mata meka kiyanda kauruth na ekai ubalata kiyanneman O/l yanthan pass una giya para commerce valin a/l kala fail una
me parath a/l kala anith eva nan pass vei accunt nan aniwa fail venawa kiyala mata sure mata accunt melo deyak therenne na mata aye a/l karannath ba mata padan karanna hihtennema na owa epa vela thiyenne
![]()
mata course ekak karanna yanna vidihak na a/l nathuwa fake A/l cetificate ekak hada ganna danna kenek nadda loku udauwwak S3 dala haduwoth athi mata
ona ganak denna puluwan mata
mata IT paththen yanna one pvt vath digree ekak karanna ba a/l nathuwa
mata dan epa vela thiyenne job ekkata ynna puluwan e diploma eka kara gaththoth . loku pinak danna kenek innwa nan kiyanna methana kiyanna bari nan pm ekak hari danna.. man inne colombo me avata thanak nan hodai job ekkakta yanna nemei ne course ekakata yanna job valata yanna bane oken
danna kenek kiyanna
![]()
මචෝ උබෙ story 1 මගේ ස්ටොරිය වගෙමයි.මට හිතෙන විදිහට මගෙ අත්දැකීම් එක්ක කියන්නේ.එකම වෙනස මම උබට වැඩිය වැඩිමල්.
උබට මචන් deg එක වෙනකන් එක දිගට කරන් යන්න සල්ලි තියෙනවනන් විතරක් IT වලින් කරහන්.නිකමට හරි මගදි නවති වගේ හිතුනොත් නන් ලොවෙත් කරන්න එපා.මම කියන්නේ හදිස්සියෙවත් ආර්ථික ප්‍රශ්න එයි වගේ නම්.මොකද මට එහෙම වෙලා කෙල වෙලා ඉන්නේ.
අනික් එක නම් උබට o/l වල maths & eng C තියෙන්වා නන් කෙලින්ම dip එක කරන්න පුලුවන් nibm එකේ.එහෙදි exam එකක් දෙයි.එක පාස් වුනොත් dip එක කරන්න පුලුවන්.
හැබැයි මම කියන්නේ හෙමීට හරි පාඩම් කරල අවුරුදු 2ක් ගිහින් හරි a/l කරහන්.clz යද්දි සෙට් වෙයි කොල්ලො.හෙල්ප් එකක් ගන්න පුලුවන් එකෙක් හිට්යොත් ගනින්.a/l කරහන්.a/l කියන්නේ ජීවිතේම නෙවෙයි ඒත් කරහන්.
උබට හදිස්සියෙවත් මග නවතී වගේ හිතෙනවනන් IT කරන්න එපා.හොටෙල් course එකක් කරන එක ඊට වැඩිය හොදඉ.මොකද o/l වත් පාස් නැති උන් ගිහින් දැන් හොදට හම්බ කරනවා.
උබෙ වෙලාව හොදයි නන් ඉතින් ඩිප් එකෙන්ම ජොබක් සෙට් වෙයි IT වුනත්.කොහොම හරි A/L කරගන්න.මම වගේ මෝඩ වැඩ කරලා කෙලවගන්න එපා.මම ඩිප් එක කරද්දිත් ගනන් ගත්තේ නෑ.තේරෙනකොට පරක්කු වැඩී.wish u all the best !!!!
man O/l yanthan pass una giya para commerce valin a/l kala fail una
me parath a/l kala anith eva nan pass vei accunt nan aniwa fail venawa kiyala mata sure mata accunt melo deyak therenne na mata aye a/l karannath ba mata padan karanna hihtennema na owa epa vela thiyenne
ona ganak denna puluwan mata
danna kenek kiyanna
god luck 

