Job එකක් කරන ගමන් ඩොකෙක් වෙන්න

Oct 13, 2016
2,675
276
0
Job එකක් කරන ගමන් ඩොකෙක් වෙන්න

Job එකක් කරන ගමන් හරි, කරලා සල්ලි එකතු කරගෙන හරි අවුරුදු 35,40 න් වගේ SAITM එකට ලක්ෂ 120 එකතු කරලා දීල ඩොකෙක් වෙන්න බැරිද බන්? :rofl:
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Job එකක් කරන ගමන් හරි, කරලා සල්ලි එකතු කරගෙන හරි අවුරුදු 35,40 න් වගේ SAITM එකට ලක්ෂ 120 එකතු කරලා දීල ඩොකෙක් වෙන්න බැරිද බන්? :rofl:

    එහෙනම් මම උඹේ ඩිස්පැන්සරිය ගාවින් මල් ශාලාවක් දානවා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    SAITM nemei ubata pita rata gihin unath wenna puluwan
    igenaganna wayasak naha 45 nemei 60di unath igena ganna puluwan :)

    රුසියාවේ ගිහින් medicine complete කරලා ඇවිත් මෙහෙ ඩොකෙක් විදියට ACT 16 ලියන්න වයස් සීමාවක් නැද්ද බන්? :oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    රුසියාවේ ගිහින් medicine complete කරලා ඇවිත් මෙහෙ ඩොකෙක් විදියට ACT 16 ලියන්න වයස් සීමාවක් නැද්ද බන්? :oo:

    ehema tiyanawanam eka weradiy machan :)
    Driving license gannawanam wage mulu lankawatama eka exam ekak tibbanam hari russia, SAITM, government okkotama liyanna. fail wena ewun ta ayeth passe liyanna kiyamau ;)