jiwite pilibada prashnayak

payapa

Member
May 10, 2012
37
1
0
:cool:me lankawe desha palanaya hara rs:100000 k hoyanna puluwan jobs tiyanawada ,,,tiyanawanam e monada:confused:
 

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඉගෙන ගත්තොත් DOCTOR කෙනෙක් වෙන්න පුළුවන්.....specialist

    එක්කෝ නැව් වල රස්සා වල එහෙම

    තව adsense { + HUGE TRAFFIC = AT LEAST 5000 USA TRAFFIC PER DAY }

    ඔය මම දන්නා ටික.....තව ගොඩක් එව්වා තියෙන්නේ..

    තව Pilot ලා.....
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    igena ganna thiyena kale wena bahubutha nathuwa hodata igena ganin :D meetath wadiya hoyanna puluwan jobs one tharam ethakota ube lagatama ei :)