සිංහලු ඔය ජොබ් එකට යන්නෙ නැතිවෙයි ප්රාණඝාතය වෙන නිසා![]()

එතකොට සිංහලු හමුදාවට ගිහිං දෙමලු මැරුවේ. ඇයි 88/89 භීෂණ සමයේ ටයර් එකේ යැව්වේ සිංහලුන්වම.![]()

අරමුණ රට සහ කෝටි ගානක් මිනිස්සුන්ගෙ යහපත සඳහා නම් එතන පවක් වෙනවද කියල දන්නෙ නෑ
88/89 ඒව ගැනනම් නෝ කොමෙන්ට්ස්!,ඒ කාලෙ ආණ්ඩු කරපු අයම දැන් බලේ ඉන්න නිසා සිංහලුන්ට අවුලක් නැතුව ඇති හිටං
ජොබ් එක නිසා මිනිස්සු එල්ලන එක හමුදාව සහ යුද්දෙ එක්ක බලනකොට අවුල් වගේ![]()
ඇයි උබ හිතනවද හමුදාවේ කියලා නිකං ගිහිං පිනට දෙමල්ලු මැරුවා කියලා. නෑ සල්ලි ලැබෙන නිසා ගියේ.
බලය වෙනුවෙන් ඕනි තරං මිණිමරන්න පුළුවන් රටක් මේක. හැබැයි අළුගෝසු තනතුර ගැන කිව්වම වපර ඇහින් බලන්නේ. දැන් දෙමලුන්ගේ බෙලි කපලා මරපු ආමිකාරයෙක් හිරේ දැම්මයි කියලා සිංහලු ෆේස්බුක්එකේ දාගෙන රඟ දැම්මේ පහුගිය දොහේ.
දෙබිඩි පිළිවෙත...

මම නම් හමුදාවෙ හිටියෙත් නෑ,88/89 ඒවට සම්බන්ධත් නෑ,අලුගෝසු ජොබ් එකට යන්නෙත් නෑ හිටංඇයි උබ හිතනවද හමුදාවේ කියලා නිකං ගිහිං පිනට දෙමල්ලු මැරුවා කියලා. නෑ සල්ලි ලැබෙන නිසා ගියේ.