Job එකක් නෑ 🥺

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,863
    1,292
    113
    දිගටම ට්‍රය් කරපන්. වෙලාව ආවම සෙට් වෙයි. මම දන්න උන් ඉන්නව මාස 6,7 ට්‍රය් කරා. දැන්, මුලින්ම ජොබ් සෙට් උන උන්ට වඩා හොන්ද තැන් වල ඉන්නව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup menna muuta ජම්බෝලපිටිය කම්පනිය eke jobk set karaapan ko ubta interview karanna puluan ne ,
    loku udawwak


    I'll let @isu_x97 know if there are opportunities where I work

    But please note that I don't have the authority to hire or place guys in positions

    👇🏻 this reply is directly relevant to the last line
    Even if they call you, unless you show your enthusiasm along with the fluency in English, you'll hardly be shortlisted for the next step.
     
    • Like
    Reactions: isu_x97

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    experience unwa thama ganne dan, train kara kara inne naha..
    adu padiyata hari gihin experience hada ganin..
     
    • Like
    Reactions: isu_x97

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Loku salary balanne nathuwa first experience ganna balanna bro

    dan IT aya 30,000-50,000 unath yanwa entry level jobs adu nisa. IIT, SLIIT wala aya unath 30,000 LKR withara salary walata dan yanawaa

    mulin 200,000 LKR pannala nathuwa 1 year wath experience ekake hadaganna balanna

    lanakwe witharak newee worldwide IT lay off yanawa dan, competition eka enne enna wadi jobs walata
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,188
    99,849
    113
    😂😂 දැම්මේ උබ CS කරලා ජොබ් ගෙදරට එනකම් බලන් ඉන්න තරම් මොට්ට උන නිසා.

    ඉදියේ Jaffna නන් අනිවා දෙමළ කතා කරන්න හරි පුළුවන් ඇති නේ. ඒ පැති වල වෙබ් ටිකක් හරි අල්ලගනින් අඩුම. එහෙම නැත්තන් fiver දාපන් web design, development, special skill එකක් Tamil කතා කරන්න පුළුවන් කියලා. Crypto වගේ ඒවලටත් හොදට ගෙවනවා

    එහෙම Tamil බැරි නන් ඔය ටිකම කරපං උබ ඉන්න හරියක. AL ICT class Karanna පුළුවන්. මොනවා හරි creative solutions ටිකක් එලියට දියන්.

    තව ඉගෙන ගනින් තනියම හරි data science,Process automation, QA with automation වගේ ඒවල වෙකාස්නිස් තියෙනවා ඇති වෙන්න. ගැලපෙන උන් නී.

    ජෝබ් නෑ ඉස්සරහට ඒ ක ගැන කිසි සැකයක් තියාගන්න එපා. It කරලා ජොබ් හොයාගන්න ඉන්නවා නන් දැම්ම බදාම ටිකක් හරි අනන්න පුරුදු වේයන්. එක්කෝ උබ ස්කිඑල් අප් කරගෙන උබවම field එක ඇතුලේ සෙල් කරගනින් නැත්තං ඔහොම්ම සෙට් වෙයන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයට
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Dan lankawe reputation ekak thiyana company wala godak aluthin Ganna Eka nawathala thiyenne , unta - minus growth ekak thiyenne me dawas wala , ubata mokakata hari apply karala yanna padiya Gana hithanna epa mama danna IIT karapu ekek innawa 2 year gedara thama
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මන් campus out වෙලා දැන් ගෙදර ඉන්නේ., computer science degree එකක් කලේ., තාම ජොබක් නෑ., apply කලාට මොකකින් වත් කතා කරන්නෙත් නෑ. හිතට පට්ට අව්ල්, පට්ට වේදනයි. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ 🥺🥺

    Mkkda campus eka?

    ඕකුන්ව ඉන්ටර්විව් කරන්නවත් එපා බන්.උපාදි කඩේයක් කියලා දැක්ක ගමන් හලපන්.නිදහස් අදායාපනයෙන් ඉගෙන ගත්තනම් කරන්න පුලුවන් ලොකුම උපහාරය ඒක.government ඒවගෙන් එන අය විතරක් ගන්න.
    @Antare 3.4 :sorry:
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඒක තමා http මෙච්චර වෙලා කිව්වේ උපාදි කඩ නිසා ගවර්මන්ට් උන්ට යන්න රස්සා නෑ.ඒක තමා කිව්වේ ඕකුන්ව ඉන්ටර්විව් කරන්නවත් එපා කියලා.

    muge kalin account ekata kela una mama uwa tipper karapu nisa.dan account hadanna baruwa wennathi meken pora silent inne. :ROFLMAO:
    Igrone දැම්මේ බයේද පොන්න බල්ලෝ🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Jan 28, 2024 at 9:05 AM
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමා http මෙච්චර වෙලා කිව්වේ උපාදි කඩ නිසා ගවර්මන්ට් උන්ට යන්න රස්සා නෑ.ඒක තමා කිව්වේ ඕකුන්ව ඉන්ටර්විව් කරන්නවත් එපා කියලා.
    උපාධිය ගෙදර තියන් උඩ බලන් හිටියට රස්සා හම්බෙන්නේ නැහැ තමයි සින්නයියේ.. නාමල් ජනාධිපතිවරණයට එද්දි නම් ඔය රජයේ කැම්පස් කට්ටියට ජොබ් ටිකක් හම්බෙයි. :rofl: