JKH බංකොලොත් වෙන්නද යන්නෙ

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,179
    8,308
    113
    John keells revenue F/Y 2025 = 317 billion

    Revenue by sector,

    Transportation = 54.6 billion
    Consumer foods = 38.7 billion
    Retail = 138 billion
    Leisure = 49.9 billion
    Financial services = 21.3 billion
    Property = 8.5 billion
    Other = 6.1 billion
     
    • Like
    Reactions: chamira85 and SK29

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    කාර්ගීල්ස්, එකක්වත් හරියට දුවන්නේ නෑනේ කීල්ස් වගේ.
    පක . කාර්ගිල්ස් හුත්තෝ කැරි ගේමක් දෙන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    Supermarkets wala margins patta adui ( <5% wage matheka) kiya kiya hitiya ekaa dan supermarket chain ekak daanda yanewa 😵‍💫
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    වැටෙන්නෙ නෑ බන්. මම ඕකේ වැඩ කලානේ. සූපර්මාර්කට් සෙට් එකෙන් නන් සිග්නිෆිකන්ට් ලාබයක් එන්නෙ. සුපර්මාර්කට් චේන් එක උන්ගේ ප්ලෑන් එක යන්නේ. BYD එක්ක. ඒක ඒ ගානට එන්න ටික කාලයක් යනවා. සුපර්මාර්කට් එක දැම්මා කියලා දුවන්න ලේසි නෑ. කාර්ගීල්ස්,ආර්පිකෝ,ග්ලෝමාර්ක් එකක්වත් හරියට දුවන්නේ නෑනේ කීල්ස් වගේ.ඒකේ වෙනම කලාවක්. Jk property එකෙන් එහෙම හොදටම හොයනවා. දම්මික හොස්ටයිල් විදිහට මාර්කට් එක හසුරවනවා. හැබැයි ක්‍රිශාන් ගේමේ ඉන්නේ.

