Jiwithe Goda daganna udauwwak

lambor123

Member
Oct 5, 2014
11
1
0
mata meka kiyanda kauruth na ekai ubalata kiyanne :dull: man O/l yanthan pass una giya para commerce valin a/l kala fail una :sorry: me parath a/l kala anith eva nan pass vei accunt nan aniwa fail venawa kiyala mata sure mata accunt melo deyak therenne na mata aye a/l karannath ba mata padan karanna hihtennema na owa epa vela thiyenne :baffled: :sorry: mata course ekak karanna yanna vidihak na a/l nathuwa fake A/l cetificate ekak hada ganna danna kenek nadda loku udauwwak S3 dala haduwoth athi mata :( ona ganak denna puluwan mata :dull: mata IT paththen yanna one pvt vath digree ekak karanna ba a/l nathuwa :sorry: mata dan epa vela thiyenne job ekkata ynna puluwan e diploma eka kara gaththoth . loku pinak danna kenek innwa nan kiyanna methana kiyanna bari nan pm ekak hari danna.. man inne colombo me avata thanak nan hodai job ekkakta yanna nemei ne course ekakata yanna job valata yanna bane oken :yes: danna kenek kiyanna :sorry:
 
Last edited:
  • Like
Reactions: after
Nov 24, 2014
789
64
0
ඒලෙවල් කරගන්න බැරි තෝ කොහෙද ඩිග්රි කරන්නෙ. ඕන්නං උම්බට පෝස්ටර් ගහන්න සෙට් කල්ල දෙන්නං. කොලම්බ අවට නං බෑ. අනුරාදපුර පැත්තට වෙන්න. මහින්ද සර්ගෙ පෝස්ටර් ගහන්න තියෙන්නෙ. දවසට 800ක් ගෙවනව. කෑම බීම දෙනව. හැමදාම බෝතල් ටිකක් ගෙනල්ලත් පොඩි පාටියක් වගේ දෙනව. කැමතිද ?
 
lambor123

Member
Oct 5, 2014
11
1
0
ඒලෙවල් කරගන්න බැරි තෝ කොහෙද ඩිග්රි කරන්නෙ. ඕන්නං උම්බට පෝස්ටර් ගහන්න සෙට් කල්ල දෙන්නං. කොලම්බ අවට නං බෑ. අනුරාදපුර පැත්තට වෙන්න. මහින්ද සර්ගෙ පෝස්ටර් ගහන්න තියෙන්නෙ. දවසට 800ක් ගෙවනව. කෑම බීම දෙනව. හැමදාම බෝතල් ටිකක් ගෙනල්ලත් පොඩි පාටියක් වගේ දෙනව. කැමතිද ?
mata e paththen egena ganna bari unata IT paththen yanna puluwan bn uba varadiyatai therun aran thiyenne :yes:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,188
    15,716
    113
    ඒලෙවල් කරගන්න බැරි තෝ කොහෙද ඩිග්රි කරන්නෙ. ඕන්නං උම්බට පෝස්ටර් ගහන්න සෙට් කල්ල දෙන්නං. කොලම්බ අවට නං බෑ. අනුරාදපුර පැත්තට වෙන්න. මහින්ද සර්ගෙ පෝස්ටර් ගහන්න තියෙන්නෙ. දවසට 800ක් ගෙවනව. කෑම බීම දෙනව. හැමදාම බෝතල් ටිකක් ගෙනල්ලත් පොඩි පාටියක් වගේ දෙනව. කැමතිද ?

