Jiwthe Karapu Gon wada

Emios

Well-known member
  • Dec 10, 2009
    74,263
    66,678
    113
    now complain about your life:P

    eOTxvUe.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,238
    12,474
    113
    Piliyandala
    තව අවුරුදු 4යි මාස 10ක් රට ඉන්න තියෙද්දී විස කැන්සල් ඇවිල්ල කසාද බැන්ඳ එක.. දැන් ෆක් වෙලා තියෙන්නේ ලයිෆ් එක සල්ලි නැතුව.. කරපු ගොන් ම වැඩේ එක තමා... දැන් රට යන්න හිතන්නන වත් බෑ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රතම ආදරේ, අන්තිම ආදරේ කරගන්න කියලා හිතාන කෙල්ලෙක්ට බොක්කෙන්ම ආදරේ කරපු එක.
    තාම විදවනවා...:(:(:(

    kollekta adare karapan :yes::yes: