ෆිල්ම් එකකට පට්ට ස්ක්‍රිප්ට් එකක් ,ලෝකේ අද කොහේ හරි මනුස්ස කම තියෙනවා ,එත් එක හරි විරලයි ,එනිසා කවදාවත් මේ මිනිසුන්ව අමතක කරන්න එපා ,බෝයි ෆ්‍රෙන්ඩ් ට කියන්නේ කෙල්ලට නීති දාලා හිර කරන්න එපා mareg එකෙන් පස්සේ ,උබ ඔය ස්යිල් එකෙන් පිට ඉන්න කෙනෙක් නම් පස්සේ කෙස් වෙන්න පුළුවන් ,
මටත් ඔය වගේ ගුරුවරු මුණ ගැහිලා තියෙනවා ,ඒ අයට පින් සිද්ද වෙන්න තමයි අද මෙතන ඉන්නේ ,උගත්කම හා රැකියාව සමාජ තත්වය පෙන්නාන්න පාවිච්කරන්වා නම් එක අර බාගෙට පිරිච කලේ සෙල වෙනවා වගේ ,
අපිත් පට්ට ලව් කලා ෆිස්ට් එය්ර් ඉන්ග්ලිෂ් උගන්නපු මැඩම්ට ,එයත් හරි පොඩි කතාකරද්දී පට්ට ගති නිසා ,එක මේ කතාව කියවද්දී මතක් උනා ,ඊට පස්සේ ලෝ උගන්නපු මැඩම් ,මට ලෝ දිරෙව්වෙ නැ ,එත් එයා උගන්න වන්න ගත්ත පාර ලෝ සුපිරියටම පුළුවන් උනා ,කලින් තිබ්බ්බ c එක දෙවෙනි පාර a - එකක් වෙනකම් වැඩි උනා බන් ,එයත් පට්ට ම හොදයි ටිකක් පොඩි ඔය කිව්වා කෙනා වගේ
පිස්සු නේ මතක් වෙද්දී