Hobby Project කරනකොට තියෙන ඇම්ම , ආතල් එක DDevelopment Job එකක් විදිහට කරනකොට නැති වෙනවද ?
Developer Jobs කිසිම ආසාවකින් නැතුව කරන්න ඕන නිසා කරන එවුන් අතරේ කෙනෙක් ආසාවෙන් වැඩ කරනවනම් management එකේ උන් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවද ?
@Anonymous_Abstract @gnilukshi @හෙළයෙක් @Solo Rider @BLACKLIST_MEMBER @tharakaf @CorD SaC