job එකක් හොයන කෙනෙක්ට.....

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    තව 1 ක් විතරක් වැඩි කරලා රුපියල් 17500 කරල හරි
    7500 Euro වලින හරි දෙනවා නම් මම ඵනවා
     
    demalichcha

    Member
    Oct 21, 2009
    163
    3
    0
    කාට හරි JOB එකක් නැති කෙනෙක් ඉන්නවානම් කියන්න. computer operator job එකක් තියනවා....පඩි 7500 යයි...ඔන කෙනෙක් ඉන්නවානම් PM කරන්න

    Kee denek pm kalada machang? Den kale 7500 ta kawruwath evi kiyala hithanna be.
     
    May 17, 2006
    3,632
    90
    0
    කාට හරි JOB එකක් නැති කෙනෙක් ඉන්නවානම් කියන්න. computer operator job එකක් තියනවා....පඩි 7500 යයි...ඔන කෙනෙක් ඉන්නවානම් PM කරන්න

    job එකට ටික දෙනෙක් pm කරා දැන් ඇති....ජොබ් එක ෆිල් කරා....තව ජොබ් හම්බ උනොත් කියන්නම්.....හැබයි සෙල්ස් රෙප් එක තාම තියනවා