jiwitheta balaporoththuwak

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    rassawak or thamangema bisns ekk karan geyak hadala,
    wahanayak aran kasada bedala lamai hadagena innwata and travel krnwata amatharawa
    ubalage jiwithe thiyena wena loku balaporoththu monawada?

    meka sirawata aran uththarayak deepala
     
    Last edited:

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    macho aththama kiyanawanam owa okkama hambunata passe thiyena lokuma balaporoththuwa, nidahase jeewath wenda habena eka...Quality Of Life...

    Mercedes S class ekakatath asai...
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    මට තේරෙන විදියට නම් ඔය කියල තියන ටාගට් එක අපි බොහොමයක් දෙනෙක් ගෙ බලාපොරොත්තුව තමයි.... ජීවතේට තියෙන්න ඕන දෙවල් තමයි ඒ. නමුත් මේ හැමදේම ලැබුනත් අපි ඊට පස්සේ මේ දෙවල් තව තවත් තියන තත්වයෙන් ඉහලට ගන්න හදනවා. උදාහරණයක් විදියට පොඩි කාර් එකක් ගත්තු කෙනෙක් තව සැප පහසු කම් තියන ලොකු වාහනයක් ගන්න හදනවා. මේක ඉවරයක් වෙන්නේ නෑ. අපේ ටාගට් එක complete කර ගන්න බැරි වුනා කියල ඒ මත්තෙම තැවෙන්න ඕනෙ නෑ කවදාවත්. Just go with the flow and don't waste your life! :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    oya mukuth one ne niwan dakinna tibbanam e athi.ane amme aye nan lankawe ipadenna be.beri welawath ausi enna beri unoth ehema keri dukak widinna wenne aye
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    කාන්දමක් නලලෙ තියන් පැයක් භාවනා කරලා මාර්ග ඵලයක් අරන් දිව්‍යයලෝකෙ යන එක ෆ්‍රෙන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    loke wate awidinna :(:dull:
    eth trveling neh
    macho aththama kiyanawanam owa okkama hambunata passe thiyena lokuma balaporoththuwa, nidahase jeewath wenda habena eka...Quality Of Life...

    Mercedes S class ekakatath asai...
    eth arawagemane bn
    මට තේරෙන විදියට නම් ඔය කියල තියන ටාගට් එක අපි බොහොමයක් දෙනෙක් ගෙ බලාපොරොත්තුව තමයි.... ජීවතේට තියෙන්න ඕන දෙවල් තමයි ඒ. නමුත් මේ හැමදේම ලැබුනත් අපි ඊට පස්සේ මේ දෙවල් තව තවත් තියන තත්වයෙන් ඉහලට ගන්න හදනවා. උදාහරණයක් විදියට පොඩි කාර් එකක් ගත්තු කෙනෙක් තව සැප පහසු කම් තියන ලොකු වාහනයක් ගන්න හදනවා. මේක ඉවරයක් වෙන්නේ නෑ. අපේ ටාගට් එක complete කර ගන්න බැරි වුනා කියල ඒ මත්තෙම තැවෙන්න ඕනෙ නෑ කවදාවත්. Just go with the flow and don't waste your life! :D
    eth eekakarine bn. jiwithe lassanakuth nane ohoma
    oya mukuth one ne niwan dakinna tibbanam e athi.ane amme aye nan lankawe ipadenna be.beri welawath ausi enna beri unoth ehema keri dukak widinna wenne aye
    :dull: uba giye boottuwenda?
    කාන්දමක් නලලෙ තියන් පැයක් භාවනා කරලා මාර්ග ඵලයක් අරන් දිව්‍යයලෝකෙ යන එක ෆ්‍රෙන්
    :rolleyes::rolleyes:
    threesom ekak danna
    :dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    හශාන් පන්නිල වගේ හොම්බ දිග කැමරාවක් ගන්න එක
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩාගාරේ ඉඳන් සල්ලි හම්බකරන එක
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ube list eke thiyena tika thamai magenam balaporoththu ita wadiya deval na. ita passe nidahase jeewath venna thibbanam athi
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    uba dan nidahase nweida inne

    na uba kiyala thiyena balaporoththu okkuma oluwe thiyenawa. eva tika laba gannakal hithata nidahasak na.eva laba gaththata passe thamai man nidahas venne.duppathek vidihata ipadila duppathek vidihata marila yanna ba
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    3some එකක් තමයි ඉතින්.
    හැබැයි දෙන්නගෙම කැමැත්ත එක්ක :love: