එයාලගෙත් වාහන ඉවර වෙන නිසා. එහෙම කන්ටැක්ට් එකක් හදන් තියාගනින් . හැබැයි හැමදාම වැඩ හිටින් නෑ
     
    එහෙම Contact එකක් නැනේ මචෝ ,, එහම කෙනක් හොයාගන්න තිබ්බනම් ගොඩම තමා