JKH බංකොලොත් වෙන්නද යන්නෙ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,316
    47,190
    113
    dammika-perera.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,753
    113
    Colombo
    මමත් ඔය ගැන කියන කතාවක් කොහේ හරි දැක්ක
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,602
    113
    Earth
    ඔය Purchase කරපු සීන් එක නම් මාත් දැක්කා, අලුත් Supermarkets 100 / 150 එක්කම Launch එක පටන්ගන්නවා කියලා. ඊට අමතරව ඔය කට්ටිය දැනට EV එකකුත් ගෙන්නනවා නෙද. Casino කතන්දරේනම් අද තමා දන්නෙ. මට හිතෙනවා JKH Survive වේයි කියලා. Specially Supermarket Business එකේදි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ලංකාවේ මේ භුමියට ඉන්හෙරිට් කේස් එකක් තියනවා. එකෙක් කොච්චර ලොකු උනත්, එක ලිමිට් එකකට පස්සේ ලොකු උනොත් වැටිලාම යනවා. වැටෙයි කියල හිතන්න බැරි අය කියක් නම් ලෙල්ලෙන් ගියාද? ⁣
    කුලප්පු ආරච්චිත් ලිමිට් එක පැන්නොත් ඒ සාපයට අහු වෙනවාමයි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    වැටෙන්නෙ නෑ බන්. මම ඕකේ වැඩ කලානේ. සූපර්මාර්කට් සෙට් එකෙන් නන් සිග්නිෆිකන්ට් ලාබයක් එන්නෙ. සුපර්මාර්කට් චේන් එක උන්ගේ ප්ලෑන් එක යන්නේ. BYD එක්ක. ඒක ඒ ගානට එන්න ටික කාලයක් යනවා. සුපර්මාර්කට් එක දැම්මා කියලා දුවන්න ලේසි නෑ. කාර්ගීල්ස්,ආර්පිකෝ,ග්ලෝමාර්ක් එකක්වත් හරියට දුවන්නේ නෑනේ කීල්ස් වගේ.ඒකේ වෙනම කලාවක්. Jk property එකෙන් එහෙම හොදටම හොයනවා. දම්මික හොස්ටයිල් විදිහට මාර්කට් එක හසුරවනවා. හැබැයි ක්‍රිශාන් ගේමේ ඉන්නේ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    මේ ලොකු ලොකු පොරවල් ෆීල්ඩ් එකේන් අහක්ම කරලා දාන්න ඇසසීනේශන් එජන්තයෙකුට කීයක් වගේ ගෙවයිද බන් ලංකාවේ