Job එකක් තියනවා..

jcj

Active member
  • Jul 27, 2012
    455
    180
    43
    51777413_2280539695535566_2603221760195166208_n.jpg
     
    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    සිංහලු ඔය ජොබ් එකට යන්නෙ නැතිවෙයි ප්‍රාණඝාතය වෙන නිසා :rolleyes:

    එතකොට සිංහලු හමුදාවට ගිහිං දෙමලු මැරුවේ. ඇයි 88/89 භීෂණ සමයේ ටයර් එකේ යැව්වේ සිංහලුන්වම.:eek:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    අරමුණ රට සහ කෝටි ගානක් මිනිස්සුන්ගෙ යහපත සඳහා නම් එතන පවක් වෙනවද කියල දන්නෙ නෑ :rolleyes:

    88/89 ඒව ගැනනම් නෝ කොමෙන්ට්ස්!,ඒ කාලෙ ආණ්ඩු කරපු අයම දැන් බලේ ඉන්න නිසා සිංහලුන්ට අවුලක් නැතුව ඇති හිටං :baffled:

    ජොබ් එක නිසා මිනිස්සු එල්ලන එක හමුදාව සහ යුද්දෙ එක්ක බලනකොට අවුල් වගේ :rolleyes:
     
    ඇයි උබ හිතනවද හමුදාවේ කියලා නිකං ගිහිං පිනට දෙමල්ලු මැරුවා කියලා. නෑ සල්ලි ලැබෙන නිසා ගියේ.

    බලය වෙනුවෙන් ඕනි තරං මිණිමරන්න පුළුවන් රටක් මේක. හැබැයි අළුගෝසු තනතුර ගැන කිව්වම වපර ඇහින් බලන්නේ. දැන් දෙමලුන්ගේ බෙලි කපලා මරපු ආමිකාරයෙක් හිරේ දැම්මයි කියලා සිංහලු ෆේස්බුක්එකේ දාගෙන රඟ දැම්මේ පහුගිය දොහේ.
    දෙබිඩි පිළිවෙත...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇයි උබ හිතනවද හමුදාවේ කියලා නිකං ගිහිං පිනට දෙමල්ලු මැරුවා කියලා. නෑ සල්ලි ලැබෙන නිසා ගියේ.

    බලය වෙනුවෙන් ඕනි තරං මිණිමරන්න පුළුවන් රටක් මේක. හැබැයි අළුගෝසු තනතුර ගැන කිව්වම වපර ඇහින් බලන්නේ. දැන් දෙමලුන්ගේ බෙලි කපලා මරපු ආමිකාරයෙක් හිරේ දැම්මයි කියලා සිංහලු ෆේස්බුක්එකේ දාගෙන රඟ දැම්මේ පහුගිය දොහේ.
    දෙබිඩි පිළිවෙත...

    හායි සෙනාල් :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි උබ හිතනවද හමුදාවේ කියලා නිකං ගිහිං පිනට දෙමල්ලු මැරුවා කියලා. නෑ සල්ලි ලැබෙන නිසා ගියේ.

    බලය වෙනුවෙන් ඕනි තරං මිණිමරන්න පුළුවන් රටක් මේක. හැබැයි අළුගෝසු තනතුර ගැන කිව්වම වපර ඇහින් බලන්නේ. දැන් දෙමලුන්ගේ බෙලි කපලා මරපු ආමිකාරයෙක් හිරේ දැම්මයි කියලා සිංහලු ෆේස්බුක්එකේ දාගෙන රඟ දැම්මේ පහුගිය දොහේ.
    දෙබිඩි පිළිවෙත...
    මම නම් හමුදාවෙ හිටියෙත් නෑ,88/89 ඒවට සම්බන්ධත් නෑ,අලුගෝසු ජොබ් එකට යන්නෙත් නෑ හිටං :lol: