Jumbo Marie

Member
Oct 13, 2013
241
10
0
ගොඩක් ස්තුති හැමෝටම. මන් මගේ ජීවතේ ගොඩ යනවා.සමා වෙන්න එකින් එක reply කරන්න බැරි උනාට
 

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
ගොඩක් ස්තුති හැමෝටම. මන් මගේ ජීවතේ ගොඩ යනවා.සමා වෙන්න එකින් එක reply කරන්න බැරි උනාට

දැන් ආච්චි ඉන්නේ කා ගාවද මචං?
 

Jack Jayantha

Banned
Feb 22, 2016
82
4
0
බස් එකේ
Lokka Ayya said:
i m really proud of my gf.. kawadawath hithuwe nah elakiri eken mey wage deyak ahanna labei kiyala.. rasanjanata meka mama penannam .. eya meka gana godak sathutu wei.. oya ge cv eke wadey eya mata una dawasey kiwwa.. ahann sathutui hama dema hondin una eka gana..


aththatama mata eya gana adambarai. oyath kawada hari mey widihata kata hari udaw karanna malli..kawadawath wardinne nah onna adath ballanta yogurt kawala awilla thiyenne oya gollonge chuti mis.. :yes::yes::yes::yes:

hmm chuti miss kawda kiyala mama hoya gaththa.
mage anumanaya hari nam eya anthima FB public post ekak dala thiyenne March 31 at 8:38pm

ubata misswa contact karanna onenam FB eke puluvanne. Love seen nathuwa wadagath vidiyata katha karapan. Ara ekek kiyala thibba wage misswa set kara ganna try kaloth thiyena hithawathkamath nathi wenna puluwan
 
Last edited:

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    ela machoooo.... niyamai. good luck machan..... patta. hondata diyunu wiyan... umbata e udawwa hambuna hinda ada umba goda giya wage umba thawa 100 denekuta wath ohoma udaw karapan. e minissu goda giyata passe umbata pin dei . echcharai machan marunama aran yanna thiyenne.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එල මචං..
    හම්බ කරන සල්ලි පරිස්සමෙන් වියදම් කරපන්..
    ඉතුරු කරපන්..
    උඹගේ ආච්චිට හැමදාම දෙවියෙකුට වගේ සලකපන්..
    උඹ රට ගිහිල්ලා ආවම පුළුවන් නම් හොයාගෙන ගිහිල්ලා අර HR මිස්ට පොඩි තෑග්ගක් දීපන්..
    ජය වේවා!
    බුදු සරණයි..