Job එකක් කරද්දී Passion එක නැති වෙනවද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    Hobby Project කරනකොට තියෙන ඇම්ම , ආතල් එක DDevelopment Job එකක් විදිහට කරනකොට නැති වෙනවද ?

    Developer Jobs කිසිම ආසාවකින් නැතුව කරන්න ඕන නිසා කරන එවුන් අතරේ කෙනෙක් ආසාවෙන් වැඩ කරනවනම් management එකේ උන් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවද ?

    @Anonymous_Abstract @gnilukshi @හෙළයෙක් @Solo Rider @BLACKLIST_MEMBER @tharakaf @CorD SaC
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Don’t Be Loyal. The company you are working for at the moment is just a training ground, nothing else. Don’t invest an extra minute of your time into it. Be selfish; think only about yourself and your personal skills, knowledge, and experience. They pay you to be dedicated and loyal? Well, that’s their fault. Use them to learn new technologies, experiment with new ideas, train and educate yourself, get new certificates, meet new people, etc. They must work for you, not the other way around.

    Don’t Work. Make sure programming is your hobby, not your job.

    https://www.yegor256.com/2017/01/24/career-advice.html
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    ඔව්. අයුතු ප්‍රයෝජන ගන්න ඉඩ තියෙනවා. Win win situation එකක් කරගන්නත් පුළුවන් ඒ වගේ දේවල්. ඒව නන් ඉතින් development නෙවෙයි situation handling තමා.

    Job එකක් විධියට කරද්දී hobby project වල ආතල් ඒක ගන්න නන් හැම වෙලේම අලුත් දේවල් ඉගෙන ගන්න ඒව අත්හදා බලන්න. එකම නන් කරන්න වෙන්නේ එතකොට එපා වෙනවා.

    Pet project කරන්න දිගටම. එතකොට දෙකම කරන්න පුළුවන්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Yes and No
    මම IT/Programming වලට පට්ටම ආසයි ඉස්සරම ඒක හොබි එක වගේ
    හැබැයි සමහර වෙලාවට පට්ටම බෝරිං ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න වෙනවා සමහර වෙලාවට පට්ටම ඉන්ටරෙස්ටින් ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න වෙනවා
    දැං හොබි එකට වෙන වෙන වැඩ කරන්නෙ
    ප්‍රශ්නෙ තියෙන්නෙ හොබි එකට මොනවා හරි දෙයක් කරද්දි කිසි ස්ට්‍රෙස් එකක් නැහැ ටයිම් ලයින් එකක් නැහැ හිතෙන වෙලාවට හිතෙන විදියට කරන්න පුලුවන්
    ඒකම ජොබ් එකට කරද්දි එහෙම නිදහසක් නැහැනේ ටයිම් ලයින් තියනවා කරන්න ඕන විදි තියනවා අපිට ඕන ඕන විදියට කරන්න බැහැ, ඒක නිසා හොබි එකට කරන දේම ජොබ් එකට කරද්දි එපා වෙන්න පුලුවන්
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    හොබි එකට මොනවා හරි දෙයක් කරද්දි කිසි ස්ට්‍රෙස් එකක් නැහැ ටයිම් ලයින් එකක් නැහැ

    ඒකම ජොබ් එකට කරද්දි එහෙම නිදහසක් නැහැනේ ටයිම් ලයින් තියනවා කරන්න ඕන විදි තියනවා අපිට ඕන ඕන විදියට කරන්න බැහැ
    Onna oka tamai siddiya
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    Hobby Project කරනකොට තියෙන ඇම්ම , ආතල් එක DDevelopment Job එකක් විදිහට කරනකොට නැති වෙනවද ?

    Developer Jobs කිසිම ආසාවකින් නැතුව කරන්න ඕන නිසා කරන එවුන් අතරේ කෙනෙක් ආසාවෙන් වැඩ කරනවනම් management එකේ උන් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවද ?

    @Anonymous_Abstract @gnilukshi @හෙළයෙක් @Solo Rider @BLACKLIST_MEMBER @tharakaf @CorD SaC
    මම ඔය ජාතියෙ ප්‍රශ්නයක් අහන්න ගියා, ඒත් අමතක උනා.

    කාලයක් යනකොට බන් ජොබ කියන එක එච්චර වැදගත් වෙන්නෙ නෑ. වැදගත් වෙන්නෙ එකෙන් එන සල්ලි වලින් උඹට මොනාද කරන්න පුලුවන් කියලා. අන්න ඒ දේ උඹ කැමති දෙයක් නම් ඒකෙන් එන motivation එක ජොබ හරියට කරන්න පාවිච්චි කරන්න පුලුවන්.

    තව දෙයක් තමා උඹලා දැන් prioritize කරන්නෙ සල්ලිද නැත්තන් job එකේ තියෙන interesting ගතියද කියන එක. ඉස්සරනම් මම interesting වැඩ හෙව්වා. ඒත් දැන්නම් සල්ලි තමා.
     
    • Like
    Reactions: Mr.Curious