girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කියන්නෙ බයිබලේ ආබ්‍රහම්ගෙන් පැවත එන පරපුරද? ඒ කියන්නෙ ඊශ්‍රායෙල් සෙනඟමද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නලින්ද සිල්ව පන යනකං බනිනව නේද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය කියල

    යුදෙව්වො ආර්ය තව මොනාද බං මනුස්ස කොට්ඨාස හිටපු :confused:

    හෝමෝ නියැන්ඩර්තාල් :D
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හෝමෝ නියැන්ඩර්තාල් :D

    කොහොමද එයාල හෝමෝ නියැන්ඩර්තාල් වෙන්නෙ :angry:

    අපි ඔක්කොම මනුස්සයො පැවතඑන්නෙ හෝමෝ සේපියන්ලගෙන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමද එයාල හෝමෝ නියැන්ඩර්තාල් වෙන්නෙ :angry:

    අපි ඔක්කොම මනුස්සයො පැවතඑන්නෙ හෝමෝ සේපියන්ලගෙන්

    :baffled:
    ඉස්සරහ හිටපු අය නියැන්ඩර්තාල් ල එක්ක සෙක්ස් කරල තියෙනවලු
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අපිකානුවන්ටත් වඩා ඕස්ට්‍රෙලියාවෙ හිටපු එවුන් කැතයිනෙ :oo:

    දැං අපි අයිති මොන කොට්ඨාසෙටද?

    600_233465945races2.jpg