    Uba karanne e job ekada?:lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    mata e paththen egena ganna bari unata IT paththen yanna puluwan bn uba varadiyatai therun aran thiyenne :yes:

    උම්බේ කැමැත්තක්. කල්ල බලපං. රාජපක්ශ පවුලේ සහ ශිරන්ති ආර්යාවගේ පිහිටයි. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උබ නාවල විවෘත විශ්වවිද්‍යාලට පලයන්
    අවුරුදු 5ක් යනවා
    අමාරුයි කරන්න එත් උබට OL ඉදන් කරන්න පුළුවන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒලෙවල් කරගන්න බැරි තෝ කොහෙද ඩිග්රි කරන්නෙ. ඕන්නං උම්බට පෝස්ටර් ගහන්න සෙට් කල්ල දෙන්නං. කොලම්බ අවට නං බෑ. අනුරාදපුර පැත්තට වෙන්න. මහින්ද සර්ගෙ පෝස්ටර් ගහන්න තියෙන්නෙ. දවසට 800ක් ගෙවනව. කෑම බීම දෙනව. හැමදාම බෝතල් ටිකක් ගෙනල්ලත් පොඩි පාටියක් වගේ දෙනව. කැමතිද ?
    :D:love:
    අනේ මචෝ ,,,
    කෑගලු දිස්ත්‍රික්කයේ වේකන්සි තියනවා නම් මට අල්ලලා දියන්කෝ
     
    Nov 24, 2014
    789
    64
    0
    Uba karanne e job ekada?:lol:

    පිස්සුද යකෝ ? මහා පරිමානෙන් පෝස්ටර් ගස්සවන එකෙක්ව අදුනනව.

    :D:love:
    අනේ මචෝ ,,,
    කෑගලු දිස්ත්‍රික්කයේ වේකන්සි තියනවා නම් මට අල්ලලා දියන්කෝ

    කෑගල්ල පැත්තෙ නං දන්න අදුනන එක කන්ටෑක්ට් එකක්වත් නෑ බං. අරූව විතරයි අදුනන්නෙ. ඌ අද හවස් වෙද්දි එකෙක්ව හොය හොය හිටියෙ. ඌත් දැනටමත් එකෙක්ව සෙට් කරගෙනද දන්නෑ. අපේ ජනාදිපතිතුමා වෙනුවෙන් රෑ දවල් නිදි මරාගෙන පෝස්ටර් ගහන්න දේශප්රේමීන් ඕනෙ තරම් ඉන්නව :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෑගල්ල පැත්තෙ නං දන්න අදුනන එක කන්ටෑක්ට් එකක්වත් නෑ බං. අරූව විතරයි අදුනන්නෙ. ඌ අද හවස් වෙද්දි එකෙක්ව හොය හොය හිටියෙ. ඌත් දැනටමත් එකෙක්ව සෙට් කරගෙනද දන්නෑ. අපේ ජනාදිපතිතුමා වෙනුවෙන් රෑ දවල් නිදි මරාගෙන පෝස්ටර් ගහන්න දේශප්රේමීන් ඕනෙ තරම් ඉන්නව :)
    :oo::(:(
    අනේ මචෝ පුළුවන්නම් ට්‍රයි එකක් දාලා බලපන්කෝ ,,,
    මම හෙළුවෙන් ඉගෙන හරි මහින්ද මත්තයාගේ පෝස්ටර් ගහන්න ලෑස්තී..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒලෙවල් කරගන්න බැරි තෝ කොහෙද ඩිග්රි කරන්නෙ. ඕන්නං උම්බට පෝස්ටර් ගහන්න සෙට් කල්ල දෙන්නං. කොලම්බ අවට නං බෑ. අනුරාදපුර පැත්තට වෙන්න. මහින්ද සර්ගෙ පෝස්ටර් ගහන්න තියෙන්නෙ. දවසට 800ක් ගෙවනව. කෑම බීම දෙනව. හැමදාම බෝතල් ටිකක් ගෙනල්ලත් පොඩි පාටියක් වගේ දෙනව. කැමතිද ?
    ගාල්ල අවට සෙට් උනොත් මටත් කියපං මචෝ..:yes:
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    nibm eke o/l thiyanawanam gannawa ne bn, february patan gannawa balapan site eke. kohoma hari cetipicate eka hada ganin eka nam hodai naththam mala wade ban. matath kiyapanko ganna thanak set unoth.
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    ඒලෙවල් කරගන්න බැරි තෝ කොහෙද ඩිග්රි කරන්නෙ. ඕන්නං උම්බට පෝස්ටර් ගහන්න සෙට් කල්ල දෙන්නං. කොලම්බ අවට නං බෑ. අනුරාදපුර පැත්තට වෙන්න. මහින්ද සර්ගෙ පෝස්ටර් ගහන්න තියෙන්නෙ. දවසට 800ක් ගෙවනව. කෑම බීම දෙනව. හැමදාම බෝතල් ටිකක් ගෙනල්ලත් පොඩි පාටියක් වගේ දෙනව. කැමතිද ?

