Jivath wenna adws ekak denna puluwanda?

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    4,093
    845
    113
    EARTH
    Forex kaloth goda yanna puluwan weida?
    bump ekakwath dahalla.hoda idea ekak enna puluwanne.tnx
    brotrsla, mama job ekak karapu ekek.teachin kale.hodatama ledawela hitapu nisa telegrm ekakwath danna bari una.eka mage waradak.dawas 4kata passei telgrm eka damme.
    Nodanwa sewayata nopeminima kiyala liyumak awa sewaya hara giya se salakanawa kiyala.e prinsge deshapalana balaya nisa.kohoma unath dan machanla mage job eka na.appile ekak damma.e passe duwanawa dan giya aurudde may wala idala.
    mechchara dawasak share markt eke thibuna salli aragena uwamana dewal walata gaththa.loku ganan na mama ithin teachne.wife ge salary eketh ithuru wenne adu ganak.loan walatama kapenawa.podi un dennek innawa.
    geawal dekenma udaw karanawa.eth thawa koitharam kalayak karannada?hithata mara upset.mona karannada? kiyala hithanakotath hisarade.
    monawa hari job ekakata yannath hithenawa.eth dan mata 35k wenawa.rata yannath hithenawa.eth wayasa aulak weida?mona karannada?monawa karanawada? hithagannath amarui.
    dan ithin awasthawa oyagollanta denawa mama.adwse ekak denna.
    mama balagena innawa.
     
    Last edited:

    Welusumana

    Member
    Aug 16, 2010
    2,130
    152
    0
    why would I tell you
    ඉතින් මචන් පොඩි එවුන්ට ක්ලාස් කරපන්.පහ වසරේ වගේ එවුන්ට.නැත්නම් නිකන් ඉන්න එපා මචන් ගෙදර පොඩි එලවලු කොරටුවක් හරි දාගනින්.එහෙම නැත්නම් පොඩි කඩ කෑල්ල වගේ දාන්න බලපන්.මොනා හරි කරපන් ජොබ් එක හරියන කන්.පොඩි එවුන්ට කන්න දෙන්නත් එපැයි.ජීවිතේ ඔහොම තමයි බන් ලේසි නෑ.හිතට ඝට අරගෙන මොනා හරි කරල පවුල ජීවත් කරපන්.කියන එක ලේසි නෑ.ඒත් මචන් මොන දෙයින්වත් සැලෙන්න එපා.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,093
    845
    113
    EARTH
    physical edctn


    physcl eductn e kiyanne pt karala mona pvt da? e gananan katha karanna deyak na.mata thiyena idam kalla vikunala kiyak hari ganna puluwan.eth eka nikamma viyadam karana eke therumak nane?
    share mrkt dammath sure karanna bane hama masema incme ekak gana.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,093
    845
    113
    EARTH
    ඉතින් මචන් පොඩි එවුන්ට ක්ලාස් කරපන්.පහ වසරේ වගේ එවුන්ට.නැත්නම් නිකන් ඉන්න එපා මචන් ගෙදර පොඩි එලවලු කොරටුවක් හරි දාගනින්.එහෙම නැත්නම් පොඩි කඩ කෑල්ල වගේ දාන්න බලපන්.මොනා හරි කරපන් ජොබ් එක හරියන කන්.පොඩි එවුන්ට කන්න දෙන්නත් එපැයි.ජීවිතේ ඔහොම තමයි බන් ලේසි නෑ.හිතට ඝට අරගෙන මොනා හරි කරල පවුල ජීවත් කරපන්.කියන එක ලේසි නෑ.ඒත් මචන් මොන දෙයින්වත් සැලෙන්න එපා.


    tnx macho, mama pt ne kale.mata podi unta boru karanna ba.idamak thiyenawa kiyak hari hoyaganna puluwan.eken invst ekak karanna puluwannam goda.