Job එකක් නෑ 🥺

isu_x97

Junior member
  • Oct 20, 2022
    78
    63
    18
    Gampaha
    මන් campus out වෙලා දැන් ගෙදර ඉන්නේ., computer science degree එකක් කලේ., තාම ජොබක් නෑ., apply කලාට මොකකින් වත් කතා කරන්නෙත් නෑ. හිතට පට්ට අව්ල්, පට්ට වේදනයි. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ 🥺🥺
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,477
    13,054
    113
    🤍
    balan giyama campus giya degree tiynw kiylth job hambenne na wageh...


    oya projects ehema karala nadda monwd krpuwa?
     
    • Like
    Reactions: Solo Rider

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    Job posting බලලා එකට හරියන විදිහට CV එක හදන්න. හැම Job posting එකකටම CV දලා වැඩක් නෑ.
    මෙ දවස් වල Job vacancy අඩුවකුත් තියනව. Skills හදා ගන්න Job posting වල requirement and Tech stack බලන්න.
    Hands on Experience එක තම ගොඩක් ඔනේ. Academic or Personal project කරල අති නෙද ?
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    තමන්ගේ දෙයක් පටන්ගන්න බලන්න. දැන් ඉතින් රස්සා කරන අයත් සමහරු ඔය එක එක දේවල් කරනවා අමතරව කීයක් හරි හොයා ගන්න. රස්සාවක් හම්බුනොත් බැරියෑ යන්න.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    MR Media Unit එකට එන්න කැමති නම් මෙයාට මැසේජ් එකක් දාන්න. දවසකට 8000 ඉඳන් හොයන්න පුළුවන් .


    7ppref.jpg
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    496
    606
    93
    CV eka hariyata update karanna, Security/DevOps side eke intern ehemath try karanna develpmentma try karanne nathiwa
     
    • Like
    Reactions: Solo Rider

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,455
    113
    @Antare 3.4 මීක් පොන්සියෝ මීක් 😹 😹 😹 😹




    මන් campus out වෙලා දැන් ගෙදර ඉන්නේ., computer science degree එකක් කලේ., තාම ජොබක් නෑ., apply කලාට මොකකින් වත් කතා කරන්නෙත් නෑ. හිතට පට්ට අව්ල්, පට්ට වේදනයි. මොනවා කරන්නද කියල හිතාගන්න බෑ 🥺🥺
    දිගටම ට්‍රය් කරපන්. මොකක් හරි චාන්ස් එකක් ආවොත් එකට පැනගනින්. සෙට් නැත්නම් අවුරුද්දකින් විතර මාරුවෙයන්. මොකක් හරි එක ස්ටැක් එකක් හොඳට පුරුදුවෙයන්. ex: .net, java /spring, node etc.. ප්‍රොජෙක්ට්ස් කරපන්. git profile එක හොඳට මේන්ටේන් කරපන්. CI/CD, Docker, Kubernetes, AWS වගේ පුරුදුවෙයන්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පොඩ්ඩක් ඉදපන් ඉවසලා


    SE ද බලන්නෙ?

    Make a good CV and apply more.

    CV eka hadaganna.
    interview questions purudu wenna
    Github profile hariyata hadganna

    @Antare 3.4 මීක් පොන්සියෝ මීක් 😹 😹 😹 😹





    දිගටම ට්‍රය් කරපන්. මොකක් හරි චාන්ස් එකක් ආවොත් එකට පැනගනින්. සෙට් නැත්නම් අවුරුද්දකින් විතර මාරුවෙයන්. මොකක් හරි එක ස්ටැක් එකක් හොඳට පුරුදුවෙයන්. ex: .net, java /spring, node etc.. ප්‍රොජෙක්ට්ස් කරපන්. git profile එක හොඳට මේන්ටේන් කරපන්. CI/CD, Docker, Kubernetes, AWS වගේ පුරුදුවෙයන්.



    Mewa follow karanna.


    SE nan, adala stack ekekn Udemy courses tikak, projects tikak, GitHub , STO profile hadaagena yanna.

    Entry level jobs wala aduwak thiyanawa.

    Salary demand karannath epa, athulata oluwa daganna thama one me dawas wala.

    Awuruddak withara gihillath jobs set wuna ewun mama dannawa.

    Gedara nikan inna epa. Skill update karagena yanna.
    CV eka check karaganna online tools walata daala.
    ------ Post added on Jan 27, 2024 at 8:49 PM