    ado matath ona denawada poster ghnna ona dwasaka indla ona dwasak wenkn thwa araliya dansalatath ona dwasaka ennm set krla dyanko okkoma tika
     
    araLDAM

    Junior member
  • Nov 6, 2008
    44
    3
    8
    මචං ලංකාවේ ඕන තරම් කට්ටිය ඉන්නවා O/L විතරක් කරලා ජිවිතේ ගොඩ දා ගත්ත මිනිස්සු. හොර සහතික හදල නිකන් තමන්ව රවට්ට ගන්න එපා මචං. උඹට ගොඩ යන්න ඕන තරම් මාර්ග තියෙනවා.
    1. ඇත්තටම A/L පස්ස වෙන්න ඕන නම් සිරාවටම කැප වෙලා තව පාරක් ට්‍රයි කරපන්. හැබැයි ඉතින් O/L කලා වගේ කරන්න බෑ. සැහෙන්න කැප වීමක් තියෙන්න ඕන. වෙන වෙන දේවල් කරන එක අඩු කරපන්. ගෙදර කට්ටිය එක්ක කතා කරලා පාඩම් කරන්න හොඳ වට පිටාවක් හදා ගනින්. එහෙම බැරි නම් යාලුවෙක් එක්ක සෙට් වෙලා කරපන්. මිනිහෙක්ට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.
    2. දැන් ඕන තරම් වෘතීය පාඨමාලා හදාරන්න තැන් තියෙනවා. අවම සුදුසුකම O/L සමත් වීම. German Tec, TTI, JapanTec... හැම නගරෙකම වගේ වෘතීය පුහුණු ආයතන තියෙනවා දැන්. මේ වගේ එකක Course එකක් කරපන්. අවුරුදු දෙක තුනකින් හොඳ තැනක Job එකක් හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වයං රැකියාවක් පටන් ගන්න පුළුවන්.
    3. මේ දවස් වල Software Engineering, web designing, computer graphics වගේ පරිගණක ආශ්‍රිත රැකියා වලට සැහෙන්න ඉල්ලුමක් තියෙනවා. මේවා ඉගෙන ගන්න විදි ඕන තරම් තියෙනවා(Online/offline). මේවට ආසාවක් තියෙනවා නම් කරන්න තියෙන්නේ ටික ටික ඉගෙන ගෙන පොඩි පොඩි වැඩ කරන්න උත්සහ කරන එක. ටික කාලයක් යනකොට හොඳ තත්වෙකට එන්න පුළුවන්.

    තව මේ වගේ ගොඩක් විදි තියෙනවා..

    මචං කට්ට කන්නේ නැතුව කිසිම දෙයක් ගොඩ දාගන්න බෑ. මහන්සියේ තරමට තමා ප්‍රතිපල. දවසකින් දෙකකින් මිනිහෙක්ට දියුණුවෙන්න අමාරුයි සාදාරන විදියට වැඩ කරනවා නම්. ටික කාලයක් යනවා ගොඩ යන්න. මොකක් හරි දෙයක් පටන් ගනින්. හැබැයි මොනවා උනත් වැඩේ අතාරින්න එපා. ඒ වගේම කරන දේ බොක්කෙන් කරපන්. උඹට ජය..!!!
     
    araLDAM

    Junior member
  • Nov 6, 2008
    44
    3
    8
    ithin yako A/L nathnam ,It nam karanna one UCSC BIT , open uni BSE,BSC degree thiyenne.foundation eka kara degree eka gaththa.;););)

    ඔවු මචං මේව කරලා අද 50,000+ පඩි ගන්න ගන්න කට්ටිය ඉන්නවා.