Jivithaya hadaganna deshana??

Machan jivitheta owadan dena wadasatahan monawada thiyenne? Daham pahana wage dewal.. eeth mata oona buddist dewal.. nikanma nikan bana newei.. jivithe hadaganna.. godak hithin watunu welawaka hitha hadaganna puluwn widiyta.. jivitheta adarsham!th karaganna puluwn widiye deshana.. monawada thiyenne?
 
එල මචං.. ඒත් මේ වගේ දේවල් නෙවෙයි බං මං කිව්වෙ.. වෙන කවුරුවත් ඒ අයගේ දේවල් කියන එක නෙවෙයි.. බුදුදහමින් කියන ඒව.. අර දොරමඩලාවට එහෙම කට්ටිය එන්නෙ බං.. මට නම් වලින් මතක නෑ.. අර අනගාරික කෙනෙක්.. තව අමාදහමට අර එන එක්කෙනා එහෙම..
ඊට පස්සෙ අර හොඳට කාලීන කතා කියන කට උත්තර නැති බණ කියන හාමුදුරු කෙනෙක්..