Jilak Balamuda

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔගොල්ලො දන්නවද චැනල් 4 නාලිකාව අද රැට තවත් අඩවුවක් අල්ලන්න සැරසෙනවලු.මේ ඒ පිළිබද පොඩි දැනුවත් කිරීමක්



    c4-logo.gif


    ලංකාවේ පැවති යුද්ධයේ අවසාන කාලයේ සිදුවූ යුධ අපරාධ යැයි හුවා දක්වමින් බ්‍රිතාන්‍යයේ ආන්දෝලනාත්මක චැනල්-04 නාලිකාව අද රාත්‍රියේ වාර්තා චිත්‍රපටයක් විකාශය කිරීමට සූදානම් වනබව වාර්තා වේ.

    ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ජංගම දුරකතන වලින් ලබාගත් දර්ශන හා චන්ද්‍රිකා ඡායාරූප මෙන්ම ඡායාරූප භාවිතා කරමින් මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය කර තිබෙන බවත් එය විනාඩි 50 ක දිගකින් යුක්ත බවයි.

    මෙහි ඇතුළත් සමහර දර්ශන මීට පෙරද විකාශය කර තිබෙන බව සඳහන්ය.

    කොටි හිතවාදී චැනල්-04 නාලිකාව විසින් විකාශය කරන්නේ ව්‍යාජ ලෙස සකස් කර තිබෙන දර්ශන යැයි රජය විසින් කිහිප වරක්ම චෝදනා කර තිබේ.


    Sri Lanka's Killing Fields
    A hard-hitting investigation into the final weeks of the Sri Lankan civil war, featuring devastating video evidence of horrific war crimes
    Next on Channel 4
    Tue 14 Jun, 11.05PM


    More Info

    See This Links


    ______________________________________________________-

    අවධානම දැරීමට හැකිනම් පමණක් නරඹන්න කරුණාකර වයස අවුරුදු 18ට අඩු ළමයි මෙය නැරඹීමෙන් වලකින්න

    Mal Baba Exclusive@Facebook
    ©2011/MB/EK.COM

     
    Last edited:

    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    owa okkoma politics huta pata ban apita owa wadak na
    kaala beela adala athe parak gahan innawa eeta wada hodai gini aran iwara wechcha kunu rodu walata piduru dana welee
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක අවුරුදු 18 ට අඩු එවුන් බැලුවොත් මොකද බන් වෙන්නේ ??? අද මීටත් වඩා භයානක ඒවා ඕකුන් බලනවානේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මාතර කිඹුලා;10393987 said:
    අනේ දැක්කෙ අදමයි බන් නැත්තං බම්ප් පාරක් හරි දාලා යනවා

    Awulak Ne Machan Mokada
    Me Wage Ewa Balanan KAwuruth Ne
    E Unata Bara Dala PM Dala Mod Lata Report Karanna Nam Ona THaram Aya Innawa Ehema Kalakanniyo Inna Rataka Ithn Me Wage Awasanawantha Siddi Wena EKa Nawathwanna Be