    JKH හිමින් ගේම ගහන්නෙ. එකයි මාත් හිතන්නෙ නැත්තෙ වැටෙයි කියලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,900
    6,553
    113
    ගග අද්දර
    වැටෙන්නෙ නෑ බන්. මම ඕකේ වැඩ කලානේ. සූපර්මාර්කට් සෙට් එකෙන් නන් සිග්නිෆිකන්ට් ලාබයක් එන්නෙ. සුපර්මාර්කට් චේන් එක උන්ගේ ප්ලෑන් එක යන්නේ. BYD එක්ක. ඒක ඒ ගානට එන්න ටික කාලයක් යනවා. සුපර්මාර්කට් එක දැම්මා කියලා දුවන්න ලේසි නෑ. කාර්ගීල්ස්,ආර්පිකෝ,ග්ලෝමාර්ක් එකක්වත් හරියට දුවන්නේ නෑනේ කීල්ස් වගේ.ඒකේ වෙනම කලාවක්. Jk property එකෙන් එහෙම හොදටම හොයනවා. දම්මික හොස්ටයිල් විදිහට මාර්කට් එක හසුරවනවා. හැබැයි ක්‍රිශාන් ගේමේ ඉන්නේ.
    Cargills koheda bn hariyata duwan nette, eheliyagoda avissawella dekema cargills 2ka gane tiyeine.
    Eheliyagoda demme KFC ekat ekka keels eke business kadannat ekkane.
    Mata nam hitenne supermarket walin nam gema gahanne cargills.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මුට පිස්සු මුගේ පන්ති වලට මිනිස්සු ගන්න ගහන ගේමක් JKH එකේ වැඩිම ප්‍රමාණයක් own කරන්නේ HWIC Asia Fund හරහා Fairfax Financial Holdings Ltd දම්මිකයට නිකන් පිම්බත් වැටනවා මුන් එක්ක හැප්පෙන්න උනොත්. මහින්දයා හිටියනම් මොනාහරි කරගන්න තිබුණා..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ලංකාවේ මේ භුමියට ඉන්හෙරිට් කේස් එකක් තියනවා. එකෙක් කොච්චර ලොකු උනත්, එක ලිමිට් එකකට පස්සේ ලොකු උනොත් වැටිලාම යනවා. වැටෙයි කියල හිතන්න බැරි අය කියක් නම් ලෙල්ලෙන් ගියාද? ⁣
    කුලප්පු ආරච්චිත් ලිමිට් එක පැන්නොත් ඒ සාපයට අහු වෙනවාමයි.
    මොනවද එහෙම වැටුන ඒව?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Cargills koheda bn hariyata duwan nette, eheliyagoda avissawella dekema cargills 2ka gane tiyeine.
    Eheliyagoda demme KFC ekat ekka keels eke business kadannat ekkane.
    Mata nam hitenne supermarket walin nam gema gahanne cargills.
    මේක මාත් පිළිගන්නව, Cargills තමයි උඩින් ඉන්නෙ. මම හිතන්නෙ Branch network එක වැඩිත් Cargills
    අනිත් එක ඔය ගම්වල, ඈත පැති වල සෑහෙන Food city තියෙනව, කීල්ස් නැති ගොඩක් පැතිවල Cargills තියෙනව.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,705
    14,923
    113
    Cargills has more outlets than Keells. For a Keells supermarket to station, they want to have a big car park.
    You will always find a Keells supermarket only with a considerably bigger car park.
    But for Cargills, they do not care that much about the car parking facility. Look at their express model. Some only have parking for 3 vehicles.
    So Cargills have significantly more outlets than Keells.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේක මාත් පිළිගන්නව, Cargills තමයි උඩින් ඉන්නෙ. මම හිතන්නෙ Branch network එක වැඩිත් Cargills
    අනිත් එක ඔය ගම්වල, ඈත පැති වල සෑහෙන Food city තියෙනව, කීල්ස් නැති ගොඩක් පැතිවල Cargills තියෙනව.
    outlet බැලුවොත් Cargills 500+ තිබුණා 2025 Q1 වල නමුත් කීල්ස් තිබුනේ 240+ වගේ මට මතක නමුත් සල්ලි වලින් බැලුවොත් JKH Retail විතරක් 150+ billion වෙනවා මොකද Elephant House and Keells brands ඔක්කොම රන් කරන්නේ JKH..... Cargills දැන් කිට්ටු කරන්නවත් බැ...Cargills මුළු වත්කම් වෙන්නේ 136 billion.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මොනවද එහෙම වැටුන ඒව?
    upali, seylan. මේවා වැටෙන්න ගවර්මන්ට් එකත් බලපෑම් කලා.
    Cargills koheda bn hariyata duwan nette, eheliyagoda avissawella dekema cargills 2ka gane tiyeine.
    Eheliyagoda demme KFC ekat ekka keels eke business kadannat ekkane.
    Mata nam hitenne supermarket walin nam gema gahanne cargills
    කීල්ස් එකට තරන් බිස්නස් වොලුම් එකක් හැන්ඩ්ල් කරනවා කියලා නන් පේන්නෙ නෑ ඇහැලියගොඩ එකේ. ඇවිස්සාවෙල්ලේ නන් ලොකේශන් එකත් එක්ක කීල්ස් එකට වඩා බිස්නස් එකක් කරනවා. ඒත් කාර්ගීල්ස් බොට්ල්නෙක් වෙලා කියලයි මට නන් හිතෙන්නේ. එයලා මාර්කට් එකට එනකොට එයාලට කම්පෙටිටර්ස්ලා හිටියෙම නෑ ප්‍රයිම් ලොකේශන් අල්ලගන්න හොදම චාන්ස් එකක් තිබ්බා. ඒත් එයාලා දැන් තමයි ඔය පාර්කින් එක්ක සුපර්මාර්කට් එක ගහන්න ඕනි කියන තැනට ආවේ. එයලා ඔයිට වඩා ලොකු තැනක ඉන්න ඕනි හරියට බිස්නස් එක කලා නන්.
    outlet බැලුවොත් Cargills 500+ තිබුණා 2025 Q1 වල නමුත් කීල්ස් තිබුනේ 240+ වගේ මට මතක නමුත් සල්ලි වලින් බැලුවොත් JKH Retail විතරක් 150+ billion වෙනවා මොකද Elephant House and Keells brands ඔක්කොම රන් කරන්නේ JKH..... Cargills දැන් කිට්ටු කරන්නවත් බැ...Cargills මුළු වත්කම් වෙන්නේ 136 billion.
    එක තමයි මාත් අදහස් කලේ. කාර්ගීල්සලටත් ඔය ඩේරි ප්‍රඩ්ක්ට්ස් ටික තියෙනවා හැබැයි එයාලට මාර්කට් වොලුම් එක අල්ලගන්න බැරි වුනා. එයාලා මාර්කට් කලේ ගෙදර යන ගමන් අඩුපාඩු ටික අරන් යන කන්සෙප්ට් එක. එකයි පාර්කින් නැත්තේ, කීල්ස් එකේ කරන්නේ වීකෙන්ඩ් එකේ ඇවිල්ලා මුලු සතියටම බඩු අරන් යන එක. ඒකයි කීල්ස් ඩීල් එක්ක පාර්කින් ප්‍රොමෝට් කරන්නේ.ඒ වගේම උන් හැම ප්‍ර්ඩක්ට් එකේම කීල්ස් සබ්ස්ටිටුට් එකක් දෙනවා අඩුවට. උන් ඔය කීල්ස් කාඩ් එකට දාන රුපියල දෙක ලංකාවෙම මාසයක් එකතු උනාම එන වොලුම් එක මනී මාර්කට් එකේ සතියක් තියන් හිටියටම එන ලාබය කීසිම බඩුවක් විකුන්නේ නැතුව ගන්නේ. මම ජොන් කීල්ස් එකේ වැඩ කරන කාලේ ලොක්කා අඩියක් ගහන්න සෙට් වුන වෙලාවක කතා කෙලේ ඕක ගැන. තවා තියෙනවා කම්මැලියි කියන්න. සුපර්මාර්කට් රන් කරන්න උන් වෙනම කන්සල්ටන්ට් කෙනෙක් ගෙනවා, ඩිරෙක්ට් ගොවියගෙන් බඩු ගන්න ඒවා වගේ සෑහෙන්න තියෙනවා උන්ගේ ට්‍රික්ස්.

    cargills ඉස්සෙල්ලාම ආවෙ 80 ගනන් වලද කොහෙද, එකක් දෙකක් වගෙ
    උන්ගේ නුවර එලිය බ්‍රාන්ච් එක මාරම පරණයි. ගිය වෙලාවක ගිහින් එන්න බල්ල දේවල් තියෙනවා.
    ------ Post added on Dec 25, 2025 at 11:47 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,642
    113
    ubla owath wiswasa krnwada ban

    Laugh Out Loud Lol GIF by Zypto
     
    • Like
    Reactions: War Fighter